මචංලා කිරියේ දේශපාලනය කරලා මහන්සිත් ඇතිනේ, මම ඉතින් ගේනවා මගේ සයිට් එකේ කරපු පොඩි වෙනස්කම් ටිකක් , ඔයාලට බෙදන්න. මේකෙන් මම තඹ දොයිත්තුවක් වත් හම්බ කරන්නේ නැහැ, මම මේක maintain කරන්නේ මගේ ආතල් එකට. ඉතින් අලුතින් එකතු කරපු දේවල් තමයි,
1.මුලින්ම කරේ domain name එක .com වලට මාරු කරා. කලින් තිබ්බේ අන්ජබචල් free domain එකක්.
2.තව දැන් පුළුවන් ඔයාලගේ ඊමේල් එක දීල newsletter එකට subscribe කරන්න. එකෙදී මම අලුතින් complete location ගැන update email එකක් එනවා.
3.language change කරන්න පුළුවන්
ඊට අමතරව පොඩි පොඩි performance upgrades තමයි කරේ.
ඉතින් ඔයාලත් ගිහින් බලන්න මගේ සයිට් එක හොදයිද කියල.
My Journal
කොහොමත් මම සතියකට සැරයක් locations කීපයක් සයිට් එකට අප්ලෝඩ් කරනවා.
කලින් ත්රෙඩ්ස්
Thread 01
Thread 02
Thread 03
එහෙනම් ජය
Last edited: