
True story man danna kepadenek innawa ohoma wahane varendah eke tyan inna witarai unta one. Ekko bike wala nam nattam cab dagena gaman yanneWahana aran drive karan netuwa 3wheel eke yana un innawa
Ow bn man danna unuth innawa,1km milage wedi wena ekatath patta peretai,amu kattak kagena bus eke gihin 3 wheel eke yanawa,awurudu dekata 3000km wath gihilla ne man hitanneTrue story man danna kepadenek innawa ohoma wahane varendah eke tyan inna witarai unta one. Ekko bike wala nam nattam cab dagena gaman yanne![]()
Baw වෙක් සෙට් උනා මට.. ඌත් ඔහොම ටමා..Baw gaththa un ohoma thamai yanawa aththe.
අනුන්ගෙ වරදවල් හින්දා accident උනාම හිරේ තපිනවට වඩා ඕක සැපයි කියලා හිතනව ඇතිOw bn man danna unuth innawa,1km milage wedi wena ekatath patta peretai,amu kattak kagena bus eke gihin 3 wheel eke yanawa,awurudu dekata 3000km wath gihilla ne man hitanne
ane mandaඅනුන්ගෙ වරදවල් හින්දා accident උනාම හිරේ තපිනවට වඩා ඕක සැපයි කියලා හිතනව ඇති
mata adahanawa servcie karanna yanna,kalin service kara dawasa wagemai masa ganakata passeth,dapu sheet ekath e wagemaiweekend එකේ එලියට අරන් පාර දාගෙන පැයක් විතර හෝදනවා, ඊටපස්සෙ පොඩි දුරක් දුවලා ගෙදර ගෙනත් පාර්ක් කරනවා. අනිත් ඔක්කොක්ම ගමන් ටික ඉතින් බයික් එකේ තමා. පවුලත් එක්ක ගමනක් යද්දි ඔන්න ගන්නවා ආයි එලියට.True story man danna kepadenek innawa ohoma wahane varendah eke tyan inna witarai unta one. Ekko bike wala nam nattam cab dagena gaman yanne![]()
අඩේ මගෙත් එහෙමනේ..weekend එකේ එලියට අරන් පාර දාගෙන පැයක් විතර හෝදනවා, ඊටපස්සෙ පොඩි දුරක් දුවලා ගෙදර ගෙනත් පාර්ක් කරනවා. අනිත් ඔක්කොක්ම ගමන් ටික ඉතින් බයික් එකේ තමා. පවුලත් එක්ක ගමනක් යද්දි ඔන්න ගන්නවා ආයි එලියට.

Mama nam masa 4n 10,000km yana welawalut tyenawa ban. Wahane thiyenne ape comfortable ekata use karanna misak cabinet wala dala thiyenna nemeiOw bn man danna unuth innawa,1km milage wedi wena ekatath patta peretai,amu kattak kagena bus eke gihin 3 wheel eke yanawa,awurudu dekata 3000km wath gihilla ne man hitanne
සියදෝරිස් ගේ බයිසිකලය මට මතක් වෙනවා ඔය වෙලාවටweekend එකේ එලියට අරන් පාර දාගෙන පැයක් විතර හෝදනවා, ඊටපස්සෙ පොඩි දුරක් දුවලා ගෙදර ගෙනත් පාර්ක් කරනවා. අනිත් ඔක්කොක්ම ගමන් ටික ඉතින් බයික් එකේ තමා. පවුලත් එක්ක ගමනක් යද්දි ඔන්න ගන්නවා ආයි එලියට.
අඩෝ ඒක පට්ට දුක කතාවක් නේද?Mama nam masa 4n 10,000km yana welawalut tyenawa ban. Wahane thiyenne ape comfortable ekata use karanna misak cabinet wala dala thiyenna nemei
සියදෝරිස් ගේ බයිසිකලය මට මතක් වෙනවා ඔය වෙලාවට
------ Post added on Jul 1, 2026 at 1:03 PM
https://www.lankadeepa.lk/keti_katha/බයසකලය/299-651166apith asayi katha ahanna !![]()
තව එකක් ගන්න සල්ලි නැති කමට බන් . දුප්පත් මිනිස්සු .ඉස්සර ගෙවල වලට අලුතෙන් පුටු සෙට් ගෙනවමත් ඔහොමයි , ඉටි කොලය උඩ දාඩිය දාගෙන ඉදගෙන ඉන්නවා![]()
උන් එහෙම හරි යනව, උබ මොකේද යන්නෙ?Byd gaththa un ohoma thamai yanawa aththe.
