Half American kids after Vietnam War.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,908
    4,111
    113
    image.png

    meka da.
    meka issara rent karala thbbe mn adunana kattiykta.mn mehe gihiillath thiynwa
    family ekak innwa dn me gedara. mn hithanne ge wikunala passe wena kattiyak gatta
    ඔතන ගෙදරක ඉස්සර ලොකු චන්ඩියෙක් හිටිය කියල දන්නවද? එහෙම සින් එකක් තියනවද උඹ දන්න? ඔය ගෙදර හෝ එහා පැත්තේ ගෙදර වෙන්න ඕන
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,726
    8,139
    113
    bump

    mehe rathgama bn.ape family thiyenne beach kittuwa neme. e ape achchita slli gewal thibuna nanna.1920-30 weddi hoda car pawa thibila.ape achchi 1929 ipadila thiyenne. gedara okkoma Glasswares imported from england. ithuru wechcha anthima pigana almariye dala thiynwa :rolleyes:
    e achchi marunata passe paule hitapu kalakanni idam car wikunala .. 2006-8 weddi mulu families okkoma tika tika australia walata migrate una. un okkotma thiyenne michael, Tommy , Bobby wage english names.
    api witharai ithuru wune. dn mehe e nadayo kauruth na.
    itin ubath rata palayanko.
    ------ Post added on Jun 30, 2026 at 3:42 PM
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    හිතපංකෝ සිංහලු කොච්චර මික්ස් වෙලා ඇතිද අවුරුදු හාරපන්දාහක් තිස්සේ

    ඉන්දියන්+රෝම+ග්‍රීක+අරාබි+මැලේ+චීන+පෘතුගීසි+ලන්දේසි+ඉංග්‍රීසි
    ------ Post added on Jun 28, 2026 at 1:10 PM
    ඔරිජිනල් යඛ්ක පුත්තු නෑ

    ඔක්කොම මික්ස්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,169
    1
    50,538
    113
    ප*යාගල
    sorry.com
    ඔතන ගෙදරක ඉස්සර ලොකු චන්ඩියෙක් හිටිය කියල දන්නවද? එහෙම සින් එකක් තියනවද උඹ දන්න? ඔය ගෙදර හෝ එහා පැත්තේ ගෙදර වෙන්න ඕන
    chandiya marum kawane. ara pathala case ekak nisa
    dn e gedara na flat karala thiyene
    holman seen ekakuth thibba e hariye

    itin ubath rata palayanko.
    No money. ape kattiya paul wala case dagena unta mukuth hambela na. anik un ganata wade karan maru
     
    • Sad
    Reactions: Yudewwa and SK29

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,908
    4,111
    113
    chandiya marum kawane. ara pathala case ekak nisa
    dn e gedara na flat karala thiyene
    holman seen ekakuth thibba e hariye
    ඔව් පරණ පොරක් හිටිය කියල කිව්වේ එතන ගෙදර. කළු මාමා කියල ප්‍රසිද්ද. ඒ ගෙදරට වෙඩි වැදිච්ච ලකුණු තිබ්බ කිව්වා 100ක් විතර. මතකද? ඔතනට පාරෙන් එහා පැත්තේ උඩින් තියන ගෙදර උන් දන්නවද?
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    324
    286
    63
    ගෙදර

    @Nidarshana_k mata nikan hithenawa me @Yudewwa uben dena denama wisthara ahanawa wage kiyala, ekko @Yudewwa rathgama dial ekakma wage, baba wage details ahuwata
     
    • Haha
    Reactions: Nidarshana_k

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    324
    286
    63
    ගෙදර
    පිස්සුද බන් උඹට. මමත් මේ පත්තර වල news වල යන ඒව වලින් දැනගන්න දේවල් අහන්නේ.
    ඔව් පරණ පොරක් හිටිය කියල කිව්වේ එතන ගෙදර. කළු මාමා කියල ප්‍රසිද්ද. ඒ ගෙදරට වෙඩි වැදිච්ච ලකුණු තිබ්බ කිව්වා 100ක් විතර. මතකද? ඔතනට පාරෙන් එහා පැත්තේ උඩින් තියන ගෙදර උන් දන්නවද?
    me details paththara wala gihin na mama danna tharamata, aniwa ekko umba danna kawuru hri enna one umba me ahana karana dewal wala hatiyata umba rathgama newei nam
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,908
    4,111
    113
    me details paththara wala gihin na mama danna tharamata, aniwa ekko umba danna kawuru hri enna one umba me ahana karana dewal wala hatiyata umba rathgama newei nam
    මට පෙන්නේ උඹ රත්ගම එක්කෙනෙක්ද කොහෙද? මොකද බය වෙලාද මම ඔත්තු බලන්න ආව කෙනෙක් කියල?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,169
    1
    50,538
    113
    ප*යාගල
    sorry.com
    @Nidarshana_k mata nikan hithenawa me @Yudewwa uben dena denama wisthara ahanawa wage kiyala, ekko @Yudewwa rathgama dial ekakma wage, baba wage details ahuwata
    ou habai. aulk na ithin mn e area eke neme inne. ethana kittuwa iskole thibba nisa hemadma ynwa e dawas wala
    ඔතනට පාරෙන් එහා පැත්තේ උඩින් තියන ගෙදර උන් දන්නවද?
    na bn adunanne na.
     
    • Like
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,908
    4,111
    113
    mama rathgama gena dannawa hondata, umba wisthara ahana nisa sakayak awa umba @Nidarshana_k test karanawda kyala
    ඒ මොකටද උව ටෙස්ට් කරන්නේ. උ අඩු කුලේ එකෙක් නෙවෙයි. උ හොද වැදගත් විදියට ඉන්න එකෙක් කියල දන්නව හොදටම.

    ou habai. aulk na ithin mn e area eke neme inne. ethana kittuwa iskole thibba nisa hemadma ynwa e dawas wala

    na bn adunanne na.
    උඹ අප්සට් ගන්න එපා බන්. මම දන්නේ නෑ ඔය පැත්තේ පලාතක. මම ඔය NEWS සහ FB වල තියන දේවල් බලල තමයි විස්තර කිව්වේ. ඔය පැත්තේ දේවල් ගැන හැමතැනම ලියඋනානෙ බන්. ඔය මම කිව්වා ගෙදර ගැනත් විස්තර FB තිබ්බේ. ඔය ගෙදර හෙන චන්ඩි පොරක් ඉඳල කියල විස්තර තිබ්බේ. ඔය විදුරලත් එක්ක සින් තිබිල තියනව කියල තිබ්බ.
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    324
    286
    63
    ගෙදර
    @Yudewwa rathgama ennawa machan patta salli karayo, amuma amu gothayo ennawa, patta supiri mola ennawa, a wagema patta gon case ennawa, okkoma mix eke jivath wenawa, rathgama enna minissu godak relatives la enne machan gamema wisirila, mokek gattath kohen hari relative kenek ennawamai, rathgama thani gamak kiyala news walata giyata meka athule thiyenawa podi podi gam godak,

    malinga kiyanne eka charithayak witharai ban rathgama, malingata wada waddo one tharam ennawa me rathgama,malingata luck eka set una goda giya, ara umba uda daapu gedara thiyenne, e gedara endala 200m k withara athin thamai malinga ge gdra thiyenne, e hariyata kiyanne paniwatta,anghandiya kiyala, womens sri lankan cricket team eke wadi pirisak enne rathgama devapathirajen apu podi ganu daruwo tikak,

    anith eka rathgama kiyanne ban history ekak thiyena gamak, e chandi hindama newei, honda minissu hitapu gamak nisa meka raja kale edanma, rathgama maha amuthu minissu na, me lankawe anith hama gamak wagema thamai me gamath, eka eka widiye minissu ennawa

    rathgama minissu patta kapati puthe, nadiyata wada, gemak dunnoth un machan aye awurudu ganak giyath loweth return eka denawa, un guti kawath passe kawada hari mathaka thiyagena endala denawa puthe parampara kelawela yannama, eka nisa parissamin asrya karanna one, bokka nam bokka ayeth bade thiyena eka unath denawa, habai waradila hari kelwana wadak karoth hari, kelawanawa wage therunath un pujawa denawa aye loweth

    ඒ මොකටද උව ටෙස්ට් කරන්නේ. උ අඩු කුලේ එකෙක් නෙවෙයි. උ හොද වැදගත් විදියට ඉන්න එකෙක් කියල දන්නව හොදටම.

    උඹ අප්සට් ගන්න එපා බන්. මම දන්නේ නෑ ඔය පැත්තේ පලාතක. මම ඔය NEWS සහ FB වල තියන දේවල් බලල තමයි විස්තර කිව්වේ. ඔය පැත්තේ දේවල් ගැන හැමතැනම ලියඋනානෙ බන්. ඔය මම කිව්වා ගෙදර ගැනත් විස්තර FB තිබ්බේ. ඔය ගෙදර හෙන චන්ඩි පොරක් ඉඳල කියල විස්තර තිබ්බේ. ඔය විදුරලත් එක්ක සින් තිබිල තියනව කියල තිබ්බ.
    pissuda ban mata athi upset ekak na, rathgama mama kalayak endala thiyenwa, eka nisa wisthra dannawa, news wala paper wala yanawata wada dewal rathgama thiyenawa, danna minissu sadda nathuwa ennawa paduwe
    ------ Post added on Jun 30, 2026 at 10:58 PM
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,908
    4,111
    113
    @Yudewwa rathgama ennawa machan patta salli karayo, amuma amu gothayo ennawa, patta supiri mola ennawa, a wagema patta gon case ennawa, okkoma mix eke jivath wenawa, rathgama enna minissu godak relatives la enne machan gamema wisirila, mokek gattath kohen hari relative kenek ennawamai, rathgama thani gamak kiyala news walata giyata meka athule thiyenawa podi podi gam godak,

    malinga kiyanne eka charithayak witharai ban rathgama, malingata wada waddo one tharam ennawa me rathgama,malingata luck eka set una goda giya, ara umba uda daapu gedara thiyenne, e gedara endala 200m k withara athin thamai malinga ge gdra thiyenne, e hariyata kiyanne paniwatta,anghandiya kiyala, womens sri lankan cricket team eke wadi pirisak enne rathgama devapathirajen apu podi ganu daruwo tikak,

    anith eka rathgama kiyanne ban history ekak thiyena gamak, e chandi hindama newei, honda minissu hitapu gamak nisa meka raja kale edanma, rathgama maha amuthu minissu na, me lankawe anith hama gamak wagema thamai me gamath, eka eka widiye minissu ennawa

    rathgama minissu patta kapati puthe, nadiyata wada, gemak dunnoth un machan aye awurudu ganak giyath loweth return eka denawa, un guti kawath passe kawada hari mathaka thiyagena endala denawa puthe parampara kelawela yannama, eka nisa parissamin asrya karanna one, bokka nam bokka ayeth bade thiyena eka unath denawa, habai waradila hari kelwana wadak karoth hari, kelawanawa wage therunath un pujawa denawa aye loweth

    pissuda ban mata athi upset ekak na, rathgama mama kalayak endala thiyenwa, eka nisa wisthra dannawa, news wala paper wala yanawata wada dewal rathgama thiyenawa, danna minissu sadda nathuwa ennawa paduwe
    ------ Post added on Jun 30, 2026 at 10:58 PM
    අඩේ මරු විස්තරයක් නේ බන්. උඹ රත්ගමද ඉන්නේ? රත්ගම ඉසර හොද ගමක් කියල අහල නම් තියනව. පස්සේ තමයි නේද චාටර් වෙලා තියෙන්නේ.
    ටි. නිහාල් කියල පොරක් හිටියද ඉස්සර ඔහේ. චන්ඩි පොරක්.
    @Nidarshana_k
     
    Last edited: