මට විතරද මෙහෙම හිතෙන්නේ, නැත්නම් ලංකාවේ property prices දැන් සාමාන්‍ය මිනිස්සුන්ට reach කරන්න බැරි තරම් ඉහළ ගිහින්ද?
කොළඹ සහ අවට ප්‍රදේශවල perch එකක් මිලියන ගණන් යනවා. සමහර ඉඩම් වල මිල දැක්කම සාමාන්‍ය salary එකක් ගන්න කෙනෙක්ට ජීවිත කාලෙම ගෙයක් හදාගන්නත් අමාරු වගේ. මෑත වාර්තා වලත් බටහිර පළාතේ ඉඩම් මිල ගණන් සැලකිය යුතු ලෙස වැඩිවෙලා තියෙන බව පෙන්නනවා.
මම හිතන විදියට මේකට හේතු කිහිපයක් තියෙනවා:
ඔයාලගේ අදහස මොකද්ද? ලංකාවේ property market එක bubble එකක්ද, නැත්නම් ඉදිරියටත් මිල තව වැඩි වෙයිද?

- නගර ආශ්රිත ඉඩම් හිඟ වීම සහ ඉහළ demand එක.
- මිනිස්සු savings තියාගන්න තැනක් විදියට land බලන එක.
- රුපියලේ වටිනාකම අඩුවීම නිසා දේපළ inflation hedge එකක් වෙලා තිබීම.
- ගොඩනැගිලි ද්‍රව්‍ය සහ construction costs ඉහළ යාම.
- හොඳ රැකියා, පාසල් සහ පහසුකම් බොහෝ දේවල් කොළඹට කේන්ද්‍රගත වෙලා තිබීම.