පුංචි ඉත්තෑවා මතක් උනා
පුංචි ඉත්තෑවා මතක් උනා
මාර ඉත්තෑවෙක්නේ උබටත් ඉන්නේමේක මතක්වෙලා ඔය වගේම පාරේ හිටපු ඉත්තැ පැටියෙක් වින්ට එක ඉවරවෙනකන් ගෙදර ගෙනත් හැදුව. පේන ආතල් එක නෑ ඉඳිකටු වගේ කටු ඇනෙනකොට.
මැක්කො පිරෙන්න හිටිය. ඔක්කොම සුද්දකරල හොඳ සැපට හැදුවා ස්ප්රිං එක ලබනකන්.
පොඩි ළමයින්ට ගැලපෙන මරු කතා බං ඉස්සර ගියේඅම්බෝ මේක බලල පොඩි කාලෙ ඇඩුවා