namata poddak adu karai.. 2 moths wath yai danenna adu wenna...
3 months wenakan adu wenne neh, adu karanna beh. namuth public eka rawattanna podi ganak adu karai
ලෝක වෙළඳ පොළට අනුව මාදෙට සැරයක් තෙල් ගෑස් සංශෝධනය කරේ මොකටද මෙච්චර කල්.wenne nathi wei, aluth stock awama adu wei
ඉතින් අපි තෙල් මිල අඩු උන වෙලාවේ ගත්ත තෙල් market එකට එද්දී ඕකට අනුව වෙනස් වෙන්න ඕනේ...ලෝක වෙළඳ පොළට අනුව මාදෙට සැරයක් තෙල් ගෑස් සංශෝධනය කරේ මොකටද මෙච්චර කල්.
අපි තෙල් ගන්නේ මාස කියකට හරි යන්නද.ඉතින් අපි තෙල් මිල අඩු උන වෙලාවේ ගත්ත තෙල් market එකට එද්දී ඕකට අනුව වෙනස් වෙන්න ඕනේ...
කජු සියා ගහපු ගිවිසුම් එක්ක තෙල් මිල අඩු කරන්න බෑ වැඩි කරනවා මිසක්. තෙල් මිල ආණ්ඩුවට ඕන විදිහට අඩු කරන්න පුළුවන් කලින් ආණ්ඩුව ගහපු අවුරුදු 99 මේ ගිවිසුම ඉවර උනාම තමා.
අඩුවෙලා. ලීටරේ 203 ට දෙන්න පුළුවන් ලු.Pakak adu wenawa.