අත් දෙක ගැටගහල, මුණ කුඩු කරල.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,741
    3,884
    113
    සහතික ඇත්ත.. ආයේ ගම් පළාතේ පස් පාගන්නේ නෑ...
    ඔය කියල තියෙන්නේ උඹ ගැන බන්. උඹ ගමේ පස් පෑගුවත් එකයි නැතත් එකයි. අමු සාහසික ගති ඇගේ හැංගිලා තියනව කියල කියන්නේ.

    "කිරෙන් හේදුවත් කොබෙයියෝ අලුත් වෙන්නේ නෑ"
     
    • Sad
    Reactions: fromhome89

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    300
    267
    63
    ඔය ගති තියෙන්නේ දකුණේ කරාව මිනිස්සුන්ගේ සහ සලාගම අයගේ. මම කරාව නිසා දන්නවා(කරාවේ නෑදෑයෝ මැරුනාම මම කඩුව අරන් ඉස්සරහින් ගිහින් තියෙනවා ) , කරාවේ අය ලංකාවට ඇවිල්ල තියෙන්නේ දෙමළ ය ලංකාවට අවාටත් පස්සේ .

    සිංහල රජ්ජුරුවන්ගේ නාවික හමුදාවේ වැඩ කරන්න . ඉතින් ජාන වලින්ම ඔය සාහසික ගති එනවා ඇති . මම පොඩි කාලේ පොත් පිරෙන්න යුද්දේ චිත්‍ර ඇන්ද . යුද්දේ ඉවර වෙද්දී මට 18. දුකක් තිබුණ ඉවර උනානේ කියලත් . ඊට පස්සෙත් හමුදාවට බැඳෙන්න try දුන්න . පවුලේ ගොඩක් අයත් army , navy තමා .. රොහාන් දළුවත්ත අපේ නෑදෑයෝ . තාත්තත් හමුදාවට බැඳිලා තියෙන්නේ යුද්ධ කරන්නයි තුවක්කු වලට ආසාවට යි

    මම නම් දැන් ඔය මෝඩකම් තේරුම් අරන් ඉන්නේ . මම සාමකාමී .

    මගේ පරම්පරාව මගෙන් ඉවරයි. ළමයි හදන්නේ නැති නිසා. තාත්තගේ පරම්පරාව පැත්තෙන් මනුස්සයෙක් මරලා නැත්තේ මම විතරයි. ඒක එහෙමම තියාගෙන ඉඳල මැරෙන්න බලාපොරොත්තු වෙනවා
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,741
    3,884
    113
    ඔය ගති තියෙන්නේ දකුණේ කරාව මිනිස්සුන්ගේ සහ සලාගම අයගේ. මම කරාව නිසා දන්නවා(කරාවේ නෑදෑයෝ මැරුනාම මම කඩුව අරන් ඉස්සරහින් ගිහින් තියෙනවා ) , කරාවේ අය ලංකාවට ඇවිල්ල තියෙන්නේ දෙමළ ය ලංකාවට අවාටත් පස්සේ .
    කරාව, දුරාව, සලාගම ඔක්කොම එක වගේ කියල තමයි කියන්නේ. ඔක්කොම යක්කු වගේලු.
    රොහාන් දළුවත්ත අපේ නෑදෑයෝ . තාත්තත් හමුදාවට බැඳිලා තියෙන්නේ යුද්ධ කරන්නයි තුවක්කු වලට ආසාවට යි
    අඩෝ හොද එඩිතර පවුලකට නෑ කම් කියනව එහෙනම් උඹ.
    තාත්තගේ පරම්පරාව පැත්තෙන් මනුස්සයෙක් මරලා නැත්තේ මම විතරයි. ඒක එහෙමම තියාගෙන ඉඳල මැරෙන්න බලාපොරොත්තු වෙනවා
    හප්පට යකෝ. ඒ කියන්නේ උඹලයි තාත්තාගේ පවුලේ හැමෝම මිනි මරල තියනවද? සල්ලි වලට මිනි මරපු යද නැත නම් නිකන් රණ්ඩු නිසා මිනි මරපු අයද ?
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    300
    267
    63
    කරාව, දුරාව, සලාගම ඔක්කොම එක වගේ කියල තමයි කියන්නේ. ඔක්කොම යක්කු වගේලු.

    අඩෝ හොද එඩිතර පවුලකට නෑ කම් කියනව එහෙනම් උඹ.

    හප්පට යකෝ. ඒ කියන්නේ උඹලයි තාත්තාගේ පවුලේ හැමෝම මිනි මරල තියනවද? සල්ලි වලට මිනි මරපු යද නැත නම් නිකන් රණ්ඩු නිසා මිනි මරපු අයද ?

    රණ්ඩු, හමුදා, JVP
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,610
    5,882
    113
    @ගෙදර
    තොපේ මුළු පලාතෙම ඉන්න උන් අඩු වැඩි වසයෙන් මිනීමරුවෝ තමයි
    අහිංසකයිම කියලා හිතන එකාත් නොහිතන වෙලාවට අංගුලිමාල මෝඩ් එකට වැටෙනවා
    ඒ තරම් බොලෑ එවුන් හෙන සාහසිකයි බන්
    මහින්දයාගේ කාලේ ආන්ඩුවේ එවාට පුරෝපු දකුනේ එවුන් බර ගාණක් එක්ක ආස්‍රය කලා
    මට තියෙන සාරාංශේ ඕක තමයි
    99.99%ක් ම එවුන්ගේ හිත්වල හැංගිච්ච කොනක හරි මහ අමු සාහසික ගති තියෙනවා බං
    ඒවා හැමතිස්සෙම එන්නේ නෑ එලියට
    එත් එන වෙලාවට ඒවා හෙන දරුණුයි බන්
    බොලාගේ ජාන වල තියෙන දෙයක්ද ඕක
    ගෑනු කියලා නෑ උනුත් එමමයි. පරිස්සමින් ආස්‍රය කරන්න ඕනේ කොට්ටාශයක් ඔය දිස්ත්‍රික්ක 3ම

    වෙන කිසිම පැත්තක ඔච්චර දරුණ එවුන් ඔය තරම් නෑ බන්. කලවමේ හිටියත් දකුනේ තරම් එවුන් නෑ
    ආණ්ඩු ඒවාට පුරවපු නැති උනුත් ආස්‍රය කරන්න.එතකොට ඔය අදහස නැති වෙලා යයි බං. :lol:

    රණ්ඩු, හමුදා, JVP
    කොට්ටව කැලේ සීන් එහෙම දන්නවා ඇති :yes:
    ------ Post added on Jun 25, 2026 at 6:28 PM
     
    • Like
    Reactions: fromhome89

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    622
    659
    93
    No man's land
    View attachment 267235
    View attachment 267236
    ාවක්

    මොරටුවේ සුරයා. මූටත් එන්න කියලා ගහලා කැපුවේ. මගේ පරන ඉස්කෝලේ යාලුවෙක්. මූව කැපුවේ චම්මි. මූයි චම්මියි කලින් සෙට් වෙල ආමි මංජුව කැපුවා. පස්සේ මුන් දෙන්නා තරහා වුනා නමුත් මූ චම්මි එන්න කිව්වම තනියම ගිහින්. එතනදි සෙට් කතාවක් එකක් එකතුවෙලා කපලා තියෙන්නේ. සුරේශ්ටත් මංජුට වෙච්චදේම වුනා. අනිත් එවුන්ටත් ඔච්චර තමයි.
    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියලා කතාවක් තියෙන්නේ මචං.. හැමෝටම ගෝඩ් ෆාදර් වගේ වයසට ගිහින් මැරෙන්න පින් අඩුයි
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,741
    3,884
    113
    මමත් ගාල්ලේ තමයි. උඹට මතකද අත පය හතරම කැපුවා bus stand එක ගාව
    Bus stand එක ගාව නෙමෙයිනේද මට මතක Color mart එක ගාව වගේ මහ දවල් වැඩේ දුන්නේ
    ඒ සිදුවිමු වෙලා තියෙන්නේ ඩික්සන් හන්දිය කියන තැන.

    • Like
    Reactions: LZP1992

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    ඒ සිදුවිමු වෙලා තියෙන්නේ ඩික්සන් හන්දිය කියන තැන.

    ඔය දකුණු පැත්තේ කොලපාට වගේ බෝරඩ් එක කලර් මාර්ට් එකේ බොඩ් එක.. ඩික්සන් හන්දිය තමයි ඔය එම්බුලන්ස් එක යන්නේ ඩික්සන් පාර පැත්තෙන්
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    300
    267
    63
    ඔය දකුණු පැත්තේ කොලපාට වගේ බෝරඩ් එක කලර් මාර්ට් එකේ බොඩ් එක.. ඩික්සන් හන්දිය තමයි ඔය එම්බුලන්ස් එක යන්නේ ඩික්සන් පාර පැත්තෙන්
    මට හොඳට මතකයි අත පය හතර කැපුවා stand එක ගාව
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,741
    3,884
    113
    මමත් ගාල්ලේ තමයි. උඹට මතකද අත පය හතරම කැපුවා bus stand එක ගාව
    වීඩියෝ කරලා තිබ්බා සුද්දෙක්

    දකුණේ වැඩ.... මේ මිනිහ දැන් හිගා කනවා ඇති බන්. පවු වැඩේ. පුක හොද ගන්නවත් බෑරි වෙන්න ගේම දීලා

    @LZP1992 @fromhome89 @Nidarshana_k @SpinXO @sudumalli2009

    මට හොඳට මතකයි අත පය හතර කැපුවා stand එක ගාව
    හැම නිවුස් එකේම තියෙන්නේ ඩික්සන් හන්දිය කියල. map එකේ බැලුවම stand එක ලග නෙවෙයි dikson junction තියෙන්නේ
    ------ Post added on Jun 25, 2026 at 7:29 PM
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    300
    267
    63
    දකුණේ වැඩ.... මේ මිනිහ දැන් හිගා කනවා ඇති බන්. පවු වැඩේ. පුක හොද ගන්නවත් බෑරි වෙන්න ගේම දීලා

    @LZP1992 @fromhome89 @Nidarshana_k @SpinXO @sudumalli2009

    හැම නිවුස් එකේම තියෙන්නේ ඩික්සන් හන්දිය කියල. map එකේ බැලුවම stand එක ලග නෙවෙයි dikson junction තියෙන්නේ
    ------ Post added on Jun 25, 2026 at 7:29 PM

    එහෙනම් මට මතක වෙන එකක් වෙන්න ඇති
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,741
    3,884
    113
    එහෙනම් මට මතක වෙන එකක් වෙන්න ඇති
    news වල තියෙන්නේ මේක විතරයි. උඹ කියන සිද්දිය මිට කලින් උන එකක් වෙන්න ඕන. ඒ කාලේ සමාජ මාද්‍ය නෑ නේ මේ වගේ.
     
    • Like
    Reactions: fromhome89

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    300
    267
    63
    news වල තියෙන්නේ මේක විතරයි. උඹ කියන සිද්දිය මිට කලින් උන එකක් වෙන්න ඕන. ඒ කාලේ සමාජ මාද්‍ය නෑ නේ මේ වගේ.
    ඔව් මම ඉස්කෝලේ යන කාලේ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,741
    3,884
    113
    ඔව් මම ඉස්කෝලේ යන කාලේ
    මේක 2012 කියල තියෙන්නේ. මම AL final year බන්. මට මේක news වලවත් ගියපු එකක් කියල මතකයක් නම් නෑ.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    ඔව් මම ඉස්කෝලේ යන කාලේ

    මේක 2012 කියල තියෙන්නේ. මම AL final year බන්. මට මේක news වලවත් ගියපු එකක් කියල මතකයක් නම් නෑ.

    මං නම් ඉස්කෝලේ ගිහින් ඉවරයි එතකොට අපතයා වගේ ඉන්න කාලේ :D