දන්න කෙල්ලෙක් එයාගෙ jewellery + cosmetics business එක පටන්ගත්ත කියල කිව්ව කෝල් එකකදි.
අයිඩියා එක ඇවිල්ල සතියෙන් ඔක්කොම කරල ඉවර වුනා කිව්ව.
දැනට ඕඩරස් 22 ඉවරයි + 13000 විතර හෙව්ව කිව්ව ..
ඊට පස්සෙ කොල්ලෙක් ශෙයර් කරල තිබ්බ ඌ දන්න කෙල්ලෙක් WagonR එකක් ගන්නව. එයානම් ක්‍රීම් එහෙම හදනවලු.
පටන්ගෙන අවුරුද්දයි කිව්ව..
තව තියෙනවා ඕන තරම් . කොල්ලොන්ට වඩා කෙල්ලොනම් ගේමක් ගහනව වගේ

lagadi medical center ekak damma. ekath shape eke yanawa dan num.