මෙන්න මේ පහල ලින්ක් එකෙන් නිකමට ඇප්ලයි කළා දැන් ඉතින් ජොබකුත් තියෙනවනේ කියල හිතල. මුන් දැන් මට කෝල් කළා. කෝල් කරලා අහනවා highest education qualification එක මොකක්ද කියල, මම කිව්වා ඩිප්ලෝමා කියල. සොරි ඩිග්‍රී එකක් නැත්තන් ක්‍රෙඩිට් කාඩ් දෙන්නේ නැහැල්ලු contract basis job කරන අයට.
අපි අඩුකුලේද?
https://www.combank.lk/apply-now?product=credit-cards
අපි අඩුකුලේද?
https://www.combank.lk/apply-now?product=credit-cards