PAEDIATRICIAN

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,770
    1,229
    113
    ow, mula indala honda doctor kenek hoya ganin. digatama ona unama yanda.
    samahara docala innawa unta ona lamayata betheth gillandai, hospital admint karawadai.
    tawa aya innawa, pluwan taram beheth powan netiwa balaganda kiyala denawa.
    podi kaale ena ewa normally beheth netiwama adu venawa. - eth itin doctor balana eka hondaine.
    honda kenekta pennahan.
     
    • Like
    Reactions: Duckduck

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,095
    314
    83
    yanna onae neonatelogist kenek langata... hama ekatama paediatrician langata duwanna epa eka hariyata gedara foundation ekai biththi tikayi baas damma nisaa wiring , water line etc etc baas ta kiyalama daaganna yanawa wage wedak....

    my recommendations(not according to an order)
    Dr Nimesha
    Dr Nalin Gamathige
    Dr Nalin Kithulwatta
     
    • Like
    Reactions: Duckduck

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,713
    940
    113
    Dr. Nimesha Gamhewage - Highly recomended machan, salli passe duwana ekkenk neme. dura balnna epa machan, ekka yanna loku deyak nam. apith eya gawata yanne. call ekak dunanth dr katha karnaawa.


    okanm normal man hithanne machan, oya rash nikamma hariyanawa, oyalge location eke rasnei, climate ekai balapnawa. poddak cool wenna thiyanna, Fan ekak neththam, wathura dala use karana fan ekak ganna. Cooler ekak. podi podi rash walta me cream eka godak hodai. semanam nikamma hariyanawa. Dr Nimeshanam lokuwata beheth dena eka recomend karanne ne. antibiotics walta ehema purudu unama, passe denna behethak nehti wenawa.
    View attachment 263519
    ------ Post added on Mar 10, 2026 at 11:51 AM
    Ada giya bn, soap ekakui cream ekakui dunna kiyala wife kiwwa. Ithuru hamadema normal kiyala. Api 2nd time giye. First time ekedima apita hodai kiyala hithuna. Ekai wife kamathi.thanks machan reply ekata
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    385
    572
    93
    Aniwa pissu huttek. Podi infection ekak aawath pneumonia/ meningitis walata Enna puluwan..awuruddata adu podi ewunt thamai lokuma risk eka thiyenne adu kule gon huttek uu nam..
    උඹ ඔය කියල තියෙන අසනීප ඕව නයිට් එන්නෙ නෑ. ළමයට උණක් නැත්තන්, හිනා වෙලා සෙල්ලම් කරල ඉන්නව නන්, වෙනද වගේ කිරි බොනව නන් එක එක බෙහෙත් පොවන්න නරකයි. අවුරුද්දට අඩු බබාලගෙ මොලේ Blood Brain Barrier එක හරියට ඩිවලොප් වෙලා නෑ, ඔය දෙන ඩ්‍රග්ස් ලේ වලින් ගිහින් මොලේට බලපාන්න පුලුවන්. අපි පොඩි කාලෙ පොඩි ඇලජීස් වලට දුන්න antihistamine 1 වෙන පිරිටන් දැන් කිසිම PD කෙනෙක් දෙන්නෙ නෑ

    අම්මගෙ කිරි හරියට බොනව නන් මාස 6 වෙනකන් නැටුරල් ඉමියුනිටි එක හොදටම තියෙනව, ඇන්ටිබයොටික් පොවල ළමයගෙ ඩයිජෙස්ටිව් සිස්ටම් එකේ තියෙන හිතකර බැක්ටීරියා විනාශ කරන්න හොද නෑ.


    Professor Ruwanthi Perera - PAEDIATRICIAN
    Doctor Channa de Silva - PAEDIATRIC Chest Physician

    මේ දෙන්නගෙන් කාට හරි පෙන්නන්න දෙන්නම සුපිරි.



    යකෝ පොඩිම කාලේ මුන්ට ප්‍රතිෂක්තිය නෑ. පොඩි ලෙඩක් හැදුනත් කෙල වෙන්න පුළුවන් අපේ වගේ නෙමේ. තෝ කියන විදියට ඉදල ලෙඩ දෙපිටින් ගිහින් කෙලවෙලා ඩොක්ට ගාවට ගියහම කුණුහරුප අහගෙන අතේ තියෙන තුට්ටු දෙකටත් ලෙසටම කෙලවාගෙන එන්න වෙන්නේ. දන්නේ නැත්නම් බයිලා ගහන්නේ නැතුව හිටපන්. ගොන් කතා කියන්නේ නැතුව.
    ------ Post added on Mar 10, 2026 at 10:25 AM

    ------ Post added on Mar 10, 2026 at 10:52 PM
     
    • Like
    Reactions: Duckduck

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,103
    3,090
    113
    උඹ ඔය කියල තියෙන අසනීප ඕව නයිට් එන්නෙ නෑ. ළමයට උණක් නැත්තන්, හිනා වෙලා සෙල්ලම් කරල ඉන්නව නන්, වෙනද වගේ කිරි බොනව නන් එක එක බෙහෙත් පොවන්න නරකයි. අවුරුද්දට අඩු බබාලගෙ මොලේ Blood Brain Barrier එක හරියට ඩිවලොප් වෙලා නෑ, ඔය දෙන ඩ්‍රග්ස් ලේ වලින් ගිහින් මොලේට බලපාන්න පුලුවන්. අපි පොඩි කාලෙ පොඩි ඇලජීස් වලට දුන්න antihistamine 1 වෙන පිරිටන් දැන් කිසිම PD කෙනෙක් දෙන්නෙ නෑ

    අම්මගෙ කිරි හරියට බොනව නන් මාස 6 වෙනකන් නැටුරල් ඉමියුනිටි එක හොදටම තියෙනව, ඇන්ටිබයොටික් පොවල ළමයගෙ ඩයිජෙස්ටිව් සිස්ටම් එකේ තියෙන හිතකර බැක්ටීරියා විනාශ කරන්න හොද නෑ.




    ------ Post added on Mar 10, 2026 at 10:52 PM
    Hari ban unak neththan nam doctor langata geniyanna one nehe. Mama kiwwe Mata thiyena experience eken. Danna eka Babek ta Una hedila Aran giyahama uuta Septicemia iv deela beragatte, thawa Danna podi ekek ta Una hedila genichchama meningitis kiyala diagnose Una. Blood brain barrier eka develop wela nethi ekath loku reason ekak lesiyen brain infections Enna.

    Umba kiyana kathawa Hari lankaawe paediatric doctors godak inne unskilled antibiotic dealers la. Un hema reddatama antibiotics prescribe Karanawa lede diagnose karanne nethuwa.honda doctor's la podi denekuth innawa..ee wage doctors la dennek wath Hoya gena thiya ganna one podi ekek innawanam
     
    • Like
    Reactions: Duckduck

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,496
    5,904
    113
    yanna onae neonatelogist kenek langata... hama ekatama paediatrician langata duwanna epa eka hariyata gedara foundation ekai biththi tikayi baas damma nisaa wiring , water line etc etc baas ta kiyalama daaganna yanawa wage wedak....

    my recommendations(not according to an order)
    Dr Nimesha
    Dr Nalin Gamathige
    Dr Nalin Kithulwatta
    Neonatelogist ona adu wayasen ipaduna lamainta... mey lamayata masa 3 ne..nalin gamathige melo rahak nah.. porata katha karanna wath welawak na
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,040
    1,004
    113
    උඹ ඔය කියල තියෙන අසනීප ඕව නයිට් එන්නෙ නෑ. ළමයට උණක් නැත්තන්, හිනා වෙලා සෙල්ලම් කරල ඉන්නව නන්, වෙනද වගේ කිරි බොනව නන් එක එක බෙහෙත් පොවන්න නරකයි. අවුරුද්දට අඩු බබාලගෙ මොලේ Blood Brain Barrier එක හරියට ඩිවලොප් වෙලා නෑ, ඔය දෙන ඩ්‍රග්ස් ලේ වලින් ගිහින් මොලේට බලපාන්න පුලුවන්. අපි පොඩි කාලෙ පොඩි ඇලජීස් වලට දුන්න antihistamine 1 වෙන පිරිටන් දැන් කිසිම PD කෙනෙක් දෙන්නෙ නෑ

    අම්මගෙ කිරි හරියට බොනව නන් මාස 6 වෙනකන් නැටුරල් ඉමියුනිටි එක හොදටම තියෙනව, ඇන්ටිබයොටික් පොවල ළමයගෙ ඩයිජෙස්ටිව් සිස්ටම් එකේ තියෙන හිතකර බැක්ටීරියා විනාශ කරන්න හොද නෑ.




    ------ Post added on Mar 10, 2026 at 10:52 PM
    යකෝ උබල යන ඩොක්ටර්ස්ලා නම් මම දන්නේ නැ. අපේ ඩොකාල නම් එහෙම නෑ. උනාට දෙන්නෙත් පෙනඩෝල් සිරප් එකයි. ටිකක් සැරටම උන නම් සිට්‍රසින් දෙනවා (අන්ටිහිස්ටමින් ). ඇන්ටිබයෝටික් දෙන්නේ නෑ ලෙසියකට. අනික තමයි අම්මගේ කිරි බොනකොට අම්ම ලෙඩ වෙලා හිටියොත් බබත් ලෙඩ වෙනවා පකේ නැචුරල් immunity . ඒ නිසා ළමය ලෙඩ වෙලා නම් ඩොකෙක්ට පෙන්නන එක තමයි හොදම. උන නම් ඕවර නයිට් නෙමේ යකෝ එනවා නම් එනවා ලෙසටම. මේ හොදට හිටිය ළමයට පැයකින් දෙකකින් බලද්දී උන.
     
    Last edited:
    • Wow
    Reactions: Lokka Ayya

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,095
    314
    83
    Neonatelogist ona adu wayasen ipaduna lamainta... mey lamayata masa 3 ne..nalin gamathige melo rahak nah.. porata katha karanna wath welawak na
    sorry broh man 3 months kathaawa dakke nae.... nimesha gamhewage baluwa kiwwama man hithuwa adu wayasin ipdichcha babek kiyala
     
    • Like
    Reactions: Duckduck

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,496
    5,904
    113
    යකෝ උබල යන ඩොක්ටර්ස්ලා නම් මම දන්නේ නැ. අපේ ඩොකාල නම් එහෙම නෑ. උනාට දෙන්නෙත් පෙනඩෝල් සිරප් එකයි. ටිකක් සැරටම උන නම් සිට්‍රසින් දෙනවා (අන්ටිහිස්ටමින් ). ඇන්ටිබයෝටික් දෙන්නේ නෑ ලෙසියකට. අනික තමයි අම්මගේ කිරි බොනකොට අම්ම ලෙඩ වෙලා හිටියොත් බබත් ලෙඩ වෙනවා පකේ නැචුරල් immunity . ඒ නිසා ළමය ලෙඩ වෙලා නම් ඩොකෙක්ට පෙන්නන එක තමයි හොදම.
    umba una keeyata wage awahamada panadol denne
     
    • Like
    Reactions: Duckduck

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,040
    1,004
    113
    umba una keeyata wage awahamada panadol denne
    අපේ බබාට උන හැදෙනවා අඩුයි. නමුත් හැදුනොත් අමාරු වෙනවා ටිකක්. එක නිසා 37.5 වලට වගේ ආවම ටිකක් ලග ලග උන බලනවා. වැඩි වෙනවා වගේ තේරෙනවා නම් දෙනවා.
     
    • Like
    Reactions: Duckduck

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,713
    940
    113
    Dr. Shyama Basnayake
    Dr. Nimesha Gamhewage

    Me dennagen kawuda hoda alutha ipaduna babekwa mulinma pennanna ?
    nimesha lagata mulin giye, doctorge prashnayak viral una nisa samantha de silva lagata giya. aththatama highly recommend machan. meke inna eun thamai mata kiwweth. puluwannam mula idalama geniyapan
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    7,965
    13,742
    113
    nimesha lagata mulin giye, doctorge prashnayak viral una nisa samantha de silva lagata giya. aththatama highly recommend machan. meke inna eun thamai mata kiwweth. puluwannam mula idalama geniyapan
    Doctor ge prashnayak viral wuna kiwwe Dr. Nimesha geda ? Mokadda viral wune ?
    Oya machan mula idanma geniyanna kiyanne Dr. Nimesha lagatada ? Nathnam Dr. Samantha lagatada ?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,310
    11,026
    113
    recommend kauda inne colombo? mama wadduwe inne, kalutara panadura inna doctorsla ledata hariyata treatment denna, brand liya liya innawa.lanka hospital eke Nimesha gamhewage kiyala lady doctor kenek lagata ekaparak giya. Athata gaththa gaman lede kiwwa. Dura wadi nisa aye giye na. Podi semak thiyenawa, skin eke than deka thunaka podi rash ekak thiyenawa. Poddata masa 3i thama
    Wish speedy recovery! God bless!
     
    • Love
    Reactions: Duckduck

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,713
    940
    113
    Wish speedy recovery! God bless!
    Dan kellata hodai bn. Puff ekak dunna, dawasi inhealer kale, kassa nathi ona. Podi eunta ena sema leda walata hodama behetha kiyala dangaththe eda puff eka. Dr. Samantha kiyalamai dunne podi nisa beheth wada karanne na meyalata thama. Anika kidney brain damage wenawa. Enisa puff eka suitablema de. 10000k withara giya ara inhealer gagdet ekatai beheth ekatai. Podi nisa meyalata special ekak thiyenne, Eakath dawsai dunne. Kassa nawathuna
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,473
    16,688
    113
    recommend kauda inne colombo? mama wadduwe inne, kalutara panadura inna doctorsla ledata hariyata treatment denna, brand liya liya innawa.lanka hospital eke Nimesha gamhewage kiyala lady doctor kenek lagata ekaparak giya. Athata gaththa gaman lede kiwwa. Dura wadi nisa aye giye na. Podi semak thiyenawa, skin eke than deka thunaka podi rash ekak thiyenawa. Poddata masa 3i thama
    Saman Kumara kiyala huththek innawa. U gawata nan yanna epa. Gon pakaya putuwe indagannath kalin lede ahala winadi 2n yawanawa. Gaani ahana kisi dekata hariyata uttara denne na. Ewa okkoma hari baya wenna epa kiyala yawanawa. Salli passe duwana mal ponnayek.
    Ita passe giya dr samantha de silva gaawata u patta porak. salli passe duwana minissu neme.