හෑල්ල කියෙව්වෙ නෑ පාට අකුරුවලින් ගහල නිසා. ඒත් gold ගන්න බලන් ඉන්න උන්ට මේක උදව්වෙයි කියලා හිතනවා.
investment කියලා ආභරන ගන්න එපා මොකද එතන gold cost + labour + wastage කියන ඔක්කොම එකතුවෙලා තමා ගාන හැදෙන්නෙ. ආයි විකුනනකොට උඹට gold cost එක විතරයි හම්බෙන්නෙ.
ගොල්ඩ් බාර් ගන්නවානම් උඹ ලංකාව ඇතුලෙන් ගත්තොත් වැට් එක වදිනව, ඒ නිසා පාඩුයි
සමහර උන් ගොල්ඩ් බිස්කට්/බාර් කියලා පිත්තල කෑලි ප්ලෙට් කරලා විකුනනවා, ඉතින් ශුවර් තැනකින් ගනින්.
ඩුබායි වගෙ පැති වලින් එනකොට duty free එකේ තියෙනවා බඩු. ඒවනම් ශුවර්. ඒවා එකතු කරපන්.
ගෝල්ඩ් ඇවිල්ලා ලඟ ලඟ අරන් විකුනලා ප්‍රොෆිට් කරන්න හොඳ බඩු නෙවී, ඒකත් හරියට ඉඩම් වගේ තමා. අරගෙන අවුරුදු 5 10 තියාගෙන තමා විකුනන්න ඕන. ඉතින් උඹ ඉක්මනට සල්ලි වැඩි කරගන්න හිතනවානම් ගොල්ඩ් හරියන්නෙ නෑ.