උඹලට ලංකාවට වඩා කික් එකක් තියෙනවද ඔය රටවල ගමනක් බිමනක් යද්දි එලියේ වැඩක් පලක් කරන කොට
Winter එකේදි ඇරෙන්න ඔව්. Summer එකේදිත් මෙහෙ 15 25 අතර. Winter එක ගැනනම් කතා කරන්න එපා.උඹලට ලංකාවට වඩා කික් එකක් තියෙනවද ඔය රටවල ගමනක් බිමනක් යද්දි එලියේ වැඩක් පලක් කරන කොට
උඹට ඉතිං ගෙදර හීටරයක් තියෙනව කියලා යැ? සරම පොරවන් බුදිය ගනිංමට නම් ටිකක් හීතල වුනාම සරම ඇතුලේ උණ්ඩි වෙලා බුදියගන්න ඕන.

@tupac97 මේක පොඩ්ඩක් බලන්නමට නම් ටිකක් හීතල වුනාම සරම ඇතුලේ උණ්ඩි වෙලා බුදියගන්න ඕන.
Koheda rata machanDepends on how cold.. I`ve never lived in sub-zero tempoertures.
But where I live it's like this on a colder winter day (not average, but coldest days):
- Daytime : about 15 degrees
- Around 8pm when I go to Gym : about 10 degrees
- Early morning around 3 am : can go down to like 5 degrees
වින්ටර් එකේ.. හීටර් එකක් දාගෙන... සිකුරාදා රෑට යාලුවෙක් දෙන්නක් එක්ක ගෙදර එළියේ ෂොට් එකක් දාන එක පට්ටම ආතල් ඇත්තටම..
Seasons 4 අවුරුද්ද තිස්සේ වෙනස් වෙන එකත් ආතල්.. බොරින් නෑ .. මාසයක් වගේ පට්ට රස්නේ සෙට් වෙනව, තව මාසයක් වගේ හීතල වැඩි වෙනව.. ඉතුරු මාස 10 ම වගේ සැපක් තියෙනවා ..
හබැයි උඩ කිව්වා වගේ හිම සීන් එක නම් මම නොදනී ...
කාගෙද?මට නම් ටිකක් හීතල වුනාම සරම ඇතුලේ උණ්ඩි වෙලා බුදියගන්න ඕන.
Koheda rata machan
Country?Depends on how cold.. I`ve never lived in sub-zero tempoertures.
But where I live it's like this on a colder winter day (not average, but coldest days):
- Daytime : about 15 degrees
- Around 8pm when I go to Gym : about 10 degrees
- Early morning around 3 am : can go down to like 5 degrees
වින්ටර් එකේ.. හීටර් එකක් දාගෙන... සිකුරාදා රෑට යාලුවෙක් දෙන්නක් එක්ක ගෙදර එළියේ ෂොට් එකක් දාන එක පට්ටම ආතල් ඇත්තටම..
Seasons 4 අවුරුද්ද තිස්සේ වෙනස් වෙන එකත් ආතල්.. බොරින් නෑ .. මාසයක් වගේ පට්ට රස්නේ සෙට් වෙනව, තව මාසයක් වගේ හීතල වැඩි වෙනව.. ඉතුරු මාස 10 ම වගේ සැපක් තියෙනවා ..
හබැයි උඩ කිව්වා වගේ හිම සීන් එක නම් මම නොදනී ...
ඔවු. කම්මැලියන්ට නම් සෙට් වෙන්නේ නෑ.උඹලට ලංකාවට වඩා කික් එකක් තියෙනවද ඔය රටවල ගමනක් බිමනක් යද්දි එලියේ වැඩක් පලක් කරන කොට