කොමර්ෂල් බෑන්ක් එකෙන් ක්‍රෙඩිට් කාඩ් දෙන්නේ ඩිග්‍රී එකක් තියෙනවා නම් විතරලු සිංහලු... :(

fromhome89

Well-known member
  • Apr 11, 2018
    312
    297
    63
    උඹලා ක්‍රෙඩිට් කාර්ඩ් ඉල්ලලා ගන්නවද බං? අඩෝ මගේ පස්සෙන් ඇවිත් දුන්නේ ඩිග්‍රිය ඉවර කරලත් නැති කාලේ.... මම එක එක ඒවා කරලා හම්බ කරපු සල්ලි ඔහේ savings වල තිබුනා ඒ කාලේ දන්නේ නෑනේ investing අනන් මනන්. දවසක් උන්ම කතා කරලා "සර් අපි මෙච්චර savings ප්‍රමාණයක් බැංකුවේ තියාගෙන හිටිය හැමෝටම ක්‍රෙඩිට් කාර්ඩ්ස් දෙනවා" කිව්වා, මම කිව්වා එපා කියලා.

    ඒ කාලේ මම ක්‍රෙඩිට් කාර්ඩ්ස් කිව්වම හිතන් හිටියේ හැම වියදමටම බැංකුවේ පුකෙන් යන්න පොලී ගන්න එකක් කියලා. ආයේ දවසක් කතා කරා, මම කිව්වා එක්කෝ එහෙනම් පොඩි ගානක් දාලා දෙන්න කියලා. ඊට පස්සේ උන් Branch එකට ඇවිත් ගන්න කිව්වා.

    මන්නම් කියන්නේ දෙන්න බෑ කිව්වනම් පුක දෙන්න යන්න එපා... වෙන බැංකුවකට accounts ටික මාරු කරනවා කියලම මාරු කරපන්. DFCC එකේ ගොඩක් deals දෙනවා. පොලු තියන හොරු ඔක්කොටම ඕකුන් ක්‍රෙඩිට් කාර්ඩ්ස්, ණය හැම හු...ම දෙනවා, අවංක මනුස්සයෙක්ට තමයි ඔක්කොම ලොකු සීන්. එච්චර පකේ ලයින් බල බල වැඳගෙන යන්න එපා.
    DFCC ganna lesiyda
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,708
    1
    99,981
    113
    33
    Kalutara
    ක්‍රෙඩිට් ලිමිට් කීයෙ කාඩ් එකක්ද ගන්න ගියෙ උබ?
    ඒක ඉතින් මට තීරනය කරන්න බෑනෙ. කීයක් දෙනවද කියල බලන්නත් එක්ක තමා ඇප්ලයි කලේ. ඊට කලින්ම කිව්වනෙ දෙන්නෙ නෑ කියල.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,835
    11,522
    113
    මෙන්න මේ පහල ලින්ක් එකෙන් නිකමට ඇප්ලයි කළා දැන් ඉතින් ජොබකුත් තියෙනවනේ කියල හිතල. මුන් දැන් මට කෝල් කළා. කෝල් කරලා අහනවා highest education qualification එක මොකක්ද කියල, මම කිව්වා ඩිප්ලෝමා කියල. සොරි ඩිග්‍රී එකක් නැත්තන් ක්‍රෙඩිට් කාඩ් දෙන්නේ නැහැල්ලු contract basis job කරන අයට.

    අපි අඩුකුලේද? :(

    https://www.combank.lk/apply-now?product=credit-cards
    Lipton Watarawumata giyanan rakiya wirahitha upadidaarin okkotama credit card denna tibba
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    626
    664
    93
    No man's land
    දූපතේ ජිවත් වෙනවා නම් කනෙක්ෂන් හදපන්. කනෙක්ෂන් හදන්න සල්ලි ඕනේ.
    සිරා කතාව මචං... ඒ වගේම සල්ලි තියෙන කොට ලන් වෙන උන් නැති වෙන කොට දාලා යනවා කියලා මතක තියා ගනිං.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,287
    9,770
    113
    Fixed ekak dala ganin kabbo. anika crib ekata yannet naha
    crib ekata yanava kvda naha kiyanne ?

    එහෙම නම් පුක දෙන්න ඕනේ නෑ. 2015 ඉඳන් අකවුන්ට් එකක් ඕපන් කරලා ෆයිවරේ හම්බ කරපු හැම ඩොලර් එකක්ම ඒකට ගෙන්නගෙන දැන් හම්බෙන පඩියත් ඒකට ගෙන්නාගෙන ඔච්චර දේකුත් කරලා තියෙද්දී ක්‍රෙඩිට් කාර්ඩ් දෙන්නේ නැත්තන් ආයේ පම්කටද උන්ගේ ගුබ්බ්බෑයමේ ෆික්ස්ඩ් ඩිපොසිට් දාන්නේ?

    අවුරුදු 11ක් තිස්සේ ගනුදෙනු කළා මදිද. ෆයිවරේ ඩොලරුත් ගෙන්නගත්තම මදිද.
    ------ Post added on Jun 25, 2026 at 3:19 PM
    ඔයා අසනීප වෙලා ලෙඩ ඇදට වැටුනොත් අර කාඩ් එකේ ණය ගෙවන ප්ලෑන් එකක් ඇති නෙ, අන්න ඒක බෑන්ක් එකට ඔප්පු කරන්න, නැතුව සල්ලි කොච්චර ආවත් වැඩක් නැහැ. උදාහරනෙකට මැනික් බිස්නස් කරන අයටත් ලෝන් දෙන්නෙ නෑ (ලන්කාවම දන්න කෙනෙක් නෙමෙයි නම් )------ Post added on Jun 25, 2026 at 6:56 PM
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,071
    4,790
    113
    Loading...
    ලංකාවේ බැංකු ගැන කතා කරලා වැඩක් නෑ. වැඩ කරන එවුන්ට කැමති නම් විතරයි දෙන්නෙ ඕවා. හොඳට සල්ලි තියෙනව නම් වැඳගෙන එන්නෙ. නැත්නම් උන්ගෙ පගේ ලයින් ඔක්කොම බලන්න ඕනි සල්ලිත් account වල තියාගෙන. සක්කිලි වැඩ කරන්නෙ මිනිස්සුන්ට. වැඩ කරන එකාට සෙට් නැත්නම් ඌ දෙන්නෙ නෑ. ඉස්සර බැංකුවල හිටපු මිනිස්සු කොහොමහරි කරලා දෙන්නයි බලන්නෙ දෙයක් කිව්වහම. ඒකට දැන් ඉන්න එවුන්ට කනට ගහලා එන්න හිතෙන්නෙ.

    දන්න එකෙක්ට පරණ අකවුන්ට් පවා තියෙන, අවුරුදු ගාණක් ගනුදෙනු කරන, පඩියත් වැටෙන, බැංකුවෙන් අම්මගෙ ඔපරේෂන් එකකට සල්ලි වගයක් මදිවෙලා ලෝන් එකක් දාගන්න ගිහින් ඌටත් කතන්දර ගොඩක් කියලා දෙන්න බෑ කියලා තිබුණා.

    බැංකුවෙ FD තියෙන, හොඳ කස්ටමර් කෙනෙක්, ජපානෙට යෙන් වලින් TT Payment එකක් කරන්න ගිහින් වාහනයක් ගෙන්නන්න, ඌටත් රට බයිලාවක් කියලා නොකෙරෙන තැනට කතා කරලා, බෑ කියලා මඟඇරලා තිබුණා.

    ඔය වගේ සක්කිලි වැඩ තියෙනවා කමර්ෂල් එකේ. අනිත් බැංකුත් මීට දෙවෙනි නෑ. උඹත් ගන්න පුලුවන් ප්‍රයෝජනේ ගනින් බැංකුවලින්. උන් අපිට විශේෂ ලව් එකක් නෑ. එහෙම තියාගන්නත් එපා. තමන්ට වැඩක් කරගන්න බැරි නම්, කස්ටමර් කෙනෙක් විධියට වටිනකමක් දෙන්නැත්නම්, කියන්න තියෙන දේ මැනේජර් හම්බවෙලා මූණටම කියලා, accounts ටික වහලා දාළා, වැඩක් කරගන්න පුලුවන් තැනකට සල්ලි ටික දාපන්. දෙකට නැවෙන්න යන්න එපා පගයන්ට.​
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,633
    10
    3,230
    113
    කලුවො ndb ට්‍රයි කරමු.

    මුලින්ම ඒකට පඩිය හරවලා ඉන්න.

    ඊට පස්සෙ මාස තුනකින් විතර ඇප්ලයි කරන්න .
     
    • Love
    Reactions: Heshan Daminda

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,693
    4,726
    113
    උබ මේ ත්‍රෙඩ් එක පෙන්නපන් බැංකුවේ උන්ට. අනිත් උන් ෆේක් නම් වලින් ඉද්දි උබ රියල් නමින් ඉන්න ජෙනුයින් එකක් කියපන්. :lol:

    උන්ට උපාධිය ඕනෑම නම් උබ අර සල්ලි වලට දෙන ආචර්ය උපාධියක් අරන් මැනේජරයාගේ දොරෙ ලඟට ගිහින් Dr:Heshan is coming කියල කියපන්. වැඩේ කෙරෙයි. :ROFLMAO::ROFLMAO:

    (උබට කාඩ් එක ඕනෑම නම් FD එකක් දාල එකේ 90 % ක මුදලට කාඩ් එක ගනින්).
     
    • Haha
    Reactions: Heshan Daminda

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    479
    83
    ║█║™ - තමා
    එහෙම නම් පුක දෙන්න ඕනේ නෑ. 2015 ඉඳන් අකවුන්ට් එකක් ඕපන් කරලා ෆයිවරේ හම්බ කරපු හැම ඩොලර් එකක්ම ඒකට ගෙන්නගෙන දැන් හම්බෙන පඩියත් ඒකට ගෙන්නාගෙන ඔච්චර දේකුත් කරලා තියෙද්දී ක්‍රෙඩිට් කාර්ඩ් දෙන්නේ නැත්තන් ආයේ පම්කටද උන්ගේ ගුබ්බ්බෑයමේ ෆික්ස්ඩ් ඩිපොසිට් දාන්නේ?

    අවුරුදු 11ක් තිස්සේ ගනුදෙනු කළා මදිද. ෆයිවරේ ඩොලරුත් ගෙන්නගත්තම මදිද.
    ------ Post added on Jun 25, 2026 at 3:19 PM

    මදි ! :P

    joke aside.
    ඒ ඒ බ්‍රාන්ච් එකේ ඒ ඒ පොලිසිස් තියෙන්නේ හැබැයි.

    ක්‍රෙඩිට් හිස්ටරි එක හොදයි නම් බෑන්ක් එක එක්ක. ඕවා ගන්න එක නතින්. දැන් අවුරුදු 3කට විතර කලින් මම platinum credit card එකක් ඇප්ලයි කරා ඒත් ලැබුනේ නැහැ. ඒත් දැන් මාසෙකට කලින් බෑන්ක් එකෙන්ම කතා කරලා ඔෆර් කරා එකක්.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,708
    1
    99,981
    113
    33
    Kalutara
    මදි ! :P

    joke aside.
    ඒ ඒ බ්‍රාන්ච් එකේ ඒ ඒ පොලිසිස් තියෙන්නේ හැබැයි.

    ක්‍රෙඩිට් හිස්ටරි එක හොදයි නම් බෑන්ක් එක එක්ක. ඕවා ගන්න එක නතින්. දැන් අවුරුදු 3කට විතර කලින් මම platinum credit card එකක් ඇප්ලයි කරා ඒත් ලැබුනේ නැහැ. ඒත් දැන් මාසෙකට කලින් බෑන්ක් එකෙන්ම කතා කරලා ඔෆර් කරා එකක්.

    බ්‍රාන්ච් එකෙන් නෙමෙයි කිව්වේ. උන්ගේ හෙඩ්ඔෆිස් එකෙන් කෝල් කලේ. බ්‍රාන්ච් එකට ගිහින් කිව්වොත් උන් ආයේ හෙඩ් ඔෆිස් කතා කරලා අහලද උත්තරේ දෙන්නේ? නැත්තන් උන් තීරණය කරලා කියනවද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,793
    11,806
    113
    ලංකාවේ බැංකු ගැන කතා කරලා වැඩක් නෑ. වැඩ කරන එවුන්ට කැමති නම් විතරයි දෙන්නෙ ඕවා. හොඳට සල්ලි තියෙනව නම් වැඳගෙන එන්නෙ. නැත්නම් උන්ගෙ පගේ ලයින් ඔක්කොම බලන්න ඕනි සල්ලිත් account වල තියාගෙන. සක්කිලි වැඩ කරන්නෙ මිනිස්සුන්ට. වැඩ කරන එකාට සෙට් නැත්නම් ඌ දෙන්නෙ නෑ. ඉස්සර බැංකුවල හිටපු මිනිස්සු කොහොමහරි කරලා දෙන්නයි බලන්නෙ දෙයක් කිව්වහම. ඒකට දැන් ඉන්න එවුන්ට කනට ගහලා එන්න හිතෙන්නෙ.

    දන්න එකෙක්ට පරණ අකවුන්ට් පවා තියෙන, අවුරුදු ගාණක් ගනුදෙනු කරන, පඩියත් වැටෙන, බැංකුවෙන් අම්මගෙ ඔපරේෂන් එකකට සල්ලි වගයක් මදිවෙලා ලෝන් එකක් දාගන්න ගිහින් ඌටත් කතන්දර ගොඩක් කියලා දෙන්න බෑ කියලා තිබුණා.

    බැංකුවෙ FD තියෙන, හොඳ කස්ටමර් කෙනෙක්, ජපානෙට යෙන් වලින් TT Payment එකක් කරන්න ගිහින් වාහනයක් ගෙන්නන්න, ඌටත් රට බයිලාවක් කියලා නොකෙරෙන තැනට කතා කරලා, බෑ කියලා මඟඇරලා තිබුණා.

    ඔය වගේ සක්කිලි වැඩ තියෙනවා කමර්ෂල් එකේ. අනිත් බැංකුත් මීට දෙවෙනි නෑ. උඹත් ගන්න පුලුවන් ප්‍රයෝජනේ ගනින් බැංකුවලින්. උන් අපිට විශේෂ ලව් එකක් නෑ. එහෙම තියාගන්නත් එපා. තමන්ට වැඩක් කරගන්න බැරි නම්, කස්ටමර් කෙනෙක් විධියට වටිනකමක් දෙන්නැත්නම්, කියන්න තියෙන දේ මැනේජර් හම්බවෙලා මූණටම කියලා, accounts ටික වහලා දාළා, වැඩක් කරගන්න පුලුවන් තැනකට සල්ලි ටික දාපන්. දෙකට නැවෙන්න යන්න එපා පගයන්ට.​
    ලංකාවේ මද්‍යම පන්තික හෝ ටිකක් සල්ලි තියන උන් කැරිම පොලු කාරයෝ. සරලව උන් එක්ක business එකක් වත් කරන්න හොඳ නැහැ.
    අනික කිසිම ලැජ්ජාවක් නැහැ. බෑන්ක් ඔය credit දෙනවත් වැඩ්ය් ඇත්තටම.
    ජොබ් එක permenemt නම් අඩුම නඩු දාල හරි සල්ලි ගන්න පුළුවන් නිසා තම බැංකු reputed company වල permanent ජොබ් තියන උන්ට විතරක් දෙන්නේ..

    awuruddakinne renew karanne.
    awrudden kiyanne umba apply karapu dawase indan aye maasa ganane thiyenne. umbe contract eka renew karapu dawaseme credit card approve wenne nahane. ekiyanne awruddak wath umbe income eka sure naha bank ekata..
    ------ Post added on Jun 25, 2026 at 10:25 PM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,708
    1
    99,981
    113
    33
    Kalutara
    ලංකාවේ මද්‍යම පන්තික හෝ ටිකක් සල්ලි තියන උන් කැරිම පොලු කාරයෝ. සරලව උන් එක්ක business එකක් වත් කරන්න හොඳ නැහැ.
    අනික කිසිම ලැජ්ජාවක් නැහැ. බෑන්ක් ඔය credit දෙනවත් වැඩ්ය් ඇත්තටම.
    ජොබ් එක permenemt නම් අඩුම නඩු දාල හරි සල්ලි ගන්න පුළුවන් නිසා තම බැංකු reputed company වල permanent ජොබ් තියන උන්ට විතරක් දෙන්නේ..

    awrudden kiyanne umba apply karapu dawase indan aye maasa ganane thiyenne. umbe contract eka renew karapu dawaseme credit card approve wenne nahane. ekiyanne awruddak wath umbe income eka sure naha..
    ------ Post added on Jun 25, 2026 at 10:25 PM

    එතකොට අපි එක්ක වැඩ කරන අනිත් උන් වාහන ගන්න ලෝන් ගහලා තියෙන්නේ. 🤔
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,793
    11,806
    113
    එතකොට අපි එක්ක වැඩ කරන අනිත් උන් වාහන ගන්න ලෝන් ගහලා තියෙන්නේ. 🤔
    unge job permanent da? Ehema naththan unta contacts athi, credit history honda athi, wife honda job ekak karanawa athi, assets athi etc.. oya wage hethu godak wenna puluwan..
    bank manager umbe yaluwa nam job nathi gedara inna untath card denawa.