මම මේක දාන්න හිතුවේ මගෙ අත්දැකීමක් එක්ක. මගෙ අදහස තමයි තමුන්ගේ විවාහ ජීවිතේට අනවශ්‍ය අතපෙවීම් කරනව නම් දෙමව්පියන් වුණත් ජීවිතෙන් හලල දැම්මට කමක් නැහැ කියන එක. ඒ අය කරන දේවල් ඒ අය විහින්ම විඳ දරාගත්තාවේ කියල පාඩුවෙ ඒ අයව අත ඇරල දාන එක නුවණට හුරුයි. කවුරුවත් නිසා අපේ ගමන නවත්තගන්න ඕන නැහැනෙ නේද? මේ ගැන ඔයාලගේ අදහස් කියාගෙන යන්න.
