Router එකට Use කරන Power Backup එක මොකක්ද?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    712
    395
    63
    මචං router එකටම කියලා තියෙන mini UPS එකක් තමයි ලේසිම — විදුලිය ගිය ගමන් auto මාරු වෙලා පැය ගාණක් වැඩ කරනවා. නැත්නම් power bank එකකට step-up cable එකක් ගැහුවත් හරි. ගන්න කලින් router එකේ adapter voltage එක (9V ද 12V ද) බලන්න. 🔌