Winter බලන්න 🤍❄️☃️🧤

thomian

Well-known member
  • May 20, 2011
    12,208
    17,065
    113
    මේකයි.... winter experiance එක ගන්න පුළුවන් අපිට පහසුවෙන් යන්න පුළුවන් රටවල් මොනවද ? අම්මා, තාත්තා තව වයසට යන කලින් එයාලා එක්ක ගිහින් එන්න පුළුවන් නම් හොදයි. :love2: කෙටියෙන් කිවොත් හිම වැටෙනවා සහ පරිසරය බලන්න තමයි ඕනා.

    4 දෙනෙක් ඉන්නවා
    අනිත් 3 දෙනා මිට කලින් ට්‍රැවල් කරලා නැහැ.. මට විතරයි කලින් visa වැදිලා තියෙන්නේ (Schengen).
    දවස් 4 - 10 අතර ප්‍රමාණයක්.
    ටිකක් budget friendly උනා නම් හොදයි. :cool:
    India / Pakistan පැත්තේ (Simla / Manali / Kashmir ) නම් යන්න බෑ.. :no::no::no:

    දැනට දැකපු විදියට China , Georgia , Azerbijan තමයි තියෙන options.

    මේක හරියට plan කරගන්න උපදෙසක් දෙන්න මිට්ටනි.

    Travel agent කෙනෙක් එක්ක යන එකද හොද ? මොන රට සහ කාලේ ද හොද ? කොහොමද අඩුවට air tickets සහ හොටෙල් book කරගන්නේ ? වෙන මොනවද ?



    මේ වගේ දේකට බුම්ප් එකකින් වත් උදව්වක් නැත්තං උඹලගෙන් වැඩක් නෑ @හෙනයා @Inigo Montoya @KDH @HKavinda :dull::nerd::P :lol:
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,545
    1,572
    113
    sri rajasinha adawiya
    alley-in-snowy-morning.jpg
     
    • Love
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,208
    17,065
    113
    hima balanna nam langama india ne? north paththa
    ඒවයි හිටපු ගමන් පකිස්තාන් , ඉන්දියා උන් ගහගන්නවා නේද ? නැත්තන් ත්‍රස්තවාදී සීන් එහෙම තියනවා නේද ? Pahalgam attack වගේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,676
    10,639
    113
    35
    Spain
    මන් පිටරටවල ට්‍රැවල් කරලා නෑ බන්. එක නිසා බම්ප් එකක්. කොහොමත් මන් හිතන්නේ ශීතකාලේ ඉන්දියා ගමනක් හොඳ වෙයි කියල. උඹල බෞද්ධ ද කතෝලිකද? බෞද්ධ නම් ඉතින් උතුරු ඉන්දියාවේ යන්න පුළුවන් වන්දනාවේ, කතෝලික නම් වෙලන්කන්නි ගිහින් උතුරු ඉන්දියාවේ රවුමක් ගහල එන්න පුළුවන් නේ.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,440
    2,082
    113
    වයසයි ද බං. Travel කරලවත් නැති තුන් දෙනෙක් එක පාර සීතල පැත්තකට ගෙනියන එක ගෙනත් පොඩ්ඩක් හිතලා බලපන්. මට එක පාරට ඔළුවට අවේ ඕක.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,208
    17,065
    113
    වයසයි ද බං. Travel කරලවත් නැති තුන් දෙනෙක් එක පාර සීතල පැත්තකට ගෙනියන එක ගෙනත් පොඩ්ඩක් හිතලා බලපන්. මට එක පාරට ඔළුවට අවේ ඕක.

    Ehema dekuth tiyanwa thamay.. amma 60 tatta 65
     
    • Like
    Reactions: Inigo Montoya

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    512
    355
    63
    40
    Colombo
    india wala snow tibbata western country ekaka winter eke tiyena vibe eka ne ban, hodama de winter eka target karala EU country ekak balana eka tama
    ඒක හරි, ඒකනි මම කිවුවේ ලේසිම සහ ලාබම ඔප්ෂන් එක කියලා.

    බෙස්ට් ඔප්ෂන් නම් යුරෝප් තමයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,300
    113
    Norway
    ඒවයි හිටපු ගමන් පකිස්තාන් , ඉන්දියා උන් ගහගන්නවා නේද ? නැත්තන් ත්‍රස්තවාදී සීන් එහෙම තියනවා නේද ? Pahalgam attack වගේ
    ලගම ලේසිම වියදම් අඩුම India. Trusted travel agent කෙනෙක්ගෙන් tour එක arrange කරගනින්. උබ ඔය කියන ඒව ප්‍රශ්න වෙන්නෙ නෑ, ඔය ඕනෙ තරම් යන්නෙ. Europe යන්නම් පට්ට වියදමක් යනව. Norway එනවනම් මේ වින්ටර් එකට වරෙන් මේ පාර -35 විතර යයි කියල කියනව. :(