උලු ගැහුවොත් රස්නෙ අඩුයි, ඒත් සත්තු පැනලා කැඩුවාම වාතයි.
ශීට් ගැහුවොත් රස්නෙ වැඩි, ඒත් සත්තු කඩන සීන් අඩුයි. රස්නෙ අඩු වෙන්න උඹලට mcfoil ගහන්න පුලුවන් ශීට් එකට යටින් හැබැයි ෆිනිශින් වහලක් ගහපන්, නැත්තන් මීයෝ ලේන්නු ඕකේ රිංගලා ඕක කනවා. අනිත් දේ තමා සිවිලිම ලුනුමිදැල්ල ලී වලින් ගහපන්.
ටිකක් වියදම් ප්‍රොජෙක්ට් එකක් ඒත් පස්සෙ උඹට වාසිය තේරෙයි.
මම ගහන්න යන එකේ වහල ශීට්, ෆිනිශින් එකේ යට ගහන්නෙ ලුනුමිදැල්ල. mcfoil දාන්න යන්නෙ නෑ මොකද සමහරු කියනවා මීයෝ/ලේන්නු රිංගනවා කියලා.