පවු, අර චරිත් හාර්ට් පේශන්ට් කෙනෙක්. රඛිත නින්දේදි හුස්ම හිරවීමේ රෝගයකින් පෙලෙන පුද්ගලයෙක්. අහින්සක මිනිස්සු දෙන්නෙක්

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,298
    8,724
    113
    නඩු කියන්න අපේ සල්ලි නාස්ති නොකර ඔහොම නින්දෙදිම එලොව ගියානං ඒකත් රටට සේවයක් 😎
    Latsiri next ticket wge
     
    • Like
    Reactions: shenat

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,233
    1
    57,286
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන් අසනීප වුනාම සල්ලි නැතිනිසා බෙහෙත් ගන්නෙ නැතුව ඇති. ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ බංකුවේ වාඩිවෙලා ඉන්නත් ලැජ්ජ ඇති. පව්
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,174
    9,064
    113
    කැරියට පුදුම අමාරුවක් තිබ්බේ රටහදන්න :angry::angry: