ඩෙංගු මදුරුවෝ!

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,892
    10,399
    113
    වස චුට්ටක් කෑවට මැරෙන්නේ නෑ

    අහිම්සක ඩෙංගු මදුරුවෙක් කෑවට මැරෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    Make the garbage collection better????
    But Hell no Gov is just about penalties and money....:P
    When Garbage collectors come (if you are lucky) they only want the kitchen scraps, no 'tins', no glass, no pampus, no polythene, no this no that.
    Then they bitch about mosquitoes and littering
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,081
    20,307
    113
    Panadura
    බත් කූරෝ සහ තවත් සත්තු මැරෙනවා කියල ගහන්නේ නෑලු
    බත් කූරෝ බත් ටික කෑවෝ
    අං කූරෝ අඟේ ඉඳන් කන කෑ මිතුරෝ
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,921
    198,222
    113
    Colombo, Sri Lanka
    බත් කූරෝ බත් ටික කෑවෝ
    අං කූරෝ අඟේ ඉඳන් කන කෑ මිතුරෝ

    Dance Celebrate GIF by nounish ⌐◨-◨
     
    • Haha
    Reactions: HKavinda

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,251
    1
    57,306
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බත් කූරෝ සහ තවත් සත්තු මැරෙනවා කියල ගහන්නේ නෑලු PHI බුවා කිව්වේ. මම කිව්ව මිනිස්සු මැරෙනවානේ කියල. මුන්ට පිස්සු..
    බත්කූරො මදුරුවන්ව කනවා. උන්ව මරල දැම්මම ස්වභාවිකව මදුරු පාලනය අඩුවෙනවා
     
    • Like
    Reactions: thilina_k and NRTG