අල්ලස් හා දූෂණ එකේ වෙබ්අඩවියේ register වෙන්න email එක verify කරන්න කියනවා.. ඒත් OTP එක gmail එකට එන්නේ පැය භාගයක් විතර ගිහින්.. සයිට් එකේ විනාඩි 5න් otp එක enter කළේ නැත්නම්, otp එක expire වෙනවා.. අලුත් gmail එකක් හදලත් බැලුවා.. ඒත් හරියන්නේ නෑ. මොකද කරන්නේ?
ජුනි 30 ට කලින්, රාජ්‍ය සේවකයින්, වත්කම් හා බැරකම් ප්‍රකාශ දෙන්න ඕනේ.
ජුනි 30 ට කලින්, රාජ්‍ය සේවකයින්, වත්කම් හා බැරකම් ප්‍රකාශ දෙන්න ඕනේ.