වටගලයා කැමැති තරුන මන්ත්‍රීවරියන්ට හරි පාර පෙන්නන්න🤭🤭

nul

Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    අඩෝ අඩෝ බැඳලා වැඩි කල් නෑ නේද උඹ? දැන්ම කවුරුහරි අත පත ගෑවම වයිෆ් ඇවීල්ලා කියන්නෙ "අනේ එයා යාලුවෙක්, එහෙම තමා යලුවො" කියලද? 🤭 🤭
    ඔය අත පත ගානවද :-D:-D . උඹ ගෙදරින් එලියට යන එකෙක් නෙවේ නේද කවදාවත් තට්ටුවක්දාල යාලුවෙක්ට දෙයක් කියල නැත්ද ?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල
    යාලුවෙක් විදිහටවත් ගෑනියෙක්ව ආශ්‍රය කරල නැද්ද බන් මීට කලින්?
    උඹ බැඳපු එකෙක් කියල කියන්නෙ බොරුවට ද?
    එතකොට උබ ඔය වගේ අත ගැවේ යාළු ෆිට් එකටද මද? අනේ නිකන් පලයන් යකෝ යන්න.. :lol: :lol: මේ පට්ට නාකියා එක්ක මොන යාළු ෆිට් ද? 2000න් පස්සේ එකෙක්නම් ඔහොම කීවාට කමක් නෑ
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,565
    72,695
    113
    ඕක තමා මම කියන්නෙ උඹට තියෙන්නෙ ලිංගික මානසික ලෙඩක් ඉන්දරයට වගේ .
    උඹත් හුත්තො ඉඳලා ඉඳලා වැරදි ත්‍රෙඩ් එකටනෙ බැස්සෙ. ආයි උඹට මුකුත් කියන්නෙ නෑ මම මේකේ. මොනා උනත් බයිට් කරන්න හරි ඉන්න ජෙප්පනෙ :love::love:
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    උඹත් හුත්තො ඉඳලා ඉඳලා වැරදි ත්‍රෙඩ් එකටනෙ බැස්සෙ. ආයි උඹට මුකුත් කියන්නෙ නෑ මම මේකේ. මොනා උනත් බයිට් කරන්න හරි ඉන්න ජෙප්පනෙ :love::love:
    අපෝ නෑ නෑ කියපං මේකෙ කියන ඒව මොකාද ගණන ගන්නෙ ටිකක් මේකෙ එකෙක් දෙන් නෙක්ට බලු කතාවක් කියල යනව ඇරෙන්න 😂😂