පාර හැමතැනම Raize Vezel Fronx Magnite පිරිලා බල්ලො රීලා වගෙ.

thushana

Well-known member
  • Jun 19, 2010
    10,175
    6,042
    113
    Godzilla eken drift karan giye umba neda Tokyo Junction ake .
    Pull Up Fast And Furious GIF by The Fast Saga
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,086
    113
    Gotland
    අඩු කුලේ එකෙක් ගේමක් ගහල™ ගොඩ යනවා -> වේස.ල් රේස් වගේ එකක් ගන්නවා -> රඟනවා -> මේක චක්‍රයක්
     
    • Haha
    Reactions: monson

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,139
    2,383
    113
    brandnew අඩුම price range එකේ තියෙන්නේ ඔය සෙට් එක තමයි , benz , bmw ඔය ගාන වගේ double , triple ඕන.... මිනිස්සු ආසයි හොද වාහනයක් use කරන්න එත් අපිට filter වෙලා ඇවිල්ල තියෙන්නේ ඕව තමයි.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,902
    8,742
    113
    Cenon
    cenon.com
    Fronx Magnite Taisor වලින් සමහරු බහින්නෙ Land Rover කියල හිතාගෙන.

    • Love
    Reactions: Spiderman.Ayya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113
    අනුරාධලාටනං ඕව හින
    වාහනයක් නම් ඕනෙම නෑ

    ලක්ෂ 50 ක් තියෙනවනං පිස් ඩිපොසිට් එකක් දානව

    පොලිය හරි හම්බෙනවනෙ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,808
    34,133
    113
    අනුරාධලාටනං ඕව හින
    වාහනයක් නම් ඕනෙම නෑ

    ලක්ෂ 50 ක් තියෙනවනං පිස් ඩිපොසිට් එකක් දානව

    පොලිය හරි හම්බෙනවනෙ
    සතුටු වෙයං.
    වාහන කියන්නේ මරාල
     
    • Haha
    Reactions: Spiderman.Ayya