කෝච්චියට බෙල්ල තියලා 😲 🫨 🫢 😮

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,325
    4,155
    113
    මිනිස්සු දැඩිලෙස බලාපොරොත්තු කඩවීමක ඉන්නෙ.එහෙන් TIN,බදු,අසාධාරන තෙල් මිල,ජීවන වියදම අනෙක් අතට නීතියක් නෑ. සමාජ්වාදින්ගෙ ආන්ඩු ඔක්කොටම වඩා මිනිස්සුන්ට බදු ගහන,දඩගහන ලීසින් හිරකරනකොට යන්න වෙන රටක් නැතිකොට පිස්සු වගෙ ගොඩක් එවුන්ට
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,534
    5,429
    113
    මිනිස්සු දැඩිලෙස බලාපොරොත්තු කඩවීමක ඉන්නෙ.එහෙන් TIN,බදු,අසාධාරන තෙල් මිල,ජීවන වියදම අනෙක් අතට නීතියක් නෑ. සමාජ්වාදින්ගෙ ආන්ඩු ඔක්කොටම වඩා මිනිස්සුන්ට බදු ගහන,දඩගහන ලීසින් හිරකරනකොට යන්න වෙන රටක් නැතිකොට පිස්සු වගෙ ගොඩක් එවුන්ට
    Surprised he survived the 2020s era
     
    • Like
    Reactions: Naughtykolla48

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,050
    11,514
    113
    35
    Spain
    මිනිස්සු දැඩිලෙස බලාපොරොත්තු කඩවීමක ඉන්නෙ.එහෙන් TIN,බදු,අසාධාරන තෙල් මිල,ජීවන වියදම අනෙක් අතට නීතියක් නෑ. සමාජ්වාදින්ගෙ ආන්ඩු ඔක්කොටම වඩා මිනිස්සුන්ට බදු ගහන,දඩගහන ලීසින් හිරකරනකොට යන්න වෙන රටක් නැතිකොට පිස්සු වගෙ ගොඩක් එවුන්ට
    ඔවු බන්, අතාර්කික දෙයක් මත ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නවා මිනිස්සු, එතකොට ඒවා බිඳ වැටුනම මානසිකව බිඳ වැටෙනවා. එක නිසා ඕනෙවට වඩා බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,497
    1
    60,012
    113
    Mother Earth
    kohomada ban e welawema video karanne? 🤔
    blue-whale සීන් එකක්ලු. උඩ ඉන්න එකා දුන්න challenge එකක්. පුළුවන් නම් බෙල්ල තියල පෙන්නපන් තියල පෙන්නුවොත් මම ලක්ෂයක් දෙනව කියලා. 🤷‍♂️
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,864
    8,284
    113
    blue-whale සීන් එකක්ලු. උඩ ඉන්න එකා දුන්න challenge එකක්. පුළුවන් නම් බෙල්ල තියල පෙන්නපන් තියල පෙන්නුවොත් මම ලක්ෂයක් දෙනව කියලා. 🤷‍♂️
    pissuda ban :lol:
     
    • Wow
    Reactions: Candid-B

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,337
    2,152
    113
    මිනිස්සු දැඩිලෙස බලාපොරොත්තු කඩවීමක ඉන්නෙ.එහෙන් TIN,බදු,අසාධාරන තෙල් මිල,ජීවන වියදම අනෙක් අතට නීතියක් නෑ. සමාජ්වාදින්ගෙ ආන්ඩු ඔක්කොටම වඩා මිනිස්සුන්ට බදු ගහන,දඩගහන ලීසින් හිරකරනකොට යන්න වෙන රටක් නැතිකොට පිස්සු වගෙ ගොඩක් එවුන්ට
    බදු ඕනේ නැත්නම් කොහොමද අධ්‍යාපනය health ෆ්‍රී දෙන්නේ. නිකන් කන්න දෙන උන් අඩු කරන්න ඕනේ. degree නිකන් දෙන එක නතර කරලා පොඩි ගානක් ගන්න ඕනේ. හොස්ටල් නිකන් දෙන එක නැති කරන්න ඕනේ. රාජ්‍ය සේවය 1/3 අඩු කරලා ෆුල් ඩිජිටල් කරන්න ඕනේ. පිනට කන්න දෙන්න ඕනේ වයසක සහ ලොකු අබාධයක් තියෙන අයට විතරයි. එහෙම කලොත් විතරයි බදු බර අඩු කරන්න පුළුවන්. තව බදු සිමාව 50,000 වත් පටන් ගන්න ඕනේ. එතකොට තමයි මිනිස්සු ෆයිට් කරනේ රජයේ සේවය හරියට ලැබෙන්නේ නැති වෙනකොට.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    ඌ බේරුණට ඕක ලීස් ප්‍රශ්නයක් නම්..ඕක ගන්න ඇපේට අත්සන් කරපු එකාට බඩු නේ 😁
    මම දන්න තරමට ඕකේදි වෙන්නේ බං ලීස් එකක් තියෙනවා නම් වීල් එකේ අනිවා ෆුල් ඉන්සුවරන්ස් එකක් තියෙනවා. ඒකෙන් ආපහු ඔය වීල් එක ක්ලේම් කරලා. (Write Off කරොත් කෙලින්ම සල්ලි හම්බෙනවා. නැත්තම් හදලා ඕක්ශන් දාලා විකුණනවා) ඒ සල්ලි වලින් අරූ ලීස් එකේ තව ගෙවන්න තියෙන ගාන කවර් වෙනවා නම් වැඩේ ක්ලෝස්. නැත්තම් ඇපකාරයා ඉතුරු ටික ගෙවන්න ඕන.
     
    • Wow
    Reactions: charitha2011

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,050
    11,514
    113
    35
    Spain
    මම දන්න තරමට ඕකේදි වෙන්නේ බං ලීස් එකක් තියෙනවා නම් වීල් එකේ අනිවා ෆුල් ඉන්සුවරන්ස් එකක් තියෙනවා. ඒකෙන් ආපහු ඔය වීල් එක ක්ලේම් කරලා. (Write Off කරොත් කෙලින්ම සල්ලි හම්බෙනවා. නැත්තම් හදලා ඕක්ශන් දාලා විකුණනවා) ඒ සල්ලි වලින් අරූ ලීස් එකේ තව ගෙවන්න තියෙන ගාන කවර් වෙනවා නම් වැඩේ ක්ලෝස්. නැත්තම් ඇපකාරයා ඉතුරු ටික ගෙවන්න ඕන.
    එත් මේක මූ ගිනි තියල නම් ඉන්ෂුවරන්ස් ලැබෙන්නේ නැහැ. කබලෙන් ලිපට වැටුන වගේ වෙන්නේ.
     
    • Like
    Reactions: $onny