අඩුම මේ ගාණටවත් ඔළුව ඉදිමෙන්න ඕනේ ජනතා සේවකයෙක් උනාම

Giant

Well-known member
  • Jan 24, 2016
    7,411
    9,031
    113
    දැන් මේක බලලා @shenat @nul @Max_r @tinto brass ලා දුවගෙන ඇවිත් ලාලා කරපු දේ හරි කියන්න ලියන හෑලි ටික අපි බලමු මිතුරේ

    අනුන්ගෙන් කාපු එවුන්ගේ ගණන් කොහොමද දැන් මිතුරේ. 2029ත් අපි මේ අන්කල්වම ගේමු රට ගොඩ දාන්න

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,411
    9,031
    113
    මැක්කෙක් ගිය උඩ
    ජංගිය ෂෙයා කරන් ඇඳපු මුන්ව මෙච්චර උඩ යවපු @shan4djfun වගේ ඩෝබි පුතාලාව බැරිද බන් 2029ට කලින් මැඩගස්කරේටවත් ගිහින් දාන්න. නැත්නම් අමුඩයක් ගහන් ගිරිය පුප්පලා කෑ ගහගෙන එන ඕනේ ගොඩයෙක්ට මුන් දෙකට නැවිලා කතිරේ ගහනවා. මේ රට ගොඩ ගන්න බෑ බන් මුන් එක්ක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,617
    40,190
    113
    මැක්කෙක් ගිය උඩ
    අරගල ජෙප්පො උබලෑ ජනාදිපතිව එලවනකම් ඇඳයට හැංගිලා හිටිය උබලම තමයි මේවට වගකියන්න ඕනේ
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,917
    24,306
    113
    tracing Geo-location.. ... ...
    නැත්නම් අමුඩයක් ගහන් ගිරිය පුප්පලා කෑ ගහගෙන එන ඕනේ ගොඩයෙක්ට මුන් දෙකට නැවිලා කතිරේ ගහනවා. මේ රට ගොඩ ගන්න බෑ බන් මුන් එක්ක

    සිරා සිද්දිය
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,411
    9,031
    113
    අරගල ජෙප්පො උබලෑ ජනාදිපතිව එලවනකම් ඇඳයට හැංගිලා හිටිය උබලම තමයි මේවට වගකියන්න ඕනේ
    ඒ උනාට බන් ජංගි ෂෙයා කරන් ඇඳපු මේ පද්දෝ මෙච්චර උඩ යයි කියලා ඩෝබි උඹලා ලොවෙත් හිතන් නැතිව ඇති. මට ඒ වේදනවා තේරෙනවා මිතුරේ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,339
    5,676
    113
    මේ රටට වෙලා තියෙන්නෙ යක්කුන්ගෙන් යකෙක් තෝරන්න. එහෙම බලද්දි මේ යක්කු හොදයි. මේ යක්කු එලවල හොද රටක් හදන්න පුලුවන් වහල්කමින් මිදුන දාකට. එතකන් යක්කු තෝර තෝර ඉමු
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,917
    24,306
    113
    tracing Geo-location.. ... ...
    අරගල ජෙප්පො උබලෑ ජනාදිපතිව එලවනකම් ඇඳයට හැංගිලා හිටිය උබලම තමයි මේවට වගකියන්න ඕනේ

    අරගල කරේ ජෙප්පො නෙවෙයි බං අරගලේ පිටිපස්සෙ හිටියේ රනිල්.. ජෙප්පො ඒකටත් ආවෙ අන්තිමට..

    කොටා බොරුවට ඇවිත් “එහෙම කරන්ඩ දෙන්ඩ බෑ” ගාලා දිව්වා.. 😂
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,188
    3,989
    113
    දැන් මේක බලලා @shenat @nul @Max_r @tinto brass ලා දුවගෙන ඇවිත් ලාලා කරපු දේ හරි කියන්න ලියන හෑලි ටික අපි බලමු මිතුරේ

    අනුන්ගෙන් කාපු එවුන්ගේ ගණන් කොහොමද දැන් මිතුරේ. 2029ත් අපි මේ අන්කල්වම ගේමු රට ගොඩ දාන්න

    Even MR and RW better than these poor downgrade fellows😂
     
    • Like
    Reactions: Inigo Montoya

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,895
    4,498
    113
    සාඩම්බර එක ඩෝබියෙක් ආවා. වෙල්කම් මචං. උඹ මගේ ලිස්ට් එකට දා ගන්නම්
    ha machan, maat umbawa tharidara moda byyo list ekata add kere gannam pit :rofl: :poop: 👌
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,411
    9,031
    113
    ha machan, maat umbawa tharidara moda byyo list ekata add kere gannam pit :rofl: :poop: 👌
    මම බයියෙක් නෙමේනේ මිතුරේ
    මයින්දයට බනින මම බයියෙක් ගානට දැම්මොත් උඹ මොන්ගලයෙක් වෙනවා
    එතකොට මට බොට අලුත් ලිස්ට් එකක් හදන්න වෙනවා මොල බාග ඩෝබි කියලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,617
    40,190
    113
    අරගල කරේ ජෙප්පො නෙවෙයි බං අරගලේ පිටිපස්සෙ හිටියේ රනිල්.. ජෙප්පො ඒකටත් ආවෙ අන්තිමට..

    කොටා බොරුවට ඇවිත් “එහෙම කරන්ඩ දෙන්ඩ බෑ” ගාලා දිව්වා.. 😂
    බේරේ නාවපු එකට අදටත් ජෙප්පොන්ට හෙන ඉල්ලන බයියෙක්ගෙන් තමයි මාත් දැනගත්තෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,858
    113
    ඇතුලට යනකං මග දිගට මාධ්‍ය සාකච්ඡා තියන්නද කියන්නෙ

    ලබන සැරෙත් අපි ඡන්දෙ දෙන්නෙ අනුරටයි මාලිමාවටයි
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,803
    2,810
    113
    ගූ පෝට්ටුවන්ගෙ ඩෝබි චැනල් වලට ගූ යන්නම කියල යනවා. එකෙන්ම රෙස්පෙක්ට්
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,917
    24,306
    113
    tracing Geo-location.. ... ...
    බේරේ නාවපු එකට අදටත් ජෙප්පොන්ට හෙන ඉල්ලන බයියෙක්ගෙන් තමයි මාත් දැනගත්තෙ

    ජෙප්පොන්ට බනින හැමෝම බයියෝ නෙවෙයි බං.. ගෝඨාට කඩේ ගියපු තැනක් තියනවානම් පෙන්නන්න පුළුවන් කිසි අවුලක් නෑ.. බැනපුවානම් හම්බෙයි.. රනිල්ටත් එච්චරම තමයි..

    අපි කාගෙවත් වහල්ලු නෙවෙයි.. එන එන රැල්ලට අහු වෙන්නේ නෑ..
     
    • Like
    Reactions: AKI-SL and Emarald