මචංලා, ලොකු උදව්වක් ඕනේ. මම දැනට ඉගෙනගන්න ගමන් ඉන්නේ. අධ්‍යාපන කටයුතුත් කරගෙන, නිදහස් වෙලාවට Online කරලා කීයක් හරි හොයාගන්න පුළුවන් Part-time job එකක් හොයනවා.
Data Entry, Content Writing, Graphic Designing, Virtual Assistant වගේ ඕනෑම ක්ෂේත්‍රයක දෙයක් සෙට් කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. (මීට අමතරව මට ලේසියෙන් ඉගෙනගෙන කරන්න පුළුවන් වෙනත් වැඩක් වුණත් කමක් නැහැ).
බොහොම ස්තූතියි!

- ඔයාලා දන්න විශ්වාසවන්ත, දැනට ලංකාවේ අයට වැඩ කරන්න පුළුවන් Online Sites (Fiverr/Upwork හැර වෙනත් දේවල්) මොනවාද?
- දැනට ඔයාලා කවුරුහරි මේ වගේ Online වැඩ කරනවා නම්, පටන් ගන්නේ කොහොමද කියලා පොඩි Idea එකක් දෙන්න පුළුවන්ද?
- කාගෙන් හරි vacancy එකක් තියෙනවා නම් මට PM එකක් දාන්න.
බොහොම ස්තූතියි!