AI නිසා ඉදිරි අවුරුදු 5-10 තුළ ශ්‍රී ලංකාවේ IT Jobs වෙනස් වෙයිද?

Pundit

Junior member
  • Oct 18, 2022
    50
    59
    18
    සමහරු කියනවා AI Jobs නැති කරනවා කියලා. තවත් සමහරු කියනවා AI එක්ක වැඩ කරන්න දන්න අයට තව වැඩි අවස්ථා ලැබෙයි කියලා.

    ඔබේ අදහස මොකක්ද?

    • AI නිසා මොන Jobs වැඩි වෙයි?
    • මොන Skills ඉගෙන ගන්න ඕන?
    • Developersලා AI එක්ක හැඩගැහෙන්න ඕන කොහොමද?
    අදහස් බෙදාගමු
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    488
    587
    93
    https://dilshan.net/services/
    dilshan.net
    හිතන තරම් නමි වෙනසක් වෙන් නැති වෙයි. අවුරැදු 10ක් යනකන් නම් SE jobs shape වෙයි නියලා හිතෙන්නේ🧐
    මගේ ජොබ් එක ගිය සිකුරාදා නැති උනා

    මාස 3ක පඩි නම් දුන්නා
    තාම මොකුත් සෙට් උනේ නෑ
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    QA will be one of the 1st to go
    QA will survive because most AI-assisted vibe coding still introduces many issues. When developers fix one bug without fully understanding the underlying codelogic, they can easily create several new ones. As AI-generated code becomes more common, the value of QA will increase because we cannot rely on AI-generated code to be 100% correct. Thorough testing and validation will remain essential.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,706
    2,186
    113
    Jobs නම් ලොවෙත් නැති වෙයි. Architecturing part එකේ ඉදන් දැන් AI වලින් කරගන්න පුලුවන්. Knowledge එකක් නැතුව මොන ටුල් එක තිබ්බත් කිසිම දෙයක් නොදන්න කෙනෙක්ටනම් සොෆ්වෙයා එකක් හදාගන්න බැරි වෙයි. එ නිසා ජොබ් නැති වෙනවට වඩා ජොබ් අඩු වෙන එක වෙයි.

    කොහොම උනත් මං දන්නේ දැන් AI නිසා කොඩ් කරන්න පට්ට කම්මැලි වෙලා. 😬 ප්‍රොම්ට් එක දිලා වැඩේ කරගෙන කොඩ් එක රිවිව් කරන්න පුරුදු වෙලා තියෙන්නේ මට නම්. උබලට කොහොමද?
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,663
    1,815
    113
    Birmingham
    QA will survive because most AI-assisted vibe coding still introduces many issues. When developers fix one bug without fully understanding the underlying codelogic, they can easily create several new ones. As AI-generated code becomes more common, the value of QA will increase because we cannot rely on AI-generated code to be 100% correct. Thorough testing and validation will remain essential.

    එකත් දැන් Claude එකෙන්ම කරනවා නම් මොකටද බන් ලෝන්තයෝ ගන්නේ :baffled: හොදම ටික ඉතුරු වෙලා ගොබ්බයො ටිකට බඩේ පාර වදී
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    එකත් දැන් Claude එකෙන්ම කරනවා නම් මොකටද බන් ලෝන්තයෝ ගන්නේ :baffled: හොදම ටික ඉතුරු වෙලා ගොබ්බයො ටිකට බඩේ පාර වදී
    Claude use karanna gatthata passe developerlata code gana loku idea ekak na..aluth requirements direct Claude ta deel akra gannath ba samahara fixes..ewa manually karanna giyama code eka danne nathi nisa break wenawa. These days, the biggest problems in the industry. mama kiyanne complex avurudu 10-15 develop una projects gana. nathuwa AI walinma initiate karala liyana ewa gana nemey
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    එකත් දැන් Claude එකෙන්ම කරනවා නම් මොකටද බන් ලෝන්තයෝ ගන්නේ :baffled: හොදම ටික ඉතුරු වෙලා ගොබ්බයො ටිකට බඩේ පාර වදී
    Ape num claude use karala lagadi karapu fixes wala changes awilla AI eken pissu solutions denna aran manaully karanna gihin hodatama nanawa me dawas wala. developers lata code therenneth na AI gahapuwa. e asse copilot limit ekakuth awilla,eway prices wadi karala. AI eka bubble ekak wage wenna yanne. thawa awruddak yaddi claude wage eway monthly fee eka $200-$300 karawi sure ekata. ethakoata lanakwe wage rataka human kenek ganna eka labay, AI ekata thaniyema work karannath bahane
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,041
    2,527
    113
    මගේ ජොබ් එක ගිය සිකුරාදා නැති උනා

    මාස 3ක පඩි නම් දුන්නා
    තාම මොකුත් සෙට් උනේ නෑ
    මොකක්ද කම්පනිය?
    එක්ස්පිරියන්ස් ලෙවල් එක?
    QA ද SE ද?
    more info please
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,820
    3,505
    113
    // eway prices wadi karala. AI eka bubble ekak wage wenna yanne. thawa awruddak yaddi claude wage eway monthly fee eka $200-$300 karawi sure ekata. ethakoata lanakwe wage rataka human kenek ganna eka labay, AI ekata thaniyema work karannath bahane //
    AI prices are going up (it’s actually already happening), meaning tech talent in countries like India and Sri Lanka is becoming more affordable than AI. This will be a massive headache for CEOs. On top of that, we don't have a major breakthrough product yet, and so many areas are already saturated with IT solutions. If we can't innovate, there's just no growth left in the tech sector. Personally, I wouldn't recommend beginners get into IT these days.