උඹ එළකිරි එකේ ඉන්න උන්ගෙන් Face to Face meet වෙලා තියෙනේ කාවද ?

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    890
    1,472
    93
    154 බස් එකේදි කෑරියෙක් කිරියේ එකකට කමෙන්ට් කර කර ගියා...මං නැගිටලා හිටියේ. තට්ටේ පෑදුණු ඩයල් එකක්...මටත් ඒ වෙලාවේ ඉබේම ඔලුව අත ගෑවිලා හික් ගෑවුණා මටත් තට්ටේ පෑදිලා නේද කියලා... බලන් යනකොට අපි ඔක්කොම එලකිරි යටම වයසට ගිහින්
    උබද මම කමෙන්ට් දාද්දි තට්ටෙ අතගගා ෆෝන් එකට එබුන තට්ටය දෙමටගොඩ නේද
     
    • Haha
    Reactions: Nidarshana_k

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,634
    1,689
    113
    Galle
    උබද මම කමෙන්ට් දාද්දි තට්ටෙ අතගගා ෆෝන් එකට එබුන තට්ටය දෙමටගොඩ නේද
    නෑ වැරදි... ඌ මට සෙට් උනේ බොරැල්ලේ දී.... තෝ යන්නෙත් එකේද... හිටපන් උඹ අහුවෙනකන්... උඹෙත් තට්ටේ මන් අත ගාන්නම් අනිත් දවසේ 🤣🤣🎈.... මචං දැක්කට කමල්නෑ පොටෝ ගහලා මේකේ දාන්නෙපා....

    මරාගෙන මැරෙන්න වෙන්නේ
     
    • Haha
    Reactions: Nidarshana_k

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    890
    1,472
    93
    නෑ වැරදි... ඌ මට සෙට් උනේ බොරැල්ලේ දී.... තෝ යන්නෙත් එකේද... හිටපන් උඹ අහුවෙනකන්... උඹෙත් තට්ටේ මන් අත ගාන්නම් අනිත් දවසේ 🤣🤣🎈.... මචං දැක්කට කමල්නෑ පොටෝ ගහලා මේකේ දාන්නෙපා....

    මරාගෙන මැරෙන්න වෙන්නේ
    හිටපං උබේ තට්ටෙ මේකෙ දාන්න මම දන්නව උබ කවුදකියල සදුද වරෙංකො
     
    • Haha
    Reactions: Nidarshana_k

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,440
    2,231
    113
    මම හෙට @tharakaf හම්බෙනවා beer එකක් බීලා chat එකක් දාන්න
    fight club art GIF by hoppip
     
    • Haha
    Reactions: Nidarshana_k

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,634
    1,689
    113
    Galle
    හිටපං උබේ තට්ටෙ මේකෙ දාන්න මම දන්නව උබ කවුදකියල සදුද වරෙංකො
    සඳුදා නිවාඩුයි යෝධයෝ... තෝ කොනකපාල කෙනෙක්ද.... වරෙන් සිල් ගන්න අටමස්ථානෙට... චූටි කෙල්ලො වැහි වැහැලා එහෙ....
     
    • Haha
    Reactions: Nidarshana_k

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    890
    1,472
    93
    සඳුදා නිවාඩුයි යෝධයෝ... තෝ කොනකපාල කෙනෙක්ද.... වරෙන් සිල් ගන්න අටමස්ථානෙට... චූටි කෙල්ලො වැහි වැහැලා එහෙ....
    උබ පේඩෝ කෙනෙක්ද
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,202
    1
    50,613
    113
    ප*යාගල
    sorry.com
    චූටි කෙල්ලො වැහි වැහැලා එහෙ....
    උදේ පාන්දර නගින කතා කියන්න එප පකො. ආස හිතිල යන්න හිතෙනව

    උබ පේඩෝ කෙනෙක්ද
    උගෙ වයසට චූටි කියන්නෙ 20-24
    ------ Post added on Jun 28, 2026 at 7:23 AM