නෑ. බඳින්න ඉඩක් තියනවා ගෙදරින් force කරල හරි ඒ වගේ දේකින්. Lesbian කෙල්ලො සෑහෙන නීතිලු ඒ කෙල්ලොන්ට කියල කෙල්ලෙක් කිව්වා, ඒ කියන්නෙ තුන සහ දාන හීනෙත් හබක්.

@IndrajithGamage දැනුම බෙදාගන්න අපිත් එක්ක
Real lesbian කෙල්ලොන්ට අපි ගැන කිසිම හැඟීමක් නෑ බං. අපිට කපල් එකක් සෙට් වුණා කියල අපිට එ‍්කෙ කොල්ලට අාස හිතෙනවද, නෑනෙ. එ‍් වගේ තමයි. අනික ඔය පිරිමින්ට බලන්ඩ හදපු වැල්වල වගේ හෙන සෙක්සි විදිහට කරනවා නෙවෙයි බං උන්. හෙනම ගොන්, වෙලාවකට අප්පිරියා අාතල් උන්ගෙ තියෙන්නෙ. එ‍්කෙ බලන් ඉන්නවත් මහ ලොකු දෙයක් නෑ.
අනික අැත්තටම ලෙස්බියන් කෙල්ලොන්ගෙ එහෙමට girly ගතියක්වත් නෑ වගේ බං. මට හිතෙන්නෙ උන් lesbian වෙද්දි කෙල්ලෙක්ට සාමාන්‍යයෙන් ස්වභාවිකව තියෙන ලස්සනට, cute වට ඉන්න හිතෙන ගතියත් යනවද කොහෙද. ඔය කෙල්ලො කියන්නෙ ලස්සනට අඳින්නෙ, අැඟ පේන්න ඉන්නෙ පිරිමින්ට පේන්න නෙවෙයි එයාලට ඕන නිසා කියල. එ‍්කෙ joke එක සුපිරියට බලා ගන්න පුළුවන් lesbian කෙල්ලොන්ගෙන්. එයාලා නම් අැත්තටම පිරිමින්ට පේන්න අඳින් නෑනෙ. ඉතින් අවංකවම මෙලෝ රහක් නෑ.
එ‍්කත් සමහරවිට පරිණාම සීන් එකක් වෙන්නත් පුළුවන්. අපිට සාමාන්‍යයෙන් පෙනුමට ඉන්න ඕනම කෙල්ලෙක් දැක්කම පොඩි හරි අාසාවක් attraction එකක් එනවනෙ. Real lesbian උන් මම හිතන්නෙ එ‍්ක නොවෙනම විදිහට හැඩ ගැහිලා වෙන්න අැති තියෙන්නෙ.
හැබැයි bi කෙල්ලො නම් අාතල් ලෝකයක් තමයි හම්මේ. ගොඩක් කෙල්ලො චුට්ටක් විතර bi තමයි. හැබැයි 50-50 වගේ කෙල්ලො ඉඳල හිටල ඉන්නවා හම්මේ එ‍්වා නම්.


උඹලා ඔය lesbian කෙල්ලො ගැන හිතෙද්දි හිතින් මවා ගන්න දේවල් ඕන නම් අන්න එහෙම කෙල්ලෙක් හොයා ගනින්.