Toyota CorollaMewagen japan ewa monada?
Mazda 3
Toyota CorollaMewagen japan ewa monada?
uba maruti padina ekekdaපාර හැමතැනම Raize Vezel Fronx Magnite පිරිලා බල්ලො රීලා වගෙ.
Vezel පාර මැද ගාට ගාට හැමිනෙනව EV යන්න.
Fronx Magnite Taisor වලින් සමහරු බහින්නෙ Land Rover කියල හිතාගෙන.
Raize වලට බොඩී කිට් ගහල කැතේ බෑ. අනුරාධපුරේ එකෙක් ඩෙනිමක් මහල වගෙ.
ලස්සනට යන BYD Sealion 6 එකක් දැක්කම ඔය උඩ අඩු කුලේ ඒවගේ යන හිගන හැත්ත අඬනව චයිනිස්නෙ ගගා.![]()
මටනම් ඔය raize එක තමයි තියන කැතම ඉස්සර ඉඳන්. තනිකර පුම්බපු පපඩමක් වගේ පොඩී engine එකක් එක්ක![]()
Corolla eke model eka mokakda?Toyota Corolla
Mazda 3
Global ekema JDM eka. Axio hybrid ekath tiyenawa.Corolla eke model eka mokakda?
ex- Axio
Mechchara honda sedan tiyeddi mona bambuwatada ban sinhalu Raize ganne?Global ekema JDM eka. Axio hybrid ekath tiyenawa.
https://ikman.lk/en/ad/toyota-corolla-x-2024-for-sale-gampaha
Sedan gaththe issara, dan trend eka crossover, suv. baya nathuwa yanna pulwan yata wadi kiyala ganak naa. lokema sedan markt eka adu wegena enne.Mechchara honda sedan tiyeddi mona bambuwatada ban sinhalu Raize ganne?
SUV nan ok.Sedan gaththe issara, dan trend eka crossover, suv. baya nathuwa yanna pulwan yata wadi kiyala ganak naa. lokema sedan markt eka adu wegena enne.
Wanna be crossovers.Crossovers
Petrol weda neh ban. E nisa godak aya gannawaa. Mage relative kenek innawa kunu perethayaa raize hybrid ekak tyenne . Mu langadi deniyaye gihilla kandu negalath 30k kalaa kiyala talks dunnaa. Kanda nagiddi thel karalu 20 gaanak. Bahiddi batteryenmayi malli giye qwa. Mama haa kiyala kata waha gatta. Car ekak wunaata 3wheel ekaka gaanata petrol gahala SUV ekak padinawa kiyala pora patta adambaren inne.මටනම් ඔය raize එක තමයි තියන කැතම ඉස්සර ඉඳන්. තනිකර පුම්බපු පපඩමක් වගේ පොඩී engine එකක් එක්ක![]()
Gewana ganata watinne naමටනම් ඔය raize එක තමයි තියන කැතම ඉස්සර ඉඳන්. තනිකර පුම්බපු පපඩමක් වගේ පොඩී engine එකක් එක්ක![]()
indian a walath china awalath kisi awlk naa. oya ganata japan monada tiynne yaris ekaneSUV nan ok.
Lankawe tiyena Crossover walin wadi hariyam ekko Made in India nattan China. Gewana ganata watinne nane.
Gewana ganata watina ekak wath naa lankawe, minissu athe salli tiyena ganata markt eke tiyna vahane aran padinwa echchrai.Gewana ganata watinne na
Raize turbo eke thel kran naa lokuwata, 9-10 thama city.Petrol weda neh ban. E nisa godak aya gannawaa. Mage relative kenek innawa kunu perethayaa raize hybrid ekak tyenne . Mu langadi deniyaye gihilla kandu negalath 30k kalaa kiyala talks dunnaa. Kanda nagiddi thel karalu 20 gaanak. Bahiddi batteryenmayi malli giye qwa. Mama haa kiyala kata waha gatta. Car ekak wunaata 3wheel ekaka gaanata petrol gahala SUV ekak padinawa kiyala pora patta adambaren inne.![]()
Oka 170+ ne pons. Raize hybrid ekak pahu giya kale 125-130 range eke giye. Etanama 40k witara labaiMechchara honda sedan tiyeddi mona bambuwatada ban sinhalu Raize ganne?
parana ewa rakagena wadak naa bn, kohomath leda denwa. hodama dee Brand new ekak aran awrudu 2k wage padala wikunana eka.දැන් එන කොයි වාහනෙත් ඉස්සර තරං කොලිටි නැහැ. BMW උනත් 00s ඒවා එක්ක අලුත් ඒවා බලද්දී ඒක තේරෙනවා. ඒ වගේම තමා මේන්ටේන් එකත් වැඩි. ඉස්සරට වඩා සෙන්සර් වැඩි. පරණ වාහන රැක ගන්න බලන්න පුළුවන් තරං.
මම මගේ ජීප් එක සර්විස් කරන්න united motors එකට ගිය වෙලේ මගේ වාහනය low mileage හින්දා සර්විස් ඇඩ්වයිසර් එක්ක පොඩි චැටකට සෙට් උනා. මිනිහා දැන් එන වාහන වගේ නෙමෙයි 2005 - 2015 වගේ කාලෙ ආව වාහන මාර reliable කියලා ඊට පස්සේ මගේ වාහනේ බේස් කරලා හදපු cab වර්ෂන් එකක mileage එක පෙන්නුවා invoice එකක් අරන්. වාහනේ කිලෝමීටර් හත් ලක්ෂ විසි පන් දාහක් දුවලා තාම කිසි මේජර් රෙපෙයාර් එකක් ඇවිල්ලා නැහැලු.parana ewa rakagena wadak naa bn, kohomath leda denwa. hodama dee Brand new ekak aran awrudu 2k wage padala wikunana eka.
බැන්කුවට කෙල උනොත් ලක්ශ 10යි හම්බෙන්නෙ.ඉතුරුව හබක්අනුරාධලාටනං ඕව හින
වාහනයක් නම් ඕනෙම නෑ
ලක්ෂ 50 ක් තියෙනවනං පිස් ඩිපොසිට් එකක් දානව
පොලිය හරි හම්බෙනවනෙ
parana ewa rakagena wadak naa bn, kohomath leda denwa. hodama dee Brand new ekak aran awrudu 2k wage padala wikunana eka.