උබල wisky / vodka / arrack ගහද්දි bite එකට ගන්නේ මොනවද ?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,907
    11,356
    113
    උබල visky / vodka / arrack ගහද්දි bite එකට ගන්නේ මොනවද ?

    මම ගොඩක්ම කන්නේ chees (kothmale ) අවුලක් නැද්ද ? ඇගට.

    Deval walata wada chees ඇගට chees කනවට වඩා හොදයි නේද
    cheese සිරා හැබැයි cholesterol හිටු කියලා නගිනවා නිතරම කෑවොත්
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ගෙදර පෙරාගෙන බොන්න.

    හැබැයි එකට හත අනුපාතයට තනුක කරන්න. හොමතගයු.

    වදිනවා නැගිටගන්න බැරි වෙන්න.
     
    • Haha
    Reactions: SK29

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,143
    113
    දෙහිවල
    ඔය තුන ගහද්දි සෙට් වෙන බයිට් වෙනස්.

    මට නම් විස්කියට BBQ beef / pork

    Vodka නම් කොල මිදි මරු

    අරක්කු නම් චිකන් කොත්තු 😂
    කැම්පස් කාලේ ඕවා තිබුනේ නැහැ මහත්තයෝ
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,887
    18,747
    113
    කැම්පස් කාලේ ඕවා තිබුනේ නැහැ මහත්තයෝ
    බෝල කඩලයි මුදු මුරුක්කුයිනෙ බයිට් එක .. ඒකත් අමාරුයි නම් අඹ ගැට

    adeeee. langadi market eke dakkema ne.
    වරෙන් මීගමු
    ------ Post added on Mar 31, 2026 at 6:21 PM
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,046
    1,725
    113
    London, United Kingdom
    adeeee. langadi market eke dakkema ne.
    මම ඉන්නේ London

    අපේ ගෙවල් ළඟ දෙමළ super market එකක් තියනවා

    කිව්වට විශ්වාස කරපන් ඒකේ හඳැල්ලෝ තියනවා

    හඳැල්ලෝ විතරක් නෙමෙයි ඕනම මාලු වර්ගයක් තියනවා

    අපි weekend එකට ගෙනත් බැදලා shot එකක් දානවා
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,134
    5,796
    113
    ලොකුවට බොන්නෙ නෑ හැබැයි බොන්න සෙට් උනොත් බොයිල් වෙජිටබල් හරි ගාලික් බීන්ස් හරි ගාලික් බ්‍රොකෝලි, ෆුර්ට් ප්ලේට් එකක් හරි අනිවා ගන්නව. මීට අමතරව ලොකේශන් එක අනුව Fried fish, Mutton, fish and chips වගේ ඒව තමා Favorite.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,498
    14,510
    113
    35
    Spain
    මුරුක්කු, බැදපු රටකජු, සුදු ළූණු බයිට්. කර කරස්.
     
    • Like
    Reactions: Ldy

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    උබල visky / vodka / arrack ගහද්දි bite එකට ගන්නේ මොනවද ?

    මම ගොඩක්ම කන්නේ chees (kothmale ) අවුලක් නැද්ද ? ඇගට.

    Deval walata wada chees ඇගට chees කනවට වඩා හොදයි නේද
    chef salad
    egg omelet
    hot butter mushroom
    peanuts
    potato chips
    cucumber salad ( chicken + sausages )
    apple
    Pineapple
    papaya
    oranges
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    වොඩ්කා නම් ඔරෙන්ජ් ජූස් එක්ක මිදි ..

    වික්සි නම් මස් කෑල්ලක් එක්ක බොනව
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,396
    3,065
    113
    පොඩ්ඩක් වැදුනම යාළුවෙක් තමා බයිට් එකට ගන්නේ