Ceiling Fan pisso ennako

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    සීලින් ෆෑන් දැම්මට වැඩක් නෑ. උඩ තියෙන රත්වූ වාතය පහලට දාන්නේ. රස්නේ හුලං එන්නේ. ස්ටෑන්ඩ් ෆෑන් ගනිං. නැත්තං AC ගනිං
     
    Last edited:
    • Like
    Reactions: chullahattipadopana

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    කැලනි එකෙන් විකුණන හවෙල් එක ගන්න. මම ගත්තෙ බ්‍රවුන්ස් එකෙන් ඔෆර් එකක් තිබිලා 9000 සුලං පාර හොදටම හොදයි සහ සද්දෙ අඩුයි. kdk හුකන ගණන් අනික කොපි ගොඩයි
     
    • Like
    Reactions: chullahattipadopana