මැනික් සීන් වලට කැමති උන්, මෙන්න මේ ප්‍රොෆයිල් එක බලපන්

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,902
    4,094
    113
    මැණික් නම් අපේ @thushana බ්‍රෝ තමයි.

    මමත් තෑගි දෙන්න ගල් දෙක තුනක්ම ගත්ත. වෙන තැන් කීපයකින් ඒව චෙක් කරාම දැනගත්තේ ඌ මට දීල තියෙන්නේ ඉතා සාදාරන මුදලකට.
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,625
    2,130
    113
    මම දන්න එකෙක් නෙවී, මටත් suggest වෙලා ආපු එකක්. ඌගෙ විඩියෝ අනිත් උන්ගෙ ඒවට වඩා වෙනස්, මූ course විකුනන එකෙක් නෙවී, මුගෙම කටින් සෙට් එකක් ඉන්නවා. පොඩ්ඩක් බලපන් මූ ගල් ගැන විස්තර කරන විදිය.

    https://www.facebook.com/people/Ranga-Buddhaarachchi/61580431346636/


    මූ හොද ගේමක් ගැහුවා

    මැණික් කියන්නේ කටට කෛරාටික වෙලා හොදට බොරු කියන්න ඕනේ පච කොටා තත් වඩා
    පිස්සුද ඒ උබලා හිතන් ඉන්න විදිය.. පොලේ කතාව ම නෙවෙයි මැණික් රස්සාව බන්.. ඒක දැන් පිළිවෙලට කර්න්න පුළුවන්
    ------ Post added on Jun 30, 2026 at 9:11 PM

    Samahara wita Uba hari athi ban
    කපටිකම ම නෙවෙයි.. උ රීච් එක වැඩි කරන් සේල් එක කර ගන්නවා..

    හොද මිලට වගේම රොඩුත් දානවා..

    රීච් එක් වැඩි වෙලා... ජෙනුයින් සෙලර් කෙනෙක් කියලා රෙපියුටඩ් උනාම ඔනේ ලබ්බක් ගන්න සෙට් එකක් හැදෙනවා...

    පොලේ වෙන්නෙ බොරු හරි කියලා ඇගේ ගහන එක...

    මේක ඹැහැල කරන්න පුළුවන් දෙයක් මිසක් තියරි වලින් කරන්න පුළුවන් බිස්නස් එකක් නෙවෙයි
    ------ Post added on Jun 30, 2026 at 9:14 PM
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,165
    6,028
    113
    මැණික් නම් අපේ @thushana බ්‍රෝ තමයි.

    මමත් තෑගි දෙන්න ගල් දෙක තුනක්ම ගත්ත. වෙන තැන් කීපයකින් ඒව චෙක් කරාම දැනගත්තේ ඌ මට දීල තියෙන්නේ ඉතා සාදාරන මුදලකට.
    me dala thiyana gala rs50000k wati bn. Nimal (Mr point) nemei best aranull kapanna Sunil shantha kiyala innawa .

    matanam dimension tikak wenas after cutting and yields.poddak balapan angili puruk athara. anika me gale mona laksa ganak berannada bn.
     
    • Love
    Reactions: Yudewwa