පාර හැමතැනම Raize Vezel Fronx Magnite පිරිලා බල්ලො රීලා වගෙ.

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,110
    4,878
    113

    පාර හැමතැනම Raize Vezel Fronx Magnite පිරිලා බල්ලො රීලා වගෙ. 🤢


    Vezel පාර මැද ගාට ගාට හැමිනෙනව EV යන්න. 🤭

    Fronx Magnite Taisor වලින් සමහරු බහින්නෙ Land Rover කියල හිතාගෙන. 🤡

    Raize වලට බොඩී කිට් ගහල කැතේ බෑ. අනුරාධපුරේ එකෙක් ඩෙනිමක් මහල වගෙ. 😅

    ලස්සනට යන BYD Sealion 6 එකක් දැක්කම ඔය උඩ අඩු කුලේ ඒවගේ යන හිගන හැත්ත අඬනව චයිනිස්නෙ ගගා. 🤣
    uba maruti padina ekekda
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,112
    3,102
    113
    Crossovers
    Wanna be crossovers.

    Here are some Real crossovers

    Subaru Crosstrek
    Subaru Forester
    Toyota RAV4 Adventure
    Mazda CX-50
    Honda Passport
    Toyota Highlander
    Ford Bronco Sport Badlands
    Jeep Cherokee Trailhawk
    Subaru Outback
    Toyota Corolla Cross (AWD)
    Honda CR-V TrailSport
    Hyundai Tucson XRT
    Kia Sportage X-Pro
    Nissan X-Trail (AWD)
    Mitsubishi Outlander (S-AWC)
    Suzuki Grand Vitara (AllGrip)
    Suzuki Jimny (technically a compact 4x4 SUV rather than a CUV)
    Land Rover Discovery Sport
    Volvo XC60 AWD
    Audi Q5 Quattro
    BMW X3 xDrive
    Mercedes-Benz GLC 4MATIC
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,759
    3,201
    113
    මටනම් ඔය raize එක තමයි තියන කැතම ඉස්සර ඉඳන්. තනිකර පුම්බපු පපඩමක් වගේ පොඩී engine එකක් එක්ක :lol:
    Petrol weda neh ban. E nisa godak aya gannawaa. Mage relative kenek innawa kunu perethayaa raize hybrid ekak tyenne . Mu langadi deniyaye gihilla kandu negalath 30k kalaa kiyala talks dunnaa. Kanda nagiddi thel karalu 20 gaanak. Bahiddi batteryenmayi malli giye qwa. Mama haa kiyala kata waha gatta. Car ekak wunaata 3wheel ekaka gaanata petrol gahala SUV ekak padinawa kiyala pora patta adambaren inne. 🤣
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,505
    16,723
    113
    මටනම් ඔය raize එක තමයි තියන කැතම ඉස්සර ඉඳන්. තනිකර පුම්බපු පපඩමක් වගේ පොඩී engine එකක් එක්ක :lol:
    Gewana ganata watinne na
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,298
    2,350
    113
    SUV nan ok.
    Lankawe tiyena Crossover walin wadi hariyam ekko Made in India nattan China. Gewana ganata watinne nane.
    indian a walath china awalath kisi awlk naa. oya ganata japan monada tiynne yaris ekane :ROFLMAO: a magula gannawata wada nm sahenna watinwa ganta.

    Gewana ganata watinne na
    Gewana ganata watina ekak wath naa lankawe, minissu athe salli tiyena ganata markt eke tiyna vahane aran padinwa echchrai.
    ------ Post added on Jun 30, 2026 at 7:12 PM

    Petrol weda neh ban. E nisa godak aya gannawaa. Mage relative kenek innawa kunu perethayaa raize hybrid ekak tyenne . Mu langadi deniyaye gihilla kandu negalath 30k kalaa kiyala talks dunnaa. Kanda nagiddi thel karalu 20 gaanak. Bahiddi batteryenmayi malli giye qwa. Mama haa kiyala kata waha gatta. Car ekak wunaata 3wheel ekaka gaanata petrol gahala SUV ekak padinawa kiyala pora patta adambaren inne. 🤣
    Raize turbo eke thel kran naa lokuwata, 9-10 thama city.
    hybrid eketh 20-25 thama highway ekath kranne. ekta wadipura 2-3 mil wadipura dena eke wena vahanyk gannwa sapai

    ------ Post added on Jun 30, 2026 at 7:15 PM
     
    • Like
    Reactions: Thiefx

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,940
    6,876
    113
    Narcissistic Sociopath Manipulator
    දැන් එන කොයි වාහනෙත් ඉස්සර තරං කොලිටි නැහැ. BMW උනත් 00s ඒවා එක්ක අලුත් ඒවා බලද්දී ඒක තේරෙනවා. ඒ වගේම තමා මේන්ටේන් එකත් වැඩි. ඉස්සරට වඩා සෙන්සර් වැඩි. පරණ වාහන රැක ගන්න බලන්න පුළුවන් තරං.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,298
    2,350
    113
    දැන් එන කොයි වාහනෙත් ඉස්සර තරං කොලිටි නැහැ. BMW උනත් 00s ඒවා එක්ක අලුත් ඒවා බලද්දී ඒක තේරෙනවා. ඒ වගේම තමා මේන්ටේන් එකත් වැඩි. ඉස්සරට වඩා සෙන්සර් වැඩි. පරණ වාහන රැක ගන්න බලන්න පුළුවන් තරං.
    parana ewa rakagena wadak naa bn, kohomath leda denwa. hodama dee Brand new ekak aran awrudu 2k wage padala wikunana eka.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,112
    3,102
    113
    parana ewa rakagena wadak naa bn, kohomath leda denwa. hodama dee Brand new ekak aran awrudu 2k wage padala wikunana eka.
    මම මගේ ජීප් එක සර්විස් කරන්න united motors එකට ගිය වෙලේ මගේ වාහනය low mileage හින්දා සර්විස් ඇඩ්වයිසර් එක්ක පොඩි චැටකට සෙට් උනා. මිනිහා දැන් එන වාහන වගේ නෙමෙයි 2005 - 2015 වගේ කාලෙ ආව වාහන මාර reliable කියලා ඊට පස්සේ මගේ වාහනේ බේස් කරලා හදපු cab වර්ෂන් එකක mileage එක පෙන්නුවා invoice එකක් අරන්. වාහනේ කිලෝමීටර් හත් ලක්ෂ විසි පන් දාහක් දුවලා තාම කිසි මේජර් රෙපෙයාර් එකක් ඇවිල්ලා නැහැලු.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,175
    1
    50,548
    113
    ප*යාගල
    sorry.com
    අනුරාධලාටනං ඕව හින
    වාහනයක් නම් ඕනෙම නෑ

    ලක්ෂ 50 ක් තියෙනවනං පිස් ඩිපොසිට් එකක් දානව

    පොලිය හරි හම්බෙනවනෙ
    බැන්කුවට කෙල උනොත් ලක්ශ 10යි හම්බෙන්නෙ.ඉතුරුව හබක්
     
    • Wow
    Reactions: AnuradhaRa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,182
    113
    parana ewa rakagena wadak naa bn, kohomath leda denwa. hodama dee Brand new ekak aran awrudu 2k wage padala wikunana eka.

    Parana ewala wade thiyenne infinitely rebuildable (Eg: Traditional conventional auto vs CVT/DCT/Modern conventional auto) , aluth ewala wage cloud based systems mokuth one na aluth ewala basic ECU write/sensor adaptations karanna giyath manufacturerge cloud ekata connect wenna epai. (Eg: ADAS relearning and adaptations karanna giyama manufacturerge server ekakata connect wenna one) , aluth ewala component stress eka wadiyi doing more with less nisa (Eg: 1NZ-FE engine eka 1500CC and 4 cylinders walin 109hp hadanakota P10A2 engine eka 990CC and 3 cylinders walin 125hp output ekak denna one), components light, thin, enna ennama made out of plastic, emissions laws walata conform karannama one nisa aluth vehicles walata add karanna wela thiyena sensitive components wadiyi (EGR systems, GPF systems, emissions monitoring systems etc)... ohoma sahena reasons thiyenawa parana ekak thiyenawa nam parissam karaganna.
     
    • Like
    Reactions: dinuksha_asela