Ram විතරක් නෙමේ HDD prices වැඩි වෙලා , 34 ට තිබ්බ 4TB Portable HDD එක පාර 47 වෙලා ලංකාව්

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,821
    113
    36
    1TB SSD එකක් තිබුණ...කොහේ දාලද දන්නේ නෑ හොයන්න ඕන
     
    • Wow
    Reactions: Inigo Montoya

    Daws

    Well-known member
  • Nov 27, 2025
    293
    258
    63
    Colombo
    මෙහෙ ගනන් බස්සන්න පුළුවන් එකම ක්‍රමය ගන් නැතුව ඉන්න එක තමා. ඕකුන් මේ කපේට ගනන් අඩු කරන් නෑ. සමහරවිට ඔය පරණ Stock වල ගානත් වැඩි කරල දාලා ඇති එහෙමත් නැත්තං out of stock දානවා.

    අනික් දේ phones.

    hamotama ehema ganne natuwa inna ba mcn. Office wala ehema tiyenawa computers godak. dan hama ekatama computer ekak one office ekaka wada karana. etakota office eke 200k innawa nam computers 200. owa wala case ekak awoth ikmanta ganna one. mama danna yaluwek me lagadi pc ekak haduwa used ekak 170,000 LKR giya. 4 GB graphics card 16 GB ram mataka widiyata. ssd and hard disk dekama daala. okkoma used. casing eka witarai aluth. without monitor.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,821
    113
    36
    මම නම් තියෙන laptop එකට උදේ හවා දුම් අල්ලනවා

    කෙළ උනොත් ඉවරයි
     
    • Love
    Reactions: Inigo Montoya

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,747
    11,078
    113


    DDR2 walath wade hari wage :D

    මන් මේ දවස් වල ට්‍රාන්සිස්ටර් , අයිසී , මයික්රෝකොන්ට්‍රොලර් එකතු කරනවා ගණන් වැඩි උනාම විකුනන්න .

    සල්ලි යකෝ මේවා සල්ලි සල්ලි සල්ලි