අතේ තියෙන සල්ලි ටිකට රන් පවුම් 5ක් ගත්තා...— ඒත් විකුණන්න ගියාමයි තේරුණේ 'හදන් කුලියට' විතරක් රුපියල් ලක්ෂ 2ක් පූජා කරලා කියලා. ඔබත් මේ රහස දන්නවද?

nooby

Well-known member
  • Mar 25, 2018
    4,115
    2,326
    113
    Srilanka
    gold biscuit B2C ganna ba. kawru hari ehema wikunanawa nam eka illegal. B2B wikunannath ba law ekata anuwa. the B2B grey area ekaka thiyenne. B2C nam kohomawath ba.

    gold walata USD wagema buying price and selling price kiyala 2k thiyenawa. Labor charge + wastage walata amatharawa buying price ekata thama denna wenne
    Buying and selling athara loku gap ekak tyenawada machn
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    Buying and selling athara loku gap ekak tyenawada machn
    ඔවු gold buy කලාම ඒක ආපහු මැණික්, පොල් වගේ විකුණන්න බෑ. ඒ ජුවලරි මකන්න වෙනව. එතකොට ඒ චාර්ජ් එන නිසා තමා ගැණුම් මිලක් තියෙන්නෙ. මකල අලුතෙන් ආයිත් හදන්නෙ.

    Oya BOC eken ganne ehenam?
    gold coin. biscuit nane
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,115
    2,326
    113
    Srilanka
    ඔවු gold buy කලාම ඒක ආපහු මැණික්, පොල් වගේ විකුණන්න බෑ. ඒ ජුවලරි මකන්න වෙනව. එතකොට ඒ චාර්ජ් එන නිසා තමා ගැණුම් මිලක් තියෙන්නෙ. මකල අලුතෙන් ආයිත් හදන්නෙ.
    I mean gold coins machn
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,980
    6,887
    113
    Nawala
    BOC එකෙන් ගණන් වැඩි. vat ටැක්ස් අනම්මනම් එකතු වෙනවා. සාපේක්ෂව හෙට්ටිවීදියේ කඩවල මිළ අඩුයි
    කොහෙන්ද මචන් ගන්න පුළුවන් ? coin වලට certificate එකක් දෙනවද ? ඒ තැනටම ආයේ විකුනන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: Dissa rox

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,817
    3,504
    113
    මචන්, ඔයාලා tax file වල තමන් ලග තියන Gold declare කරලා තියනවද ?
    assert declare කරන එක හැමෝටම අනිවාර්ය නැහැ.
    මොකක් හරි ප්‍රශ්නයක් උනොත්, ඔයා හරියට ටැක්ස් ගෙවලනම්, උපයා ගත්තු විදිය කියන්න සහ ඔප්පු කරන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්ණයක් නැහැ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,562
    72,687
    113
    හෑල්ල කියෙව්වෙ නෑ පාට අකුරුවලින් ගහල නිසා. ඒත් gold ගන්න බලන් ඉන්න උන්ට මේක උදව්වෙයි කියලා හිතනවා.

    investment කියලා ආභරන ගන්න එපා මොකද එතන gold cost + labour + wastage කියන ඔක්කොම එකතුවෙලා තමා ගාන හැදෙන්නෙ. ආයි විකුනනකොට උඹට gold cost එක විතරයි හම්බෙන්නෙ.

    ගොල්ඩ් බාර් ගන්නවානම් උඹ ලංකාව ඇතුලෙන් ගත්තොත් වැට් එක වදිනව, ඒ නිසා පාඩුයි

    සමහර උන් ගොල්ඩ් බිස්කට්/බාර් කියලා පිත්තල කෑලි ප්ලෙට් කරලා විකුනනවා, ඉතින් ශුවර් තැනකින් ගනින්.

    ඩුබායි වගෙ පැති වලින් එනකොට duty free එකේ තියෙනවා බඩු. ඒවනම් ශුවර්. ඒවා එකතු කරපන්.

    ගෝල්ඩ් ඇවිල්ලා ලඟ ලඟ අරන් විකුනලා ප්‍රොෆිට් කරන්න හොඳ බඩු නෙවී, ඒකත් හරියට ඉඩම් වගේ තමා. අරගෙන අවුරුදු 5 10 තියාගෙන තමා විකුනන්න ඕන. ඉතින් උඹ ඉක්මනට සල්ලි වැඩි කරගන්න හිතනවානම් ගොල්ඩ් හරියන්නෙ නෑ.
     
    සරලව කියපන් , Gold coins, 2g (පවුම් 1/4) විස්වාස වන්තව, VAT අහුවෙන්නේ නැතිව රන් වල මිලට ආසන්නව ගන්න පුළුවන් කොහෙන්ද (කොලබ අවට).
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,562
    72,687
    113
    සරලව කියපන් , Gold coins, 2g (පවුම් 1/4) විස්වාස වන්තව, VAT අහුවෙන්නේ නැතිව රන් වල මිලට ආසන්නව ගන්න පුළුවන් කොහෙන්ද (කොලබ අවට).
    එහෙම උන් නෑ බන්, VAT ගෙව්වෙ නැතත් කැරියෝ ටික ඒක ගෙවනවා කියලා උඹලගෙ සල්ලි ගන්නවා. හොඳමදේ රට ඉඳන් එන එකෙක්ට ශෙප් එකේ අරන් එන්න කියන එක
     
    • Like
    Reactions: Starry Night

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,209
    517
    113
    Ratnapura
    එහෙම උන් නෑ බන්, VAT ගෙව්වෙ නැතත් කැරියෝ ටික ඒක ගෙවනවා කියලා උඹලගෙ සල්ලි ගන්නවා. හොඳමදේ රට ඉඳන් එන එකෙක්ට ශෙප් එකේ අරන් එන්න කියන එක
    Genna baa neda ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,562
    72,687
    113
    Genna baa neda ?
    හොරෙන් තමා බන්, ලීගලි ගේන්න බෑ, ලීගලි ලංකාව ඇතුලෙ අපිට විකුනන්න බෑ. බිස්නස් to බිස්නස් විතරලු පුලුවන්. කවුරුහරි වංචාවක් කලත් පොලිසි යන්න බෑ මොකද උඹ කරන්නෙත් හොරවැඩක් නිසා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,452
    4,457
    113
    දීර්ඝකාලින ( අවුරුදු 5 කට වත් වැඩි ) : ජුවලරි
    මධ්‍යකාලීන ( අවුරුදු 2ක් වත් ): රන්කාසි සහ බිස්කට්
    කෙටිකාලීන (මාසයක් වුනත් කමක් නෑ): රන් මූස්

    චේන් වගේ ජුවලරි ගන්නවානම් මැශින් කට් බොක්ස් චේන් හරි රෝප් චේන් හරි ගන්න. ඒවල හැදුම් කුලිය, සහ පෑස්සුම් ප්‍රමානය අඩු නිසා ලොකු ගානක් අඩු කරන්නේ නෑ

    මූස්: ඒ වෙලාවේ මාකට් එකේ ගාණටම ගන්න පුලුවන් සහ දෙන්න පුළුවන්
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,980
    6,887
    113
    Nawala
    එහෙම උන් නෑ බන්, VAT ගෙව්වෙ නැතත් කැරියෝ ටික ඒක ගෙවනවා කියලා උඹලගෙ සල්ලි ගන්නවා. හොඳමදේ රට ඉඳන් එන එකෙක්ට ශෙප් එකේ අරන් එන්න කියන එක
    මම දේවි එකට කතා කළා, අද 22k පවුම් 1/4 වෙන්නේ Rs 91350/- (vat add වෙලා නෑ). central bank එකේ rates යන්නෙත් ඔය ගණන් තමයි. මේකන් අවුරුහරි අරන් තියනවද ?