සල්ලි තියෙනව නම් සතුට තියෙනවා කියන මතයට ඔබ එකඟද ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,508
    72,562
    113
    අරුනට සල්ලි නෑ
    ඒත් අම්ම දිහා බලන් අතේ ගහන එක තමයි එයාට තියෙන සතුට. අරුන සතුටින්
    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා උඹට ඉතින් උඹේ අම්ම නයිටිය ඇඳන් ලයින් වෙනකන් ෆුල් ආතල් නෙහ්.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,411
    9,030
    113
    සල්ලි තියනවනම් සතුට තියනවා කියන්න බෑ
    හැබැයි සල්ලි තියනවනම් උබට සතුට හොයාගෙන යන්න පුලුවන් සීමාවන් බිඳගෙන. සල්ලි නැත්තම් උඹ එක තැනක කොටු වෙනවා නවතිනවා. ගොඩාක් දෙවල් වලට ඇප්ලයි කරලා බලපන්.

    උඹේ සතුට වාහනයක් නම්, ගෙයක් නම්, ට්‍රැවල් කරන්න නම් ඒ හැම දේම සල්ලි වලින් පහසු කරනවා. උබට බඳිනකොට පවා හොඳ සිලෙක්ශන් එකක් ලැබෙනවා, හොඳ පවුල් පසුබිමකින්. ලමයින්ට උපරිම සතුට දෙන්න පුලුවන්. උබගේ හෙල්ත් හොඳට බලන්න පුලුවන්.

    අද්‍යාත්මික සුවය ගැන හිතන්නත් සල්ලි ඕනේ. මොකෝ ඔක්කොමට කලින් කාලා ඇඳල ඉන්න ඕනනේ.
    උඹ මුලින් කියපු වාක්‍යයට පරිබාහිරම දෙයක් පස්සේ කියන්නේ

    සල්ලි කියන්නේ සතුට තමයි බන් සාරාංශේ
    කරන්න තියෙන ඔක්කොම වැඩ ටික බඩු ගහලා, අඩි ගහලා, උපරිම සැප විඳලාඒවා එපා වෙලා ආධ්‍යාත්මික සුවය හොයන එකාට ඒ වැඩේ කරන්න ලේසි

    අතේ සතේ නැති උන් මහන උනාම උන් බලන්නේ එකෙන් හරි සල්ලි හොයන්න.

    සල්ලි තමා හැමදේම
     
    • Like
    Reactions: Emarald and Sen-lu

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    334
    336
    63
    උඹ මුලින් කියපු වාක්‍යයට පරිබාහිරම දෙයක් පස්සේ කියන්නේ

    සල්ලි කියන්නේ සතුට තමයි බන් සාරාංශේ
    කරන්න තියෙන ඔක්කොම වැඩ ටික බඩු ගහලා, අඩි ගහලා, උපරිම සැප විඳලාඒවා එපා වෙලා ආධ්‍යාත්මික සුවය හොයන එකාට ඒ වැඩේ කරන්න ලේසි

    අතේ සතේ නැති උන් මහන උනාම උන් බලන්නේ එකෙන් හරි සල්ලි හොයන්න.

    සල්ලි තමා හැමදේම

    කිසිම වෙනසක් නෑ. සල්ලි කියන්නේ සතුට නෙමේ සතුටට යන මාර්ගය.
    නිවන කියන්නේ සතුට නම් නිවනට යන මාර්ගය "ධර්මය" උබට සල්ලි කියන්න පුලුවන්. තෙරෙන්නේ නැත්තම් තව අහන්න එපා. සල්ලි ආවම තෙරෙයි
    සල්ලි ගොඩ හගන් තිබ්බා කියල සතුටක් එන්නේ නෑ. ඒක භාවිතයෙන් සතුට ගන්නේ. ධර්මය දන්නවා කියල වැඩක් නෑ නිවන අවබෝද වෙනකම්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,716
    10,709
    113
    35
    Spain
    මට ගොඩක් සාල්ලි නැහැ, එත් මන් කුරුල්ලෙක් වගේ සතුටෙන් ඉන්නවා. සමහර වෙලාවට තව ටිකක් සල්ලි තිබ්බ නම් හොඳයි කියල හිතෙනවා. එත් මන් ජීවිතේ ගැන සෑහීමකට පත් වෙලා ඉන්නේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    මට පුද්ගලිකව ගත්තොත් ඔව්



    මෙහෙමයි

    උඹ බිස්නස් කරනවා නම් සේවකයොන්ට කියපං සල්ලි ජීවිතේ නෙමෙයි කියලා :yes:

    සේවකයට තියෙන්නෙ තමන්ට ඕන විදියට වැඩ කරලා පාඩු උනා කිව්වම ආපහු බොසා කිව්වෙ මෙහෙමනෙ කියලා ඒකම කියන්න 🤭
    ------ Post added on Jun 25, 2026 at 4:56 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    dillido

    Junior member
  • Sep 17, 2025
    72
    87
    18
    තමන්ට සෑහීමකට පත්වෙන්න පුළුවන් තරම් සල්ලි +healthy life එකක් තියෙනවනම් පුළුවන්
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,713
    8,127
    113
    hugak durata ow.

    salli walata puluwan prashna aath karala thiyanna
    (eg:- ubata marry kalata passe ammala ekka iddi prashna awoth, salli tyenwa nam wenama geyak hadan yanna puluwan)
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,695
    1,701
    113
    Kandy
    salli nathi eka kiyanawa සල්ලි තියෙනව නම් සතුට තියෙනවා kiyala
    salli thiyana eka kiyanawa salli newe sathuta kiyala
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,681
    9,748
    113
    එකඟයි.
    ඒත් සල්ලි මතම සතුට depend කරන්න එපා සහ සල්ලි ගොඩක් හම්බකරගන්නකම් කියලා සතුට sacrifice කරන්නත් එපා.
    ඔහොම තමයි මට දැනට තේරිලා තියෙන්නේ
     
    • Like
    Reactions: windows_ubuntu

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,691
    1,205
    113
    Mars
    සල්ලි තියෙනව නම් සතුට තියෙනවා කියන මතයට ඔබ එකඟද ?

    naha, salli ona eth samaha dewal thiyenava salli thibunath wadak naha. thamage family eke kenekge health issues/death, accidents etc

    samaharu kiyanava salli thiye nam kello nothing kiyala, eth apita ona aya nawanna bari awastha thibe ona tharam.

    mama experience karapu dewal walin mata danenne TIME and HEALTH thama wada wadagath, + Curiosity