Surprised he survived the 2020s eraමිනිස්සු දැඩිලෙස බලාපොරොත්තු කඩවීමක ඉන්නෙ.එහෙන් TIN,බදු,අසාධාරන තෙල් මිල,ජීවන වියදම අනෙක් අතට නීතියක් නෑ. සමාජ්වාදින්ගෙ ආන්ඩු ඔක්කොටම වඩා මිනිස්සුන්ට බදු ගහන,දඩගහන ලීසින් හිරකරනකොට යන්න වෙන රටක් නැතිකොට පිස්සු වගෙ ගොඩක් එවුන්ට
Yesඔය අර ටුක් එකට ගිනි තියලා කෝච්චිය ට බෙල්ල තියන එකනේ
ඌ බේරුණට ඕක ලීස් ප්‍රශ්නයක් නම්..ඕක ගන්න ඇපේට අත්සන් කරපු එකාට බඩු නේ
Dan Naya ganna Epa Oney naneda? AKDs one biggest promiseඌ බේරුණට ඕක ලීස් ප්‍රශ්නයක් නම්..ඕක ගන්න ඇපේට අත්සන් කරපු එකාට බඩු නේ![]()
ලබන පළවෙනිදා හිටං තරුණයන්ට ලක්ෂ 20ක ණයක් දෙනවා ඇප නැතිවDan Naya ganna Epa Oney naneda? AKDs one biggest promise
ඔවු බන්, අතාර්කික දෙයක් මත ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නවා මිනිස්සු, එතකොට ඒවා බිඳ වැටුනම මානසිකව බිඳ වැටෙනවා. එක නිසා ඕනෙවට වඩා බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ.මිනිස්සු දැඩිලෙස බලාපොරොත්තු කඩවීමක ඉන්නෙ.එහෙන් TIN,බදු,අසාධාරන තෙල් මිල,ජීවන වියදම අනෙක් අතට නීතියක් නෑ. සමාජ්වාදින්ගෙ ආන්ඩු ඔක්කොටම වඩා මිනිස්සුන්ට බදු ගහන,දඩගහන ලීසින් හිරකරනකොට යන්න වෙන රටක් නැතිකොට පිස්සු වගෙ ගොඩක් එවුන්ට
blue-whale සීන් එකක්ලු. උඩ ඉන්න එකා දුන්න challenge එකක්. පුළුවන් නම් බෙල්ල තියල පෙන්නපන් තියල පෙන්නුවොත් මම ලක්ෂයක් දෙනව කියලා.kohomada ban e welawema video karanne?![]()
pissuda banblue-whale සීන් එකක්ලු. උඩ ඉන්න එකා දුන්න challenge එකක්. පුළුවන් නම් බෙල්ල තියල පෙන්නපන් තියල පෙන්නුවොත් මම ලක්ෂයක් දෙනව කියලා.![]()

බදු ඕනේ නැත්නම් කොහොමද අධ්‍යාපනය health ෆ්‍රී දෙන්නේ. නිකන් කන්න දෙන උන් අඩු කරන්න ඕනේ. degree නිකන් දෙන එක නතර කරලා පොඩි ගානක් ගන්න ඕනේ. හොස්ටල් නිකන් දෙන එක නැති කරන්න ඕනේ. රාජ්‍ය සේවය 1/3 අඩු කරලා ෆුල් ඩිජිටල් කරන්න ඕනේ. පිනට කන්න දෙන්න ඕනේ වයසක සහ ලොකු අබාධයක් තියෙන අයට විතරයි. එහෙම කලොත් විතරයි බදු බර අඩු කරන්න පුළුවන්. තව බදු සිමාව 50,000 වත් පටන් ගන්න ඕනේ. එතකොට තමයි මිනිස්සු ෆයිට් කරනේ රජයේ සේවය හරියට ලැබෙන්නේ නැති වෙනකොට.මිනිස්සු දැඩිලෙස බලාපොරොත්තු කඩවීමක ඉන්නෙ.එහෙන් TIN,බදු,අසාධාරන තෙල් මිල,ජීවන වියදම අනෙක් අතට නීතියක් නෑ. සමාජ්වාදින්ගෙ ආන්ඩු ඔක්කොටම වඩා මිනිස්සුන්ට බදු ගහන,දඩගහන ලීසින් හිරකරනකොට යන්න වෙන රටක් නැතිකොට පිස්සු වගෙ ගොඩක් එවුන්ට
මම දන්න තරමට ඕකේදි වෙන්නේ බං ලීස් එකක් තියෙනවා නම් වීල් එකේ අනිවා ෆුල් ඉන්සුවරන්ස් එකක් තියෙනවා. ඒකෙන් ආපහු ඔය වීල් එක ක්ලේම් කරලා. (Write Off කරොත් කෙලින්ම සල්ලි හම්බෙනවා. නැත්තම් හදලා ඕක්ශන් දාලා විකුණනවා) ඒ සල්ලි වලින් අරූ ලීස් එකේ තව ගෙවන්න තියෙන ගාන කවර් වෙනවා නම් වැඩේ ක්ලෝස්. නැත්තම් ඇපකාරයා ඉතුරු ටික ගෙවන්න ඕන.ඌ බේරුණට ඕක ලීස් ප්‍රශ්නයක් නම්..ඕක ගන්න ඇපේට අත්සන් කරපු එකාට බඩු නේ![]()
එත් මේක මූ ගිනි තියල නම් ඉන්ෂුවරන්ස් ලැබෙන්නේ නැහැ. කබලෙන් ලිපට වැටුන වගේ වෙන්නේ.මම දන්න තරමට ඕකේදි වෙන්නේ බං ලීස් එකක් තියෙනවා නම් වීල් එකේ අනිවා ෆුල් ඉන්සුවරන්ස් එකක් තියෙනවා. ඒකෙන් ආපහු ඔය වීල් එක ක්ලේම් කරලා. (Write Off කරොත් කෙලින්ම සල්ලි හම්බෙනවා. නැත්තම් හදලා ඕක්ශන් දාලා විකුණනවා) ඒ සල්ලි වලින් අරූ ලීස් එකේ තව ගෙවන්න තියෙන ගාන කවර් වෙනවා නම් වැඩේ ක්ලෝස්. නැත්තම් ඇපකාරයා ඉතුරු ටික ගෙවන්න ඕන.