hela go කමිෂන් එක 0% යි 😍

shenat

Well-known member
  • May 13, 2007
    58,127
    86,322
    113
    ආශ්චර්යමත් රටක
    මේ අවුරුද්දේ අන්තිම වෙනකොට පුළුවන් වෙයි නෙ

    මං හිතන්නෙ නෑ මේ අවුරුද්දෙ අන්තිම වෙනකොට පුලුවන් වෙයි කියලා. එච්චර ඉක්මනට ඕව කරන්න බෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,127
    86,322
    113
    ආශ්චර්යමත් රටක
    මොන ලයිශේශන් කරත් සල්ලි කොල අයින් කරන්නෙ නැතිව ඔය ට්‍රැක්කිරිලල කරන්න බැ බං. එහෙමනම් ලංකාවෙ තව පරම්පරා දෙක තුනක්වත් යනකන් වත් ඉන්න වෙනවා. ගමකට ගිහින් බලපන් කීදෙනෙක් ඉන්නවද debit card එකක්වත් නැති මිනිස්සු.

    ඔව්. හරියටම කරන්න නං සල්ලි කොළ අයින් කරන්න වෙනවා. ඒක කරන්නත් බෑනෙ ප්‍රායෝගිකව. සල්ලි කොළ භාවිතය පුලුවන් තරං අඩු කරන දේවල් තමයි කරන්න තියෙන්නෙ. 0% කරන්න ඕන නෑ. 90% ක් ට්‍රැක් කරන්න පුලුවන් නං හොඳටම ඇති.

    ඉතුරු ටිකට කරන්න තියෙන්නෙ හරියට ආදායම් declare නොකර අහුවෙන අයට දඩ, jail time වගේ දඬුවම් වැඩි කරන එක. කරලා random check කරන්න ඕන, assets, living style ට්‍රැක් කරලා පෙන්නන ආදායමට වඩා වැඩියෙන් බුක්ති විඳින අය අල්ලලා දඬුවම් දෙන්න ඕන. ඒව නිවුස් වල යන්න ඕන. එතකොට සල්ලි වලින් ගණුදෙනු කරල ඒක පෙන්නන්නෙ නැති එවුන්ගෙන් percentage එකක් ඒක පෙන්නනවා.

    ඔහොමයි ඉතින් වෙන රටවල් වල වෙන්නෙ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,338
    1
    32,011
    113
    - උඩරට -
    හෙලු ගෝ ජරාවක්..
    දවසක් මූ හයර් එක අරන් ටික වෙලාවක් ගියා .. මූ නෑ.. බලනකොට ඌ තවම එතනමයි.. කෝල් එකක් දුන්නම ඌ වෙන හයර් එකක් යන ගමන්ලු 😕