Hope this is not AI!

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,232
    2,631
    113
    ගූනාරයා යයිද දන නැ කැමරාව උස්සන් දැන්.. මේ කාලේ නම් එකෙක බුදු උනත් ඒක නැති කරලා දානවා මීඩියා හැත්ත ගිහින්…
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,844
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පුංචි ඉත්තෑවා මතක් උනා

    මේක මතක්වෙලා ඔය වගේම පාරේ හිටපු ඉත්තැ පැටියෙක් වින්ට එක ඉවරවෙනකන් ගෙදර ගෙනත් හැදුව. පේන ආතල් එක නෑ ඉඳිකටු වගේ කටු ඇනෙනකොට.
    මැක්කො පිරෙන්න හිටිය. ඔක්කොම සුද්දකරල හොඳ සැපට හැදුවා ස්ප්‍රිං එක ලබනකන්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,992
    25,238
    113
    Fantasy
    මේක මතක්වෙලා ඔය වගේම පාරේ හිටපු ඉත්තැ පැටියෙක් වින්ට එක ඉවරවෙනකන් ගෙදර ගෙනත් හැදුව. පේන ආතල් එක නෑ ඉඳිකටු වගේ කටු ඇනෙනකොට.
    මැක්කො පිරෙන්න හිටිය. ඔක්කොම සුද්දකරල හොඳ සැපට හැදුවා ස්ප්‍රිං එක ලබනකන්.
    මාර ඉත්තෑවෙක්නේ උබටත් ඉන්නේ 😁
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,338
    4,254
    113
    අම්බෝ මේක බලල පොඩි කාලෙ ඇඩුවා
    පොඩි ළමයින්ට ගැලපෙන මරු කතා බං ඉස්සර ගියේ
    පුංචි ඇත්පැටවා කතාවත් ගියා ඒ කාලෙ