ඩෙන්ගු පී.එච්.අයි ගොයියා කම්පනියට කලින් එනවා කියල 🔴☠️ උබලට පුකෙ අරී

tarson

Well-known member
  • Feb 25, 2009
    8,493
    5,589
    113
    ලන්කාවෙ ඉතින් අපි දන්න ප්‍රසිද්දම රහසක් තමයි ඉතින් ඩෙන්ගු චෙක් කරන්න ගෙවල් වලට පනින පී.එච්.අයි ගොයියල ටික, 🔴

    ලොකු ආයතනයක් බලන්න යද්දි ඉතින් මැනේජර් ට කලින් කියනව ඔන්න අපි එනව හෙට කියල. 🤡🤡🤡

    ඒ වෙනකන්ම මාස ගනන් ඩෙන්ගු බෝ කරපු තැන් ටික බොරුවට වැලි ටිකක් ඉහල පස් ටිකක් දාල පොඩි පොඩි තැන් ටිකක් වහල දානව ඒ දවසට විතරක්.

    ඒව ටික පී.එච් අයි පොඩ්ඩක් ෆොටෝ එහෙම ගහගන්නව

    ඊට පස්සෙ අර ලොකු යාඩ් වල තඩි සයිස් වතුර පිරෙන ටැන්කි හෝ ස්තාන වලට යන්නෙත් නෑ,

    සාක්කුවට සල්ලි ටිකක් දාගෙන ආපහු යනව. ඕක තමයි සෙල්ලම 🤡

    මොකක්ද බන් මේ පී.එච්.අයි ල ලන්කාවෙ කරන විහිලුව සහ බොරුව. 💩🤡

    රජයත් ඕව දන්නෙ නෑ වගේ ඉන්නව බොරුවට. 🤡🔴

    ගොඩක්ම ඔය ගෙවල් වල අහම්බෙන් තියෙන යෝගට් කෝප්ප හෝ පොල් කෝම්බ නෙමෙයි ගොඩක් ම ඔය ප්‍රශ්නෙට හේතුව,

    ඔය ලොකු ආයතන, නිශ්පාදන කරන යාඩ් වල තියෙන මහා සයිස් වතුර පිරෙන ටැන්කි, වතුර පිරෙන ස්තාන. 🔴💥

    ගෙවල් වල අගල් දෙක තුනේ ඩෙන්ගු හොයන වෙලේ, ඇත්තම ප්‍රශ්නෙ වෙච්ච මහ පරිමාන බිස්නස් වලට අදාල යාඩ් ටික පරීක්ශා කරන්න ඕනෙ කලින් කියන්නෙ නැතුව.

    වැඩක් නෑ ඉතින්, මොන රජය ආවත් උබලට පුකේ අරිනව ඇස් වහගෙනම 🤣☠️

    සහ ලන්කාවෙ පී.එච්.අයි කියන්නෙ පට්ටම දූශිත ගූ හොරු සෙට් එකක් 💩

    ලකේ පන්කාව ඉතින් උබල සදා වලේ තමයි 💩💥
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,991
    6,164
    113
    පිස්සුද හුත්තෝ උඹ දන්නෙ නැති උනාට හැම පැත්තටම කියලා තමයි බලන්න එන්නෙ

    අපේ පැත්තෙ එන දවසට කලින් සතියෙ ලවුස්පීරයක් බැඳගෙන ගිහින් කිවුවා ලබන සතියෙ බලන්න එනවා එනවා සුද්ධ කරලා තියන්න කියලා
     
    • Like
    Reactions: yasiruC

    අඩෝ එහෙනම් ඉතින් තේරුමක් නෑනෙ කොහොමත්.

    ඒක නිකන් ට්‍රැෆික් පොලීසියෙන් ඔන්න් අද දවසෙ පාරෙ වැරදි වලට දඩ ගහනව කියල කලින් කියන් ගියා වගේනෙ.

    එතකොට උන් අන්තිම වෙනකන් මදුරුවො බෝ කරල එදාට විතරක් ක්ලීන් කරයි 😏

    ලකේ පන්කාවනෙ, පුදුම වෙන්න දේකුත් නෑ ඉතින් 🤡
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,383
    1
    57,467
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලන්කාවෙ ඉතින් අපි දන්න ප්‍රසිද්දම රහසක් තමයි ඉතින් ඩෙන්ගු චෙක් කරන්න ගෙවල් වලට පනින පී.එච්.අයි ගොයියල ටික, 🔴

    ලොකු ආයතනයක් බලන්න යද්දි ඉතින් මැනේජර් ට කලින් කියනව ඔන්න අපි එනව හෙට කියල. 🤡🤡🤡

    ඒ වෙනකන්ම මාස ගනන් ඩෙන්ගු බෝ කරපු තැන් ටික බොරුවට වැලි ටිකක් ඉහල පස් ටිකක් දාල පොඩි පොඩි තැන් ටිකක් වහල දානව ඒ දවසට විතරක්.

    ඒව ටික පී.එච් අයි පොඩ්ඩක් ෆොටෝ එහෙම ගහගන්නව

    ඊට පස්සෙ අර ලොකු යාඩ් වල තඩි සයිස් වතුර පිරෙන ටැන්කි හෝ ස්තාන වලට යන්නෙත් නෑ,

    සාක්කුවට සල්ලි ටිකක් දාගෙන ආපහු යනව. ඕක තමයි සෙල්ලම 🤡

    මොකක්ද බන් මේ පී.එච්.අයි ල ලන්කාවෙ කරන විහිලුව සහ බොරුව. 💩🤡

    රජයත් ඕව දන්නෙ නෑ වගේ ඉන්නව බොරුවට. 🤡🔴

    ගොඩක්ම ඔය ගෙවල් වල අහම්බෙන් තියෙන යෝගට් කෝප්ප හෝ පොල් කෝම්බ නෙමෙයි ගොඩක් ම ඔය ප්‍රශ්නෙට හේතුව,

    ඔය ලොකු ආයතන, නිශ්පාදන කරන යාඩ් වල තියෙන මහා සයිස් වතුර පිරෙන ටැන්කි, වතුර පිරෙන ස්තාන. 🔴💥

    ගෙවල් වල අගල් දෙක තුනේ ඩෙන්ගු හොයන වෙලේ, ඇත්තම ප්‍රශ්නෙ වෙච්ච මහ පරිමාන බිස්නස් වලට අදාල යාඩ් ටික පරීක්ශා කරන්න ඕනෙ කලින් කියන්නෙ නැතුව.

    වැඩක් නෑ ඉතින්, මොන රජය ආවත් උබලට පුකේ අරිනව ඇස් වහගෙනම 🤣☠️

    සහ ලන්කාවෙ පී.එච්.අයි කියන්නෙ පට්ටම දූශිත ගූ හොරු සෙට් එකක් 💩

    ලකේ පන්කාව ඉතින් උබල සදා වලේ තමයි 💩💥
    උන්ට ඕන මිනිස්සු තමන්ගෙ තැන පිරිසිදුවට තියාගන්න එක. දඩ ගහන්න නෙවෙයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,944
    99,305
    113
    නගර සභාවට තමා දඩ ගහන්න වෙන්නේ. කාණු වල වතුර බ්ලොක් ඒවගේ මදුරුවො පිරිලා
     
    • Like
    Reactions: Be_Positive

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,392
    9,930
    113
    අඩෝ එහෙනම් ඉතින් තේරුමක් නෑනෙ කොහොමත්.

    ඒක නිකන් ට්‍රැෆික් පොලීසියෙන් ඔන්න් අද දවසෙ පාරෙ වැරදි වලට දඩ ගහනව කියල කලින් කියන් ගියා වගේනෙ.

    එතකොට උන් අන්තිම වෙනකන් මදුරුවො බෝ කරල එදාට විතරක් ක්ලීන් කරයි 😏

    ලකේ පන්කාවනෙ, පුදුම වෙන්න දේකුත් නෑ ඉතින් 🤡
    පොලිසියෙන් වගේ දඩ එකතු කරන් එක නෙමෙයිනෙ අරමුණ මදුරුවො නැති කරන එක නෙ, හැබැයි මදුරුවො ඉන්න තැන් තිබිලත් ඒව රිපෝට් නොකර ඉන්නවනම් වැරද්දක්
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,991
    6,164
    113
    අඩෝ එහෙනම් ඉතින් තේරුමක් නෑනෙ කොහොමත්.

    ඒක නිකන් ට්‍රැෆික් පොලීසියෙන් ඔන්න් අද දවසෙ පාරෙ වැරදි වලට දඩ ගහනව කියල කලින් කියන් ගියා වගේනෙ.

    එතකොට උන් අන්තිම වෙනකන් මදුරුවො බෝ කරල එදාට විතරක් ක්ලීන් කරයි 😏

    ලකේ පන්කාවනෙ, පුදුම වෙන්න දේකුත් නෑ ඉතින් 🤡
    උන්ට ඕන මිනිස්සු තමන්ගෙ තැන පිරිසිදුවට තියාගන්න එක. දඩ ගහන්න නෙවෙයි
    පොලිසියෙන් වගේ දඩ එකතු කරන් එක නෙමෙයිනෙ අරමුණ මදුරුවො නැති කරන එක නෙ, හැබැයි මදුරුවො ඉන්න තැන් තිබිලත් ඒව රිපෝට් නොකර ඉන්නවනම් වැරද්දක්
    ඒ තමයි බන් වැඩේ තේරුම දඩ ගහන එක නෙමෙයිනේ මදුරුවො හැදෙන එක නැති කරගන්න එකනේ
    කොහොමත් මදුරුවො හිටියත් පලවෙනි දවසෛ දඩ ගහන්නෙ නැහැ නේද පලවෙන දවසෙ warning එකක් දීල යනවා මම දන්න විදියට

    බලන්න එනවා දඩ ගහනවා කිවුවම හැම එකාම හරිට ක්ලීන් කරගන්නවා බයේ
    එහෙම කියන්නෙ නැතිව ක්ලීන් කරන්න කියලා කිවුවට ක්ලීන් කරන්නෙ නැහැ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,399
    24,944
    113
    කොහොමත් මදුරුවො හිටියත් පලවෙනි දවසෛ දඩ ගහන්නෙ නැහැ නේද පලවෙන දවසෙ warning එකක් දීල යනවා මම දන්න විදියට
    මේ සැරේ ඒ කතා නෑ බන්, Announce කරා, ආවා, දඩ ගැහුවා
     
    • Like
    Reactions: infernocus

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,493
    5,589
    113
    ඒ තමයි බන් වැඩේ තේරුම දඩ ගහන එක නෙමෙයිනේ මදුරුවො හැදෙන එක නැති කරගන්න එකනේ
    කොහොමත් මදුරුවො හිටියත් පලවෙනි දවසෛ දඩ ගහන්නෙ නැහැ නේද පලවෙන දවසෙ warning එකක් දීල යනවා මම දන්න විදියට

    බලන්න එනවා දඩ ගහනවා කිවුවම හැම එකාම හරිට ක්ලීන් කරගන්නවා බයේ
    එහෙම කියන්නෙ නැතිව ක්ලීන් කරන්න කියලා කිවුවට ක්ලීන් කරන්නෙ නැහැ

    හරි බන්, ඒත් කලින් කියන්නෙ නැතුව යන්න ඕනෙ එක පාරට දවසක් කියන්නෙ නැතුව්.

    එතකොටනෙ කොයි වෙලේ පාත් වෙයිද දන්නෙ නෑ කියල හැමතිස්සෙම ක්ලීන් එකේ තියාගන්නෙ.

    ඇයි ලන්කාවෙ ඉන්න එවුන් හැමතිස්සෙම කනපිට හිතන්නෙ 😌
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488

    :lol: :lol: දෙයක් ගැන බාගෙට දැනගත්තම මෙහෙම හිතෙනවා. ඔය කිව්ව විදියට හොයන්න බලන්නේ නැතුව එකපාරම ඇවිල්ල දඩ ගන්න නම් ඒ Act එකෙන් බලය දීල තියෙන්න ඕන උන්ට හිතුන වෙලාවක ආවා>>බැලුව>>ගැහුවා (දඩ )>> ගියා විදියට කරන්න පුළුවන් කියල.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,493
    5,589
    113
    :lol: :lol: දෙයක් ගැන බාගෙට දැනගත්තම මෙහෙම හිතෙනවා. ඔය කිව්ව විදියට හොයන්න බලන්නේ නැතුව එකපාරම ඇවිල්ල දඩ ගන්න නම් ඒ Act එකෙන් බලය දීල තියෙන්න ඕන උන්ට හිතුන වෙලාවක ආවා>>බැලුව>>ගැහුවා (දඩ )>> ගියා විදියට කරන්න පුළුවන් කියල.

    යකෝ ඇක්ට් හදන්නෙ දෙයියො ද? ඇක්ට් හදල පාස් කරන්නෙ රජය. උන්ට අද උනත් ඕක වෙනස් කරන්න පුලුවන්.

    පී.එච් අයි හුත්තියල දැනගන්න එපැයි රජයෙන් ඉල්ලන්න තමන්ට අවශ්‍ය බලය. ගොන් කතා කියන්න එපා බන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,067
    49,401
    113
    සේදවත්ත
    දඩ ගහන්න ඕනේ බරටම , ගෙවන්න් බැරි උන් අස්සට දාන්න ඕනේ. ආන්න ඒ නිව්ස් රූපවාහිනීය තුල කිව්වම තම ලංකාවේ උන් ඉගෙන ගන්නේ. ලවුඩ් ස්පිකරෙන් කිව්ව්ට වැඩක් නෑ
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,147
    864
    113
    ----- Hill City ----
    PHI la enne penalty fees gahala income ekak gannamath newei :P . Un enwa kiyala news eka aawama minissue atleast sudda karanwa bayata.. eken hari maduruwo aduwenwa

    wena ratwal wala speed camera dala thiyenneth kalin warning sign dala, maps wala ehema update karala ..for same reason..income ekak ganna newei
     
    උබ ගත්ත උදාහරනෙත් ගොන්, මොකද ස්පීඩ් එක අඩුවෙන්න අවශ්‍ය තැන් වල එහෙම ගැහුවම ස්පීඩ් අඩුවෙන් ගිහින් ඒක සාර්තක වෙනව ඒක හරි. ඒත්

    ඉතින් බන්, ඔන්න කියනව මාසෙ අන්තිමට පී.එච් අයි එනව කියල. මාසෙම මදුරුවො බෝ කරල මාසෙ අන්තිම දවසෙ සුද්ද කරනව --> හොදයි කියල හිතෙනව නම් ලන්කාව ඔය තත්වෙන් හරි තියෙන එක ගැන සන්තෝස වෙයන් උබල වගේ එවුන් ඔහොම හිතනකොට 🤣

    එක අතකට උබලට ඩෙන්ගු හැදෙන එක හොදයි බන් 🤡 මැරිල ගියාම ඔය මෝඩ ජාන තව එකෙකුට යන්නෙ නෑනෙ
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    යකෝ ඇක්ට් හදන්නෙ දෙයියො ද? ඇක්ට් හදල පාස් කරන්නෙ රජය. උන්ට අද උනත් ඕක වෙනස් කරන්න පුලුවන්.

    පී.එච් අයි හුත්තියල දැනගන්න එපැයි රජයෙන් ඉල්ලන්න තමන්ට අවශ්‍ය බලය. ගොන් කතා කියන්න එපා බන්.

    ඔය වගේ රටේ සියලුම ජනතාවට බලපාන නීතියක් ප්‍රයෝගික තත්ව අනුව දවසින් දෙකකින්, සතියක් ඇතුලත වගේ ඉක්මනට වෙනස්කරන්න බෑ. අනිත් එක තමයි බලපෑම් සහගත මිනිස්සුන්ට ගොඩක් හිරිහැර වෙන විදියට නීති දාන්න ගියොත් ඒවා ක්‍රියත්මක කරන්න ගියාම නිකම්ම අකුලා ගන්න වෙනවා.
    උදා : පචස් 5 ක පැල් කොටයක් අටවන් අස්වසුමෙන් කාල බීල ඉන්න එකෙක්ට තමන්ගේ වත්ත පිරිසිදු කරගන්න එක විනාඩි 5න් කරන්න පුළුවන්. ලොකු ඉඩමක ගෙවල් හදල ඉන්න උන්ට ඒක ලේසි නෑ. ඉතින් අරුන් අස්වැසුම කන එවුන් ටිකකුත් අරන් වැදගත් එවුන්ගේ වත්තට පැනල උන් උසාවි දාල උන්ට ගමේ ඉන්න බැරි විදියට අපහාස කරාම උන් ඉඩකඩන් විකුණලා සල්ලිත් අරන් රට ගියාම ඔය නීති දාපු උන්ටත් ලස්සනට හිඟා කන්න පුළුවන්. :lol: :lol:
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,147
    864
    113
    ----- Hill City ----
    උබ ගත්ත උදාහරනෙත් ගොන්, මොකද ස්පීඩ් එක අඩුවෙන්න අවශ්‍ය තැන් වල එහෙම ගැහුවම ස්පීඩ් අඩුවෙන් ගිහින් ඒක සාර්තක වෙනව ඒක හරි. ඒත්

    ඉතින් බන්, ඔන්න කියනව මාසෙ අන්තිමට පී.එච් අයි එනව කියල. මාසෙම මදුරුවො බෝ කරල මාසෙ අන්තිම දවසෙ සුද්ද කරනව --> හොදයි කියල හිතෙනව නම් ලන්කාව ඔය තත්වෙන් හරි තියෙන එක ගැන සන්තෝස වෙයන් උබල වගේ එවුන් ඔහොම හිතනකොට 🤣

    එක අතකට උබලට ඩෙන්ගු හැදෙන එක හොදයි බන් 🤡 මැරිල ගියාම ඔය මෝඩ ජාන තව එකෙකුට යන්නෙ නෑනෙ
    uba hari bn :lol: ....PHI army ekak hadala daily check karanna oona...eewata bus aragena 20 million high density rate hama thanama yawanna oona... kotiyak wage penalty fee ekak gahala... mosquito egg to flyout karanna 2 weeks giyata adala na :rofl:

    ....(moda jana lankwe ekekuta yanne na...lankawe newei inne :P...uba wage constructive..positive..supri ewun inna eka hondai lankawe..:lol::lol:)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,493
    5,589
    113
    ඔය වගේ රටේ සියලුම ජනතාවට බලපාන නීතියක් ප්‍රයෝගික තත්ව අනුව දවසින් දෙකකින්, සතියක් ඇතුලත වගේ ඉක්මනට වෙනස්කරන්න බෑ. අනිත් එක තමයි බලපෑම් සහගත මිනිස්සුන්ට ගොඩක් හිරිහැර වෙන විදියට නීති දාන්න ගියොත් ඒවා ක්‍රියත්මක කරන්න ගියාම නිකම්ම අකුලා ගන්න වෙනවා.
    උදා : පචස් 5 ක පැල් කොටයක් අටවන් අස්වසුමෙන් කාල බීල ඉන්න එකෙක්ට තමන්ගේ වත්ත පිරිසිදු කරගන්න එක විනාඩි 5න් කරන්න පුළුවන්. ලොකු ඉඩමක ගෙවල් හදල ඉන්න උන්ට ඒක ලේසි නෑ. ඉතින් අරුන් අස්වැසුම කන එවුන් ටිකකුත් අරන් වැදගත් එවුන්ගේ වත්තට පැනල උන් උසාවි දාල උන්ට ගමේ ඉන්න බැරි විදියට අපහාස කරාම උන් ඉඩකඩන් විකුණලා සල්ලිත් අරන් රට ගියාම ඔය නීති දාපු උන්ටත් ලස්සනට හිඟා කන්න පුළුවන්. :lol: :lol:

    යකෝ මේ ඩෙන්ගු පලවෙනි පාරටද එන්නෙ ලන්කාවෙ? අලුත්ම ලෙඩක්ද?

    එහෙම උනා නම් එක පාර බෑ ඉතින්, එක පාර ඊයෙ පෙරේද "ඩෙන්ගු" කියල ආපු අලුත් ලෙඩක් නිසා 😅