ඌ තරිඳු ලාට දුවන්න දුන්නා කියලා කීවේ....රෙන පතී ඕකට ආවොත් අභීතයට හපන් ගූ වෙනවා.
මෝඩ තරිඳුවා අර කවුද කබ්බෙක් එක්ක ෆයිල් ගොඩක් උස්සන් ඇවිත් බෲනො කාරයගෙ උදව්වෙ නෝන්ඩි කරලා පොර උනා. ඊටපස්සෙ අර කටුස්සගෙ කරේ රත්‍රන් සීන් එක වගේ මූ "ඕන දෙයක් අහපන්" ගගා චැලෙන්ජ් දුන්නා බුකීයේ.
full video eka ko ban???ඌ තරිඳු ලාට දුවන්න දුන්නා කියලා කීවේ....
මම බැලුවේ නෑ..![]()
Ehema tamai ooi hambu karan kana rassawata bade paara wedunama ona ekekta ridenawa. Paasku case eka tyenakam muuyi tarindu jayawardana kiyana dath lombayi denna sherlok & watson wage inne.මෝඩ තරිඳුවා අර කවුද කබ්බෙක් එක්ක ෆයිල් ගොඩක් උස්සන් ඇවිත් බෲනො කාරයගෙ උදව්වෙ නෝන්ඩි කරලා පොර උනා. ඊටපස්සෙ අර කටුස්සගෙ කරේ රත්‍රන් සීන් එක වගේ මූ "ඕන දෙයක් අහපන්" ගගා චැලෙන්ජ් දුන්නා බුකීයේ.
පස්සෙ සෙට් එකක් මූගෙ පරන විඩියෝ ටිකක් හොයාගත්තා මූ ඉස්සර ඉඳන්ම ශානිව හෝදන එකෙක් කියලා පෙන්නන. ඊටපස්සෙ ඉතින් මූ දිගටම ලිඳේ. දවසට දෙතුන් පාරක් අඬනවා මඩ ගහනවා කියලා. දැන් ආයි ගැලවිච්ච රෙද්ද ඇඳගන්න චාන්ස් එකක් ඉල්ලනවා.
Dakka kalතරිදුවට ශොට් එක දෙන්න පතිරණ අයියව හොඳට ගැලපෙනවා. ගම්මන්පිල මාමත් අවුලක්ම නෑ.
අභීත අයියා නරක කෙනෙක් නෙවෙයි, අභීත අයියගෙ අහිංසකකමත් එක්ක එයාව කට වාචාල ජෙප්පො එක්ක විවාද වලට යවන්න ගැලපෙන්නෙ නෑ. ඒ වෙලාවෙ ජෙප්පො දෙන්න ඉස්සරහා දෙන්න තිබ්බ උත්තර අභීත අයියගෙ ඔළුවට ආවෙ පැය ගානක් පරක්කු වෙලා. ඉතින් වෙනම පොඩ් කාස්ට් එකක් කරලා උන් දෙන්නට උත්තර දෙන්න සිද්ද වුනා. පේස්බුක් එකේ තනියම ගේමක් ගහන වගේ වැඩවල් වලට අභීත අයියා හොඳයි.
