x එලීයන් මතක් උනා ගල දනවෝ ගල දනවෝ කියලා කෑගැහුවේ

Ube English wage ටිකක්Definitely why not![]()
වෛරල් උනා තිස්ස කුට්ටිආරච්චි වගේමේකි සෑහෙම වයරල් උනා නේද බං ඒකාලේ. දැන් එහෙමනම් ඒකෙන්ම වැඩක් ගන්නතිබ්බා.![]()
ඕකිට සිංදු කියන්න බැරි එක විතරයි බං සීන් එක. ඔය සින්දුවෙ ලිරික්ස් එහෙම සුපිරි ඔය වයසට. Vy කියන පොර ඕක හරියට Sing කරලා තිබ්බා. ඒක සුපිරි.මේකි සෑහෙම වයරල් උනා නේද බං ඒකාලේ. දැන් එහෙමනම් ඒකෙන්ම වැඩක් ගන්නතිබ්බා.![]()
x එලීයන් මතක් උනා ගල දනවෝ ගල දනවෝ කියලා කෑගැහුවේ