පාර හැමතැනම Raize Vezel Fronx Magnite පිරිලා බල්ලො රීලා වගෙ.

Sinha Le

Active member
  • Jun 4, 2026
    288
    145
    43

    පාර හැමතැනම Raize Vezel Fronx Magnite පිරිලා බල්ලො රීලා වගෙ. 🤢


    Vezel පාර මැද ගාට ගාට හැමිනෙනව EV යන්න. 🤭

    Fronx Magnite Taisor වලින් සමහරු බහින්නෙ Land Rover කියල හිතාගෙන. 🤡

    Raize වලට බොඩී කිට් ගහල කැතේ බෑ. අනුරාධපුරේ එකෙක් ඩෙනිමක් මහල වගෙ. 😅

    ලස්සනට යන BYD Sealion 6 එකක් දැක්කම ඔය උඩ අඩු කුලේ ඒවගේ යන හිගන හැත්ත අඬනව චයිනිස්නෙ ගගා. 🤣
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,744
    34,012
    113
    අඩුකුලේ උට්ටලා වාහන පාරට දාලා පුදුම වදයක් දෙන්නේ.
    ඉස්සර ගමටම තිබුනේ කාර් එකයි දෙකයි
    ඒත් ගමේ වලව් කාරයින්ට.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,299
    3,934
    113
    පාකින් වල උනත් හරහට දාන්නෙ 🤣🤣

    True. 5yrs වගේ යද්දි නම් indian made ඒවා පස් වෙලා තියෙයි. මලකඩ ආපුවා සෑහෙන්න
     

    Sinha Le

    Active member
  • Jun 4, 2026
    288
    145
    43
    පාකින් වල උනත් හරහට දාන්නෙ 🤣🤣

    True. 5yrs වගේ යද්දි නම් indian made ඒවා පස් වෙලා තියෙයි. මලකඩ ආපුවා සෑහෙන්න
    ලොකු වාහන නෙ පාකින් වල හරහට. පාරේ ඉස්සර කරන්න දෙන්නෙ නැහැ. තව ටික දවසකින් උන් එද්දී අනිත් වාහන නවත්තල අයින් කරගන්න කියයි. 😅
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    831
    1
    1,658
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    උබ ඉන්නෙ ඩොටේ නේද පොන්ස්? මෙහෙ කොළඹ පාරවල් පුරානම් තියෙන්නෙ චීන වහන්තරා විතරයි. 🤭🤭

    කෝටි දෙකට ගන්න වෙන හරිහමන් වාහනයක් නැති කමට චීන හුචක්කු කරගහල, අඩු කුලේ පොන්නයො යනවා නිකන් ලිමොසින් එකේ යනවා වගේ. ලොල් 🤭🤭

    ඩොටේ පොන්ස්ලනම් ඉතින් ඔය ඉන්දියන් ලදරන් තමයි ගන්නෙ. 🤭🤭
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,746
    5,509
    113
    ඒ වගේම තමයි අඩු කුලේ එවුන් එලකිරි එකේ එකවුන්ට් හදාගෙන
    මේක BBC එක එහෙම නැත්තං PBS එක කියල හිතාගෙන පකේ ටෝක් දීලා ත්‍රෙඩ් දානව

    තමං අඩුකුලේ නෙමෙයි අනෙක් එවුන් තමයි අඩු කුලේ කියලා පේන්න අනෙක් එවුන්නට ගහරලා ත්‍රෙඩ් දානවා

    දාන ත්‍රෙඩ් දැක්කම හිනා යනවා
     
    • Like
    Reactions: windows_ubuntu

    monson

    Well-known member
  • May 7, 2007
    25,067
    27,292
    113
    මටනම් ඔය raize එක තමයි තියන කැතම ඉස්සර ඉඳන්. තනිකර පුම්බපු පපඩමක් වගේ පොඩී engine එකක් එක්ක :lol:
     
    • Like
    Reactions: bladeable