මේකයි.... winter experiance එක ගන්න පුළුවන් අපිට පහසුවෙන් යන්න පුළුවන් රටවල් මොනවද ? අම්මා, තාත්තා තව වයසට යන කලින් එයාලා එක්ක ගිහින් එන්න පුළුවන් නම් හොදයි.
කෙටියෙන් කිවොත් හිම වැටෙනවා සහ පරිසරය බලන්න තමයි ඕනා.
4 දෙනෙක් ඉන්නවා
අනිත් 3 දෙනා මිට කලින් ට්රැවල් කරලා නැහැ.. මට විතරයි කලින් visa වැදිලා තියෙන්නේ (Schengen).
දවස් 4 - 10 අතර ප්රමාණයක්.
ටිකක් budget friendly උනා නම් හොදයි.
India / Pakistan පැත්තේ (Simla / Manali / Kashmir ) නම් යන්න බෑ..

දැනට දැකපු විදියට China , Georgia , Azerbijan තමයි තියෙන options.
මේක හරියට plan කරගන්න උපදෙසක් දෙන්න මිට්ටනි.
Travel agent කෙනෙක් එක්ක යන එකද හොද ? මොන රට සහ කාලේ ද හොද ? කොහොමද අඩුවට air tickets සහ හොටෙල් book කරගන්නේ ? වෙන මොනවද ?
මේ වගේ දේකට බුම්ප් එකකින් වත් උදව්වක් නැත්තං උඹලගෙන් වැඩක් නෑ @හෙනයා @Inigo Montoya @KDH @HKavinda