Hela Go...

EON

Well-known member
  • Nov 4, 2012
    3,168
    2,784
    113
    මෙහෙම කියන්න හොඳ නෑ. හැබැයි හෙළ ගෝ එකට නම් කෙල වෙන්නම ඕනේ.

    උන් ලෑස්ති උනේ ඩයිවර් ල එක්ක සෙට් වෙලා කස්ටමර් ලට අරින්න.
    mamath oya kathawa kohe hari mita kalin kiwwa. Hela Go allagaththe wrong end eka. Hela Go nemei ban mona Taxi service eka awath e hama service ekatama join wenne same fked up drivers la. unta cleanse karanne nathuwa monawa karath therumak na.
    Dhanika poddak kohomath pandithayi.

    Driver ta athal denawa muladi... driver la lanuwa kanawa. habai uta business ekak long term ehema duwanna ba. aniwa customer ta athal denna gaththe nathnam customer anith service walata yanawa. ethakota hire enne nathi unama drivers la tikata apahu PickMe or Uber apahu yanna wenawa.
     
    • Like
    Reactions: windows_ubuntu

    sajith1100

    Well-known member
  • May 27, 2012
    455
    292
    63
    විශ්වාස කරන්න බැ. ඒක පුද්ගලයකුට අසිමත බලය ආවාම පිස්සු කෙලිනවා. අනිත් ඒක ආණ්ඩුව වැටුනාම දුවන්න පාර ඉඩ මදිවෙනවා. දැන් ආන්ඩුවට කඩේ යන නිසා අවුලක් නැ. 02