කොළඹ Property Prices ඕනාවට වඩා වැඩියි කියලා උඹලට හිතෙන්නේ නැද්ද ?

Bam

Well-known member
  • Apr 6, 2025
    4,841
    11
    3,389
    113
    ඕකට ලොකුම හේතුව Public Transport හරියට නැති එක. හැම කෙනාම පොඩි හරි කාර් එකක වැඩට යන්න try කරනව. එතකොට උදේට අඩුම පැයකින් වත් එන්න පුලුවන් පැත්තක ඉඩමක් අරන් ගේ හදන්න try කරන. ඉල්ලුව වැඩි වෙලා සීමිත සම්පතක් උන ඉඩම් වල සැපයුම අඩු උනාම ඉබේම මිල ඉහල යනව.

    මේක විසදන්න අංක එකට Public Transport හරියට හදල දෙකට colombo city limit එක ඇතුලට එන personal වාහන වලට දැනෙන tax එකක් එක්ක මිල වැඩි පාකින් ටිකට් එකක් දෙන්න වෙනව.

    Government එකෙන් ඉඩම් වෙන් කරල tender call කරන්න ඕනෙ middle class target කරල Build , Operate & Maintenance terms වලට run වෙන semi luxury apartment වලට. Affordable price එකකට.
    ඒත් එක්කම long term loan plans හදල දෙන්න ඕනෙ. මේකට ඕනෙ නම් ආණ්ඩුවට සහන පොලියක් මොනා හරි හදල දෙන්න පුලුවන්. AWPLR එකෙන් වැඩි වෙන ටික ආණ්ඩුව ගානෙ දුන්න නම් හරි.
    මේවා කලාම සාමාන්‍ය එකාටමයි කෙල වෙන්නෙ . :confused2:
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    400
    404
    63
    මට විතරද මෙහෙම හිතෙන්නේ, නැත්නම් ලංකාවේ property prices දැන් සාමාන්‍ය මිනිස්සුන්ට reach කරන්න බැරි තරම් ඉහළ ගිහින්ද?

    කොළඹ සහ අවට ප්‍රදේශවල perch එකක් මිලියන ගණන් යනවා. සමහර ඉඩම් වල මිල දැක්කම සාමාන්‍ය salary එකක් ගන්න කෙනෙක්ට ජීවිත කාලෙම ගෙයක් හදාගන්නත් අමාරු වගේ. මෑත වාර්තා වලත් බටහිර පළාතේ ඉඩම් මිල ගණන් සැලකිය යුතු ලෙස වැඩිවෙලා තියෙන බව පෙන්නනවා.

    මම හිතන විදියට මේකට හේතු කිහිපයක් තියෙනවා:

    • නගර ආශ්‍රිත ඉඩම් හිඟ වීම සහ ඉහළ demand එක.
    • මිනිස්සු savings තියාගන්න තැනක් විදියට land බලන එක.
    • රුපියලේ වටිනාකම අඩුවීම නිසා දේපළ inflation hedge එකක් වෙලා තිබීම.
    • ගොඩනැගිලි ද්‍රව්‍ය සහ construction costs ඉහළ යාම.
    • හොඳ රැකියා, පාසල් සහ පහසුකම් බොහෝ දේවල් කොළඹට කේන්ද්‍රගත වෙලා තිබීම.
    ඒත් මට තියෙන ප්‍රශ්නය තමයි, මේ මිලවල් ඇත්තටම market value එකද? නැත්නම් owners ලා unrealistically high prices දාලා තියෙනවද?

    ඔයාලගේ අදහස මොකද්ද? ලංකාවේ property market එක bubble එකක්ද, නැත්නම් ඉදිරියටත් මිල තව වැඩි වෙයිද? 🤔

    Prices decide wenne supply and demand ekata. eka match wena thena thama price eka decide wenne
    demand eka adu nam supply high rate ekaka thibbata wedak ne
    supply eka adu nam demand eka wedi wenawa ethakota price eka wedi wenawa
    meka thama economics theory eka

    Colombo city limit eke thama okkama hoda shools thiyenne. den godak trend ekak thiyanawa lamai international school danna
    Godak office thiyenna colombo city limit eka.
    den ape low middle class eka high middle class ekak wela thiyanawa. earnings hodai. kochchara prices wedi unath balapan car ekak gannawamane.
    godak aya den apartment concept ekata asai. eka lesi, convenient, security hodai

    e nisa apartment walata marama demand ekak thiyenne ubata hithagannath beri level ekata. me hadanawa me sell wenawa.
    itin e nisa pricing un baya nethuwa up karanawa. samaharu investment ekak widiyata gannawa.

    bubble ekak ne, oka thama demand driven inflation eka. oka thawa wedi wenawa misak adu wenne ne. adu karanna nam gov eka medihath wela alternative cities develop karanna one with facilities. but gov eka nethu ubath himita colombo walin passe den kottawa maharahama dematagoda rajagiriya witharak nemei den kiribathgoda, kadawatha kaduwela level ekatama apartment enawa mara wegen.

    godak aya thawa kalayak giyama houses hadanne ne. okkoma apartment walata move wenawa.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,344
    2,626
    113
    Prices decide wenne supply and demand ekata. eka match wena thena thama price eka decide wenne
    demand eka adu nam supply high rate ekaka thibbata wedak ne
    supply eka adu nam demand eka wedi wenawa ethakota price eka wedi wenawa
    meka thama economics theory eka
    ඒක ඇත්ත... ඒවුණාට property වගේ slow moving markets වලට actual demand - supply equilibrium එක achieve වෙන්නේ නෑ එක පාරට. එක එක anomalies වෙන්න පුලුවන්... ඒවා break වෙනවා කියන්නේ bubble එක break වෙනවා කියන එක...

    e nisa apartment walata marama demand ekak thiyenne ubata hithagannath beri level ekata. me hadanawa me sell wenawa.
    itin e nisa pricing un baya nethuwa up karanawa. samaharu investment ekak widiyata gannawa.
    ඔය apartment ගොඩක් හිස්... ඒවා ගොඩක් ගන්නවා foreignersල සහ property investorsලා... කවුරුත් පදිංචි වෙන්නේ නෑ... Investorsලා bet කරන්නේ property prices වැඩි වෙයි කියලා... ඒ artificial demand එක නිසා property developersලා credit අරං constructions කරලා investorsකට විකුණලා risk එක අරුන්ට පාස් කරලා මාරු වෙනවා... Real utility based demand එකක් නෙමේ... ඒ වගේ demands sustainable නෑ... ඒකයි bubble එකක් කියන්නේ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,127
    86,327
    113
    ආශ්චර්යමත් රටක
    ඉඩම් විතරක් නෙමේ... ලංකාවෙ මුලු financial system එකම හෙන විකාරයක්...

    රනිල් මහත්තයලා, මහින්ද මහත්තයලා 1970 ගණන් වල ඉඳන් බලේ ඉඳලා පරිස්සමෙන් හදල ගියපු financial system එක තමයි මේ අවුරුදු දෙකට ජෙප්පො විනාස කරේ :(
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    400
    404
    63
    ඒක ඇත්ත... ඒවුණාට property වගේ slow moving markets වලට actual demand - supply equilibrium එක achieve වෙන්නේ නෑ එක පාරට. එක එක anomalies වෙන්න පුලුවන්... ඒවා break වෙනවා කියන්නේ bubble එක break වෙනවා කියන එක...

    Balan hitapanko ehema wenakam. lankawe land space eka mara limited. ethakota ehema wenne ne. but godak durata middle class ekata afford karanna puluwan apartment concept ekak godak durata issarahata ei.

    havelock wala final phrase eka enawa eka denata inna ayata thama option eka denne mulin, public ekata invite karanne passe. godak durata internally ma oya 100% order wenawa.

    Bubble break wenna puluwan crypto wage logic ekak nethuwa ehema meheta move wena ewa wala nam. but eka wenneth ne. properly and real estate kawadawath wennne ne.

    ඔය apartment ගොඩක් හිස්... ඒවා ගොඩක් ගන්නවා foreignersල සහ property investorsලා... කවුරුත් පදිංචි වෙන්නේ නෑ... Investorsලා bet කරන්නේ property prices වැඩි වෙයි කියලා... ඒ artificial demand එක නිසා property developersලා credit අරං constructions කරලා investorsකට විකුණලා risk එක අරුන්ට පාස් කරලා මාරු වෙනවා... Real utility based demand එකක් නෙමේ... ඒ වගේ demands sustainable නෑ... ඒකයි bubble එකක් කියන්නේ...

    thanikara baila kathawak uba kiyanne. machan demand eka kiyanne demand eka. eka ganne padinchi wennada, invest karannada, wena magulatada kiyala adala ne. Investor kenek deyak ganne normal padinchi wenna balana unta wada hithala. moko nettam unta ona tharam alternatives thiyanawa property walata wada. un eka worth nisa thama ganne.

    owner ganne padinchi wenna nemei unata eka padinchi wela innawa locals la. foreigner lath innawa. yako mama inneth apartment ekaka rent ekata. mama oka gena touch eke innawa details bala bala. man hithanawa buy karanawata wada rent eka me welawe wasi kiyala cost of capital eka ekka balanakota.

    ne be wenna be kiyala hitha hitha idapan market eka move wenawa. eka ekka income eka wedi wenne nethu un helenawa. but wedi wena un gannawa. income eka wedi wenne ne kiyala market eka kela wei kiyala hithala wedak ne !
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,344
    2,626
    113
    රනිල් මහත්තයලා, මහින්ද මහත්තයලා 1970 ගණන් වල ඉඳන් බලේ ඉඳලා පරිස්සමෙන් හදල ගියපු financial system එක තමයි මේ අවුරුදු දෙකට ජෙප්පො විනාස කරේ :(
    මෙතන දේශපාලන කතාවක් නෙමේ මං කිව්වෙ, කාලයක් තිස්සේ financial system එක අමුතු විකාරයක් දක්වා evolve වෙලා... ඒක දේශපාලනයට එහා ගිය විශාල process එකක්... ඕක මොන රටේ උනත් වෙලා/වෙමින් තියෙනවා... Markets කියන්නෙ දේශපාලනයට වඩා මහ විශාල දෙයක්... පොලිටික්කන්ට කරන්න පුලුවන් කෙංගෙඩියක් නෑ...
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,603
    8,279
    113
    මම ඉන්නේ ඇතුල්කෝට්ටේ හන්දියේ ඇතුල් පාරේ පර්ච් එක 40ට වගේ යනවා. මාර්ග සංවර්ධනය පර්චස්2ක් යනවා කියලා වන්දී දුන්නා ලක්ශ 75ක් රජයේ තක්සේරුවත් දැන් ඒ වගේම ලැබෙනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,344
    2,626
    113
    Balan hitapanko ehema wenakam. lankawe land space eka mara limited. ethakota ehema wenne ne. but godak durata middle class ekata afford karanna puluwan apartment concept ekak godak durata issarahata ei.

    havelock wala final phrase eka enawa eka denata inna ayata thama option eka denne mulin, public ekata invite karanne passe. godak durata internally ma oya 100% order wenawa.

    Bubble break wenna puluwan crypto wage logic ekak nethuwa ehema meheta move wena ewa wala nam. but eka wenneth ne. properly and real estate kawadawath wennne ne.

    thanikara baila kathawak uba kiyanne. machan demand eka kiyanne demand eka. eka ganne padinchi wennada, invest karannada, wena magulatada kiyala adala ne. Investor kenek deyak ganne normal padinchi wenna balana unta wada hithala. moko nettam unta ona tharam alternatives thiyanawa property walata wada. un eka worth nisa thama ganne.

    owner ganne padinchi wenna nemei unata eka padinchi wela innawa locals la. foreigner lath innawa. yako mama inneth apartment ekaka rent ekata. mama oka gena touch eke innawa details bala bala. man hithanawa buy karanawata wada rent eka me welawe wasi kiyala cost of capital eka ekka balanakota.

    ne be wenna be kiyala hitha hitha idapan market eka move wenawa. eka ekka income eka wedi wenne nethu un helenawa. but wedi wena un gannawa. income eka wedi wenne ne kiyala market eka kela wei kiyala hithala wedak ne !
    2008-2009 US crisis එකේදි මොකෝ උනේ? ඒවගේ financial system එකේ තියෙන anomalies නිසා ඔය වගේ artificial demands එන්න පුලුවන්...

    සමහර properties වලට prices කිය කිය ඉන්නවා seller, මිසක් කවුරුත් buy කරන්නේ නෑ... මං මේ කියන්නේ කොළඹ විතරජ් නෙමේ... මුලු ලංකාවම සලකලා in general...
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    400
    404
    63
    2008-2009 US crisis එකේදි මොකෝ උනේ? ඒවගේ financial system එකේ තියෙන anomalies නිසා ඔය වගේ artificial demands එන්න පුලුවන්...

    සමහර properties වලට prices කිය කිය ඉන්නවා seller, මිසක් කවුරුත් buy කරන්නේ නෑ... මං මේ කියන්නේ කොළඹ විතරජ් නෙමේ... මුලු ලංකාවම සලකලා in general...

    lands nam lokuwata move wenne ne
    used houses godak move wenne ne
    but colombo wala nam apartment walata demand thiyanawa bang. Mata colombo walin pita gena nam idea ekak ne. mama kiyanne colombo, gampaha story eka.
    lankawe economic collapse ekak awa. monada collapse une. hariyata beluwoth apita Dollar nethi una misak mokak wath collapse une ne
    minissu pitin job nethi wela parata bessada (but kattiya migrate nam una)
    businesses wenunada (in general ne, but appeal sector ekanam amaruwen adinne)
    hebei oya colombo wala properly, apartment market eka run wenne IT industry eke wechchara boom eka ekka heduna set ekan. IT industry eka mona wenawaka hari wetila jobs redundant unoth anna property market (specially apartment) wala kela wimak wenna puluwan
    lankawe thama kalu salli (undisclosed funds) run wenawa. ewa block unoth collapse ekak enna puluwan
    ara kiwwe golden key eka wetunama eke invest karapu unta salli awe kohomada ehala legal action gattanam lankawa loku issue ekak enawa kiyala

    mage prediction eka nam property market eka thama mature wela ne. thawa ona tharam udata enna chance eka thiyanawa. api nodannawa unata foreign unuth mehe ewa aran danwa. hebei mata news ekak awa ara prime melwa project eka (port city) thama lokuwata move wenne ne kiyala. but ekath slowly fill wenawa. karaganna beruwa developer adanne ne
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,344
    2,626
    113
    hebei oya colombo wala properly, apartment market eka run wenne IT industry eke wechchara boom eka ekka heduna set ekan. IT industry eka mona wenawaka hari wetila jobs redundant unoth anna property market (specially apartment) wala kela wimak wenna puluwan
    lankawe thama kalu salli (undisclosed funds) run wenawa. ewa block unoth collapse ekak enna puluwan
    ara kiwwe golden key eka wetunama eke invest karapu unta salli awe kohomada ehala legal action gattanam lankawa loku issue ekak enawa kiyala
    මගේ යාලුවෝ ඉන්නවා ගොඩක් දැන් අවුරුදු 10ක් තිස්සේ Software industry එකේ... මම දන්න කවුරුත් ඔය කොළඹ luxury apartments buy කරේ නෑ... ඒවා far out of reach ඒගොල්ලන්ටත්... ඔය property buy කරන්න පුලුවන් capital investments කරන්න පුලුවන් සීමිත පිරිසකට විතරයි... එක reason එකක් ඕක utility based real demand එකට match වෙන price එකක් නෙමේ කියලා කියන්න...

    අනික් reason එක මේක 👇
    lands nam lokuwata move wenne ne
    used houses godak move wenne ne
    but colombo wala nam apartment walata demand thiyanawa bang.

    අර කිව්වා වගේ ඉඩකඩ සීමාවීම නිසා ඇතිවෙච්ච utility driven real demand එකට match වෙන pricesනං ඕනි property එහෙක ඕක reflect වෙන්න ඕනි, හොඳට move වෙන්න ඕනි... එහෙම නෑනේ...

    මං ළඟදි property එකක් අරං develop කරලා rooms විදිහට rent කරන්න බැලුවා... හරියට math එක කරලා බැලුවම ලොකු gain එකක් නෑ... ඊටවඩා vallibel වගේ financial institution එහෙක deposits දාන එක වාසියි... ඒවා තනිකරම fund වෙන්නේ vehicle financing වලින්...
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,140
    2,362
    113
    Srilanka
    ඕකට ලොකුම හේතුව Public Transport හරියට නැති එක. හැම කෙනාම පොඩි හරි කාර් එකක වැඩට යන්න try කරනව. එතකොට උදේට අඩුම පැයකින් වත් එන්න පුලුවන් පැත්තක ඉඩමක් අරන් ගේ හදන්න try කරන. ඉල්ලුව වැඩි වෙලා සීමිත සම්පතක් උන ඉඩම් වල සැපයුම අඩු උනාම ඉබේම මිල ඉහල යනව.

    මේක විසදන්න අංක එකට Public Transport හරියට හදල දෙකට colombo city limit එක ඇතුලට එන personal වාහන වලට දැනෙන tax එකක් එක්ක මිල වැඩි පාකින් ටිකට් එකක් දෙන්න වෙනව.

    Government එකෙන් ඉඩම් වෙන් කරල tender call කරන්න ඕනෙ middle class target කරල Build , Operate & Maintenance terms වලට run වෙන semi luxury apartment වලට. Affordable price එකකට.
    ඒත් එක්කම long term loan plans හදල දෙන්න ඕනෙ. මේකට ඕනෙ නම් ආණ්ඩුවට සහන පොලියක් මොනා හරි හදල දෙන්න පුලුවන්. AWPLR එකෙන් වැඩි වෙන ටික ආණ්ඩුව ගානෙ දුන්න නම් හරි.
    100%
     
    • Love
    Reactions: Tricle_Buwa

    ruwanHM

    Active member
  • Feb 20, 2023
    256
    201
    43
    Public Transport efficient නැති කමයි. School case හින්දා තමයි. ගොඩක් අය කොළඹ ළඟටම එන්න හදන්නේ.
    ඉස්සර වෙලා හොඳ Public Transport system එකක් හදන්න ඕනි. කොළඹ ඉඳන් 100km ඇතුල ඉන්න කෙනෙක්ට පැයකින් එන්න පුළුවන්
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,966
    1,259
    113
    මගේ කාමරේ
    මං ළඟදි property එකක් අරං develop කරලා rooms විදිහට rent කරන්න බැලුවා... හරියට math එක කරලා බැලුවම ලොකු gain එකක් නෑ... ඊටවඩා vallibel වගේ financial institution එහෙක deposits දාන එක වාසියි... ඒවා තනිකරම fund වෙන්නේ vehicle financing වලින්...

    වෙන income එකක් නැති කෙනෙක්ට ඔක හරි වෙන්න පුලුවන්. දැනටමත් ලක්ශ 3 ක් වගේ job income එකක් තියෙන එකෙක්ට ඔය වගේ fixed deposit වලින් එන පොලියට කෙලින්ම 30% tax ගෙවන්න වෙනවා.
    property එකක rent income එකෙන් 75% යි tax වලට ගන්නේ. අනික කාලයත් සමග land value එක වැඩි වෙනවා. පසු කාලෙක property එක වික්කොත් එන gain එකට 15% tax වෙන්නෙ අනිත් මොන අදායම් තිබුනත්.
    අලුත් ඉඩමක අලුතෙන්ම ගෙයක් හදලා රෙන්ට් කරන එක තේරුමක් නෑ දැන් තියන බඩු වල ගනන් වල හැටියට. පරන ගෙයක් අරගෙන repair කරල rent දෙන එක තමයි වාසි.
     
    • Like
    Reactions: wtsamantha

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,344
    2,626
    113
    අනික කාලයත් සමග land value එක වැඩි වෙනවා. පසු කාලෙක property එක වික්කොත් එන gain එකට 15% tax වෙන්නෙ අනිත් මොන අදායම් තිබුනත්.
    අනික් කාරණා එක්ක එකඟයි... නමුත් ඔය property වල value එක කොච්චර realistic ද කියන එක තමා ප්‍රශ්නය... දැන් price එක කිය කිය හිටියා මිසක් කවුරුත් buy කරන්නේ නැත්තං අවුලක් නේ... දැන් තරමක් දුරට ඒවගේ පේන්න තියෙනවා... ඒක තමා doubt කරන්නේ... ඕවා කවුරුත් ගන්නේ නෑ කියන්නෙ price එක demand එකට matching නෑ... දැනට තියෙන ත්ත්ත්වෙ ඕක කියලායි හිතෙන්නෙ...
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,966
    1,259
    113
    මගේ කාමරේ
    අනික් කාරණා එක්ක එකඟයි... නමුත් ඔය property වල value එක කොච්චර realistic ද කියන එක තමා ප්‍රශ්නය... දැන් price එක කිය කිය හිටියා මිසක් කවුරුත් buy කරන්නේ නැත්තං අවුලක් නේ... දැන් තරමක් දුරට ඒවගේ පේන්න තියෙනවා... ඒක තමා doubt කරන්නේ... ඕවා කවුරුත් ගන්නේ නෑ කියන්නෙ price එක demand එකට matching නෑ... දැනට තියෙන ත්ත්ත්වෙ ඕක කියලායි හිතෙන්නෙ...
    විකිනෙන්නෙ නැති ඉඩම් වල ගොඩක් වෙලාවට ප්‍රශ්න. එක්කො පාර පටුයි, ඉඩම උගස් තියල, ප්‍රදෙශිය සබාවේ අනුමැතිය නෑ, අයිතිය මාරු වෙච්ච එකේ ගැටලු. ඔහොම කේස් තියන ඒවා market price එකට කවුරුවත් ගන්නේ නෑ. ගොඩාක් ගාන අඩු කලොත් තමයි එහෙම එකක් විකිනෙන්නේ.
    ලෑන්ඩ් සේල් කාරයො හැමදාම market price එකටත් වැඩියෙන් ගාන කියන්නේ. මොකද එවායේ ඔය ඔක්කොම ප්‍රශ්න විසඳලා තියෙන්නේ. ගන්න එක ඇස් පියාගෙන ගන්නේ. විශේෂයෙන් අතට කෑෂ් ලොකු ගනන් හම්බවෙන අය කීය කිව්වත් ගන්නවා සල්ලි බැංකුවෙ දාන්න බැරි නිසා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,169
    11,185
    113
    Forest
    Wayyyyyyyyyyyyyyyyyyyyy overpriced. But that's how things are til we devalue CMB properties with adding a new metro city to the map. CB governor and other people don't like it cause banks have cmb lands as collaterals and market falling means banks' higher ups will have difficult lives ahead of them. Nandalal or any other CB governors don't like that because they love to thrive in a 100% safety net.