කොහොමද බන් කෙල්ලො කොල්ලොන්ට වඩා මෙච්චර ඉක්මනට බිස්නස් පටන්ගෙන දියුණු වෙන්නේ...?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,066
    4,716
    113
    Abyss
    දන්න කෙල්ලෙක් එයාගෙ jewellery + cosmetics business එක පටන්ගත්ත කියල කිව්ව කෝල් එකකදි.
    අයිඩියා එක ඇවිල්ල සතියෙන් ඔක්කොම කරල ඉවර වුනා කිව්ව.
    දැනට ඕඩරස් 22 ඉවරයි + 13000 විතර හෙව්ව කිව්ව ..

    ඊට පස්සෙ කොල්ලෙක් ශෙයර් කරල තිබ්බ ඌ දන්න කෙල්ලෙක් WagonR එකක් ගන්නව. එයානම් ක්‍රීම් එහෙම හදනවලු.
    පටන්ගෙන අවුරුද්දයි කිව්ව..

    තව තියෙනවා ඕන තරම් . කොල්ලොන්ට වඩා කෙල්ලොනම් ගේමක් ගහනව වගේ
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,066
    4,716
    113
    Abyss
    thread dada inna wele un patan gena
    අඩො මත් පටන්ගට්ට freelancing කරන්න. එක ඔර්ඩර් එකක් ආවෙ නෑ තාම.

    අනික් එක ලොකුවට ideas එන්නෙත් නෑ බන්
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,948
    9,719
    113
    hama business ekama unique tricks tiyei. eka hariyta use kaloth salli thamai. meka popads walin hamaba karapu eka. eka user kenek 1hour penne ads 5k vitrai. ehama tiyalth balapn income eka.

    oya koi business eka goda danna puluwan hariyata market kaloth.

    Zfq9Tpr.png
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,562
    66,841
    113
    අඩො මත් පටන්ගට්ට freelancing කරන්න. එක ඔර්ඩර් එකක් ආවෙ නෑ තාම.

    අනික් එක ලොකුවට ideas එන්නෙත් නෑ බන්
    Sasare deela ne uba. deepan dana ehema masaketa serayak
     
    • Like
    • Wow
    Reactions: supun_sg and jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,066
    4,716
    113
    Abyss
    hama business ekama unique tricks tiyei. eka hariyta use kaloth salli thamai. meka popads walin hamaba karapu eka. eka user kenek 1hour penne ads 5k vitrai. ehama tiyalth balapn income eka.

    oya koi business eka goda danna puluwan hariyata market kaloth.

    Zfq9Tpr.png
    uba course karanne nadda join wenna.. joke newey siraa ahanne
     
    • Wow
    Reactions: baba-chuti

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,897
    12,400
    113
    🤍
    mokak hri krnna one huttaa

    mata karagena yaddi emotional wela kammali hithenawa

    Tuesday yanawa BR ekata bank acc eka hdnna ...
     
    • Like
    Reactions: jennt

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,812
    34,126
    113
    Ehema vishawayen awasara ne.dena ekenkta tamai niwanath denne:yes:
    මොකක්ද ඒ විශ්වයෙන් අවසර දෙන කතාව?
    ඒකත් හරියට සර්ව බලධාරී දේව සංකල්පයක් වගේද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,562
    66,841
    113
    මොකක්ද ඒ විශ්වයෙන් අවසර දෙන කතාව?
    ඒකත් හරියට සර්ව බලධාරී දේව සංකල්පයක් වගේද?
    Ne hethu pala sakas wenna one,sasare deela nethi kenekta ehema sakas wenne ne kotchara try karath,pin kusal one
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,812
    34,126
    113
    Ne hethu pala sakas wenna one,sasare deela nethi kenekta ehema sakas wenne ne kotchara try karath,pin kusal one
    සතර පට්ටාන සූත්‍රයට අනුව උපරිම අවුරුදු 7යි අවම දින 7 ඇතුළත නිවන් දකින්න පුලුවන් නේද?
     
    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    376
    476
    63
    Egypt
    hama business ekama unique tricks tiyei. eka hariyta use kaloth salli thamai. meka popads walin hamaba karapu eka. eka user kenek 1hour penne ads 5k vitrai. ehama tiyalth balapn income eka.

    oya koi business eka goda danna puluwan hariyata market kaloth.

    Zfq9Tpr.png
    Monthly kiyak wage set wenawada bn
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,562
    66,841
    113
    සතර පට්ටාන සූත්‍රයට අනුව උපරිම අවුරුදු 7යි අවම දින 7 ඇතුළත නිවන් දකින්න පුලුවන් නේද?
    Sowan wenna.Ow hethu pala salak unoth,hemotama enne ne.paramitha tiyenna one.kusal pin one.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,812
    34,126
    113
    Sowan wenna.Ow hethu pala salak unoth,hemotama enne ne.paramitha tiyenna one.kusal pin one.
    එක සූත්‍රයක තියෙනවා නේද සංඝික දානයක් දෙනවටත් වඩා ආනිසංස තියෙනවා කියලා සුලු වේලාවක් මෛත්‍රී චිත්තය වැඩීම. ඒ කියන්නේ ආයු වර්ණ සැප බල ප්‍රඥා සියල්ලම ලැබෙනවද මෛත්‍රී චිත්තය වැඩීමෙන්?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,562
    66,841
    113
    එක සූත්‍රයක තියෙනවා නේද සංඝික දානයක් දෙනවටත් වඩා ආනිසංස තියෙනවා කියලා සුලු වේලාවක් මෛත්‍රී චිත්තය වැඩීම. ඒ කියන්නේ ආයු වර්ණ සැප බල ප්‍රඥා සියල්ලම ලැබෙනවද මෛත්‍රී චිත්තය වැඩීමෙන්?
    Me aru dan thread eka kanawa kiyala baniy.owa karanna be ban kivvata.ape kale unta pin madi maitree karannawath.so puluwan tike dana denna one.e taramata wath enna
     
    • Like
    Reactions: nalin0001