i use only about 30-40gb a month... mostly for YTNomal user kenekta aniwa 120GB K YANWA
Samanya usage eka 400-600gb wage
Slt fiber 12 gb package awe kawadda kiyapnko isselaමට ගිගාබයිට් හැටක් වැඩීයි. Hutch 50 එකයි slt fiber 12gb එකයි. Office ඒකේ කොහොමත් office wifi නේ. දැන් ඩව්න්ලොඩ් කියලා දෙයක් වෙන්නේ නැහැ. Mostly streaming.
මොකද්ද starter pack එකක් බන්. ගත්තේ අම්මාට phone එක ඕනේ කිව්වා. එමෙන්ම peo tv ක් ගත්තා. ඕක තමා අඩුවටම තිබ්බේ. Slot එක තියාගන්න කියලා ගත්තේ වැඩි හරියක්.Slt fiber 12 gb package awe kawadda kiyapnko issela