කිසිඳු මාධ්‍යක ප්‍රචාරය කිරීම නොකළ අනුරාධපුර මහාධිකරණයේ වූ සිදුවීම.
ඊයේ දිනයේ අනුරාධපුර මහාධිකරණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුට ඇප ලබා ගැනීමට ඔහුගේ නැගණියගේ විවාහ මංගල්‍යය පැවැත්වෙන බවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් මාලිමා මන්ත්‍රී නීතිඥවරයා ඉදිරිපත් කළ ඉල්ලීම පිළිබඳ කරුණු දැක්වූ රජයේ නීතිඥ වරිය පැවසුවේ එවන් විවාහ මංගල්‍යයක් හෝ නැගණියක් එම ජාවාරම් කරුට නොමැති බව ට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වූ බව යි.
නීතීඤ මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත් මහතාගේ උපදෙස් මත ඔහුගේ කණිෂ්ඨ නීතීඤ කණඩායම කල කරුණු දැක්වීම හමුවේ මහාධිකරණයේ විමසීම අනුව පෙත්සම ඉදිරිපත් කළ ජාවාරම් කරුගේ පියා තමන් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ බව පිළිගැනීමෙන් අනතුරුව නියෝගය පසුව ප්‍රකාශ කරන බව විනිසුරුවරයා පැවසීය.
ඇයි මේක කිසිම මාධ්‍යයක නොගියෙ?
අප වාර්තාකරු ලබාදුන් වාර්තාව කිසිදු මාධ්‍යයක ප්‍රචාරය නොවූ අතර ඊයේ දිනයේ ම එම අධිකරණයේ හෙරොයින් ග්‍රෑම් 3ක් ජාවාරම් කරුවකුට ජීවීතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීම පමණක් මාධ්‍ය වල ප්‍රචාරය විය