මචන් උඹලා Use කරන Router power backup එක මොකක්ද කියහල්ලකෝ (Model, Price, කොහෙන්ද ගත්තේ, කොච්චර වෙලාවක් පුලුවන්ද?). මට පැයක් විතර Power එක නැතිව වැඩ කරගන්න තිබ්බනම් ඇති.
PS. මගේ Connection එක SLT Fiber
PS. මගේ Connection එක SLT Fiber
Thanks. Link eka dapu eka watinawa <3
මේක තමන්ගේ රවුටර් එකේ පවර් එකට හරියනවද කියලා බලන්නේ කොහොමද?
router එකේ voltage බලන්න. ගොඩක් ඒවගෙ 12v එන්නෙ. 15v එන routers ගොඩක් දුරට 12v supply වලින් වැඩ. 5v ඒවට 12v ගහන්න එපා. voltage වැඩි උනොත් පිච්චෙනව. පොඩ්ඩක් අඩු උනාට අවුලක් නෑ. අඩු උනොත් amp වැඩි වෙන්න ඕන.මේක තමන්ගේ රවුටර් එකේ පවර් එකට හරියනවද කියලා බලන්නේ කොහොමද?
Thanks machanrouter එකේ voltage බලන්න. ගොඩක් ඒවගෙ 12v එන්නෙ. 15v එන routers ගොඩක් දුරට 12v supply වලින් වැඩ. 5v ඒවට 12v ගහන්න එපා. voltage වැඩි උනොත් පිච්චෙනව. පොඩ්ඩක් අඩු උනාට අවුලක් නෑ. අඩු උනොත් amp වැඩි වෙන්න ඕන.
amph router එකේ ගාන වෙන්න ඕන ඊට වඩා වැඩි උනාට කමක් නෑ. 2amp එන්නෙ 3amp දැම්මට කමක් නෑ.
jack බලන්න. size & positive/neg
mn buy කලේ මේක මච්න්, දැන් ලොග් වෙලා බැලුවෙ.Thanks. Link eka dapu eka watinawa <3
මේක ගහලා අපේ ගෙදර ගිනිගත්ත
Oya monatath wadiya menna meka genna ganin ali eken. Kotuwen hoda 18650 battery 6k aran daganin (Rs.700 wage wenawa hoda eka). Sahena welawak duwanna puluwan gemak nathuwa. https://www.aliexpress.com/item/1005010419465935.html
Thanks machan
Aliexpress enna dawas keeyak withara yanawada ban?UPS:
https://www.aliexpress.com/item/1005008137978353.html
High capacity 18650:
https://www.aliexpress.com/item/1005009370220543.html
9hr+ wada Nokia G-1425G-B router ekai landphone ekai. Kalin dala thibbe Daraz eken 500 gaane gaththa batteries 4k. Eka 5-6 hours weddi auto off. Me batteries 9hr walin 25% indicator ekata bahala thibbe.
Thanks. Watinawapowerbank ekak tianwa nam ara router budder cable ekak daraz eken aran plug karanna 3,4hrs adinna puluwan. or else router ups tianwa 4000ta wage. evat itin mini powerbanks tama habai powered. light giyot auto switching. normal UPS nam ganna epa wade hari yan na.
nattan itin podi 50,100watt wage solar panel ekai, parana 3wheel,ups battery ekai pwm charge controller ekai ganna 10k,15k yai wadeta. UPS vitarak neme gedara light tikakui, fan ekaui dagannat puluwan mulu dawasama
Machan link ekak thiyenawanam, dapanko. Owa ganiddi router eke voltage eka ehema baluwada ubalaDaraz eken gatta podi UPS ekak tiyenava, eka peyak wage allanawa
Power cut eka digayi nam 60000mah power bank ekak tiyenava eka dawasak wage allanava
ekath bari nam solar powered generator ekak tiyenava eka puluwan
Gaththe kohenda?Rs. 1600/= (4 to 6 Hours battery backup)
![]()
Thanks machan. Meka tikk ganan wedi wage nadda? Rs. 9000+ neda?
Sira?මේක ගහලා අපේ ගෙදර ගිනිගත්ත![]()
Ali eken enna kochchara dawas yawida?Oya monatath wadiya menna meka genna ganin ali eken. Kotuwen hoda 18650 battery 6k aran daganin (Rs.700 wage wenawa hoda eka). Sahena welawak duwanna puluwan gemak nathuwa. https://www.aliexpress.com/item/1005010419465935.html